යල්පැනපු මාලිමා ජෙප්පන්ගේ ආර්ථික මොඩලය කියුබාවේ තෙල්, ගෑස්, විදුලිය නැතිවෙද්දී Sri Lanka current account in US$1.6bn surplus in 2023

monson

Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113
    😍
    8fM9gmo.png

    Monday April 1, 2024 6:34 am

    ECONOMYNEXT – Sri Lanka has recorded a surplus of 1,559 million dollars in the external current account by end 2023, official data show, amid reserve collections by the central bank and private banks repaying debt.
    In the December 2023 quarter Sri Lanka recorded a current account surplus of 237 million US dollars.
    Revised central bank data show that a current account surplus of 687 million US dollars was recorded in the third quarter, 51 million dollars in the second quarter and 584 million dollars in the first quarter.

    Sri Lanka started to record a current account surplus from the third quarter of 2022, with monetary stability also being restored around the same time and the overall balance of payments also going into surplus with deflationary monetary policy.

    - https://economynext.com/sri-lanka-current-account-in-us1-6bn-surplus-in-2023-156688/

    • Love
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    18,850
    14,679
    113

    Debt Summary එකකුත් දාපන් මචන් :lol: :lol:

    යල්පැනපු මාලිමා ජෙප්පන්ගේ ආර්ථික මොඩලය කියුබාවේ නේ ? :lol:

    මේ වෙනකොට කියුබාවෙ තෙල් නැත
    පෝලිමේ ඉඳලාවත් නැත
    දිනකට පැය 16 ක් විඳුලිය නැත
    ආහාර සලාකයට පමණක් ඇත
    ඒ මිනිස්සුන්ට ජීවිතකාලයේම
    යන්න එන්න හරි හමන් වාහනයක් තිබ්බේ නැත
    හරි හමන් පාරක් පාසලක් රෝහලක් තිබ්බේ නැත
    අපේ අම්පාර රෝහල උන්ගේ හොදම රෝහලට වඩා බොහෝ ඉහලින් ඇත
    1980 දසකය වන විට ඩොලර් බිලියන 35.20 ක් රුසියාවට ණය ය
    පැරිස් එකමුතුවට බිලියන 11.10 ක් ණය ය
    (ඒ කාලයේ මුළු මහවැලි ව්‍යාපාරයේ වියදම $ බිලියන 2 කි)
    ගොඩ නොයන බංකොලොත් රටකින් අයකරගත නොහැකි නිසා
    රුසියාව (පූටින්) එම නයෙන් බිලියන 32 ක් කපා හැරීය
    පැරිස් එකමුතුව බිලියන 8.50 ක් කපා හැරිය
    තව රුසියාවෙන් 2006 -19 කාලයේ ගත් ඩො බිලියන 2.30 ක් ඇත
    කපා හැරීම් වලින් පසුව පැරිස් එකමුතුවට හා රුසියාවට ගෙවිය යුතු නය ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 8.10 කි
    තව නොගෙවා නඩු වලට මුහුන දී ඇති වානිජ ණයද ඇත

    මේ සියල්ල සමාජවාදයේ ප්‍රතිපලය
    අපේ උන්දෙලා 1956-65 සහ 70-77 සමාජවාදී ප්‍රතිපත්තිද
    2005-2015. සහ 2019-2022 දේශීය ආරක්ශනවාදී
    ප්‍රතිපත්තිද නිසා අහිමි කරගත් ආයෝජන හා නැති කරගත් ආදායම් ඩො බිලියන 500 කට වැඩිය
    කොටි සහ ජවිපෙ ක්‍රියාකාරකම් නිසා විනාශ වූ - හැරගිය - නොපැමිනි - අවස්ථා අහිමි වූ පාඩුව ඇ ඩො බිලියන 200 කට වැඩිය....
    ඒ නිදහස් අධ්‍යාපනය මහපොල පාසල් පොත් නිළ ඇදුම් හා නිදහස් සෞක්‍ය සපයන ගමන් ය. දිළිදු සහනද දේ
    ඒත් අපි බිලියන 80 ක නයක් සමග කියුබාවට සාපේක්ශව ගතහොත් ඉතා සුවපහසු ජීවිත ගෙවයි
    80% ක් පාරවල් කාපට් ය
    රජය මගින් නිවාස ලක්ශ 10 කට වඩා ලබා දී ඇත
    කියුබාව ඇ ඩො බිලියන 50 ක ණයකින් රෝහලක් පාරක් තියා හරි හමන් නිවාස සංකීර්නයක් වත් සාදා නැත...
    එන්න අපි කියුබාවක් හදමු
    සතුටින් පෝලිමේ යමු !
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,662
    2,260
    113
    Colombo

    රනිලා ගත්ත ණය ටිකේ summry එකක් ඉල්ලුවේ
    උබේ රචනාවක් නමේ
    අහන පශ්නේට කෙලින් උත්තරයක් දෙන්න බැරි උන් ද රට හදන්න යන්නේ
    :lol: :lol: