යල්පැනපු මාක්ස්වාදී හිටපු ඇමති අනුරගෙ දෙබිඩි කතා; දළ ජාතික නිෂ්පාදනයටත් වඩා ණය ගන්නට ඕනැලු

monson

Well-known member
  • May 7, 2007
    20,969
    19,082
    113
    "
    අනුරගෙ දෙබිඩි කතා; දළ ජාතික නිෂ්පාදනයටත් වඩා ණය ගන්නට ඕනැලු
    දෙරණ 360දී අනුර කරපු මේ කතාවේ අර්ථය මොකක්ද? ඔහු කියන්නෙ 2032 වන විට රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95%ක මට්ටමට ගෙන එන්න එපා කියන එක.
    2022 වන විට මේ අනුපාතිකය තිබුණෙ 114%ක විතර මට්ටමක. 2023 අග වන විට මෙය 105% විතර මට්ටමට ගෙනැවිත්. එය 95%ක විතර මට්ටමක තිරසර කරන එකට තමයි අනුර විරුද්ධ වෙන්නෙ.
    ඒ කියන්නෙ මොකක්ද? මහ ලොකුවට ණය බර ගැන කයිවාරු ගැහුවාට අනුරට අවශ්‍ය ණය බර තව වැඩි කරමින් ණය අරගන්න.
    කොහොමද ඒ කෑල්ල!
    "



    කොහොමත් usable foreign reserves $20 million වලට වැටුන වෙලේ අභියෝගයක් ගන්නේ නැතුව මග ඇරලා ගිය සජිත් අනුර වගේ තක්කඩි දැන් රනිල් foreign reserves $6 billion හැදුවට පස්සේ ඇවිල්ලා අපිට පුළුවන් කිව්වට මොළයක් තියන මිනිස්සුන්ට පෙන්නේ jokers ලා වගේ තමයි :lol: