යාපනේ හදන කොට්ටකිලංගු ...

toiya

Well-known member
  • Jan 8, 2007
    12,728
    3,926
    113
    පොන්සි ආණ්ඩුව
    යාපනේ හදන කොට්ටකිලංගු ...
    කොට්ට කිලංගු කියන එකේ තේරුම තමයි
    " ඇටෙන් ආ අල " කියන එක..
    කොට්ට කිලංගු දැක්කම හැමෝම හිතන්නේ තල් මුලෙන් තමා මේවා කඩා ගන්නේ කියලා ...
    නෑ... කොට්ට කිලංගු හදාගන්නේ තල් ඇටය වැලි වලින් හදපු උස් පාත්තියක් වගේ වැලි කන්දක් අස්සේ පැළ කිරීමෙන්...
    පැල කරලා මාස තුනක් වගේ ගියාම පස හාරලා පස් යටින් ඇදලා කඩා ගන්න අලය වගේ කොටස තමා කොට්ටකිලංගු ..
    මේක පොත්ත ඉවත් කරලා තම්බලා කනවා පොල් එක්ක ..
    තම්බලා වේලලත් කනවා..
    තොරතුරු අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි-

    459118190_8402402806470047_3566371823529175892_n.jpg
    459163048_8402403403136654_2394677769764527709_n.jpg
    459118174_8402403186470009_6875652177508988956_n.jpg
    459141553_8402402986470029_2901743354245294370_n.jpg
    459173614_8402403209803340_7069864153306741359_n.jpg
    459232624_8402402826470045_7022574067286853381_n.jpg
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,615
    113
    ඊය මහජරා හුත්තෙ කෑමක්
    යුද්ධෙ කාලෙ කන්න දෙයක් නැති හින්ද ඕව කකා ඉන්න ඇති දෙමලු