කැරි කට් එකසජිය --> මිත්‍රවරුනි ගංඟක් නෙවී මම මුහුදක්ම හදලා දෙනවා මම බලයට ආ විගසම. මමම ඒ මුහුද හාරනවා.
ලපයා --? මේවා කජ්ජක්ද? අපි හයිඩ්‍රජන් පරමානුවේ ඉඳන් ජල අනුව ලංකාව තුලම හදන්න වැඩපිලිවෙලක් ගේනවා.
මයිනා - ජාතිවාදේ අවුස්සලා චන්ද ටික අරගෙන හොරාකනවාසජිය --> මිත්‍රවරුනි ගංඟක් නෙවී මම මුහුදක්ම හදලා දෙනවා මම බලයට ආ විගසම. මමම ඒ මුහුද හාරනවා.
ලපයා --? මේවා කජ්ජක්ද? අපි හයිඩ්‍රජන් පරමානුවේ ඉඳන් ජල අනුව ලංකාව තුලම හදන්න වැඩපිලිවෙලක් ගේනවා.
මයිනා - ජාතිවාදේ අවුස්සලා චන්ද ටික අරගෙන හොරාකනවා
උඹටත් @2osama වගේ හොඳ බයියෙක් වෙන්න අමාරුයි බන්හිනා ගියේ නෑ බන්. තව ප්‍රැක්ටිස් කරපන්. නැත්තන් උඹට සජියා වගේ හොඳ ජෝකර් කෙනෙක් වෙන්න බෑ.
2017 පටන් ගත්ත ADB-funded Mahaweli Water Security Investment Program එක යටතේ උතුරු මද, උතුරු පැත්තට මහවැලි වතුර ගෙනියනවා. එකේ තව extension එකක් උතුරටම යන එක