Bump
NRTG Well-known member Oct 19, 2019 12,281 77,210 113 Colombo, Sri Lanka Oct 16, 2020 #63 BUMP BRO.... Reactions: The Kingslayer, UKKU PUTHA, PHBhagya and 3 others
TCB Rox Well-known member May 10, 2015 1,814 6,050 113 Oct 17, 2020 #68 Bump Machan Reactions: PHBhagya and NRTG
C CME Active member Apr 20, 2009 332 51 28 Oct 19, 2020 #71 Oke tiyena 2-7 years part eka piliganne na. Anit ewa nam godak atta.
ewijesekara Well-known member Mar 10, 2017 1,841 2,417 113 Back Bay-Beacon Hill, Boston Oct 19, 2020 #73 ඔය සබ්කොන්ශස් මයින්ඩ් ජාවාරමෙන් ගොඩ ගිය එකම කට්ටිය තමයි ඕක ගැන පොත්, විඩියෝ, සහ කෝස් හදපු උන් ටික. ටෝනි රොබින්, ඇතුලු සෙට් එක. ඕක තවත් ජනප්‍රිය වෙන්න හේතුවක් තමයි, ඕකේ ඇත්තටම නියම ක්‍රමයක් නැති හින්ද ඕනෙ එකෙකුට කියන්න පුලුවන් ඕක හරියටම කරන්නේ මෙහෙමයි, අර විදියට කොලාම ප්‍රති පල නෑ කියලා. ඉතින් ඔය සෙල්ෆ් හෙල්ප් පොත් ගන්න සෙට් එක මෙලෝ සිහියක් නැතුව ඒකත් ගන්නවා. අබිං කෑවා වගේ ඉතින් ඕවා කියවන කොට මාර මොරාල් එකක් එන්නයි ලියලා තියෙන්නේ, ඉතින් ඇබ්බැහි වෙලා වගේ පොත්, කෝස් ගන්නවා. ගොඩ ගිය එකෙක් නෑ. ගොඩ ගියේ ඕක ප්‍රොමෝට් කරල පොත් ලියපු සෙට් එක.
ඔය සබ්කොන්ශස් මයින්ඩ් ජාවාරමෙන් ගොඩ ගිය එකම කට්ටිය තමයි ඕක ගැන පොත්, විඩියෝ, සහ කෝස් හදපු උන් ටික. ටෝනි රොබින්, ඇතුලු සෙට් එක. ඕක තවත් ජනප්‍රිය වෙන්න හේතුවක් තමයි, ඕකේ ඇත්තටම නියම ක්‍රමයක් නැති හින්ද ඕනෙ එකෙකුට කියන්න පුලුවන් ඕක හරියටම කරන්නේ මෙහෙමයි, අර විදියට කොලාම ප්‍රති පල නෑ කියලා. ඉතින් ඔය සෙල්ෆ් හෙල්ප් පොත් ගන්න සෙට් එක මෙලෝ සිහියක් නැතුව ඒකත් ගන්නවා. අබිං කෑවා වගේ ඉතින් ඕවා කියවන කොට මාර මොරාල් එකක් එන්නයි ලියලා තියෙන්නේ, ඉතින් ඇබ්බැහි වෙලා වගේ පොත්, කෝස් ගන්නවා. ගොඩ ගිය එකෙක් නෑ. ගොඩ ගියේ ඕක ප්‍රොමෝට් කරල පොත් ලියපු සෙට් එක.