යාල වනෝද්‍යානයේ සෙල්ලම් දැම්ම පිරිස පාලනය නොකළ නිලධාරීන්ගේ වැඩ තහනම්..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    9,028
    14,412
    113
    allala puke arinna one.

    ape paththeth ekek innawa Lorry engine ekakda manda hai karala thiyenne eka yanakota lorryaka sadde enne.

    lokuwata Petrol kiyala gahala thiyenawa wahane.

    habai pahugiya kale hitiye Diesel polime. 🤔🤔

    කුමන හිටියා සුරන්ග කියල වෝඩ්න් කෙනෙක්, බුව ට්‍රැක් එකෙන් එලියට දාන්නවත් දෙන්න එපා කියල රේන්ජර්ලට කියල තියෙන්නෙ. මොන මඩ/වල වල් තිබ්බත් අලුත් ට්‍රැක් හදන්න දුන්නෙ නෑ.

    ආපු එවුන් බූරුවො කියමු, අයි මුන් ජොබ් එක කරේ නැත්තෙ ඔච්චර හාන කන්.

    කෝමත් යාලට එවන්නෙ ගොබ්බ වෝඩ්න්ලා.
    බලපන්කො හොර්ටන් ප්ලෙන්ස් වෝඩ්න් ඩියුටි කරන හැටි.
    okunta bottle ekak Cigaratte pack ekak denna athi.
    ------ Post added on Oct 25, 2022 at 1:38 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    3,817
    5,868

    Yako nissan patrol ekak wenna athi.. petrol neme oka diesel 😂

    උඹල හිතන්නෙ උන්ට අවුලක් වෙයි කියලද.. 😂 ගානක් වත් නෑ බලපල්ලකො
    ------ Post added on Oct 25, 2022 at 1:42 PM
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,085
    1
    1,270
    113
    බොරලැස්ගමුව
    මේ අර බයික් ටීම් එකේ උන්. මුන් මොලයක් නැති ඉගනුම අඩු, එහෙන් මෙහෙන් මැච් ගහල සල්ලි හොයපු වැසියෝ. මම දන්නා එකෙක් ඔකේ ඉන්නවා. උගෙ standard එකනම් මෙහෙමයි. මම හිතන්නේ අනිත් උනුත් එහෙම වෙන්න ඕනේ. sense අඩු සුපිරි දුපත් වැසියෝ.
    mama danna 2-3 oya team eke innawa. unuth ohoma tamai
     
    • Like
    Reactions: ලොකු bhai

    radithsam

    Active member
  • Sep 1, 2009
    263
    124
    43
    Spin Rider club එකෙන් ඕක කරේ. අර petrol පෝලිම් තිබ්බ කාලේ මහ පාරේ unregistered high capacity motor bikes වලින් සෙල්ලම් දැම්මෙත් උන් තමයි.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    416
    532
    93
    මොනව උනත් රේස් දාන්න හරි අපි මෙහෙම ඉන්නෙ මායින්ද මහත්තයා නිසානෙ 🤛
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    24,446
    143,063
    113
    Colombo, Sri Lanka
    BUMP

    කුමන හිටියා සුරන්ග කියල වෝඩ්න් කෙනෙක්, බුව ට්‍රැක් එකෙන් එලියට දාන්නවත් දෙන්න එපා කියල රේන්ජර්ලට කියල තියෙන්නෙ. මොන මඩ/වල වල් තිබ්බත් අලුත් ට්‍රැක් හදන්න දුන්නෙ නෑ.

    ආපු එවුන් බූරුවො කියමු, අයි මුන් ජොබ් එක කරේ නැත්තෙ ඔච්චර හාන කන්.

    කෝමත් යාලට එවන්නෙ ගොබ්බ වෝඩ්න්ලා.
    බලපන්කො හොර්ටන් ප්ලෙන්ස් වෝඩ්න් ඩියුටි කරන හැටි.
    52 sri හුචක්කු Hilux කාරයෙකුට රිදිලා....:P
    ------ Post added on Oct 25, 2022 at 7:04 PM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    9,362
    7,117
    113
    මීක් මීක් මීක්…….
    Malcom-Cardinal-Ranjith.jpg
     
    • Haha
    Reactions: Hasistranger

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    903
    1,182
    93
    Yako nissan patrol ekak wenna athi.. petrol neme oka diesel 😂

    උඹල හිතන්නෙ උන්ට අවුලක් වෙයි කියලද.. 😂 ගානක් වත් නෑ බලපල්ලකො
    ------ Post added on Oct 25, 2022 at 1:42 PM

    උන්ට ලොවෙත් අවුලක් වෙන්නේ නෑ. බහුතරය ඕකුන්ගේ වරද සාධාරණීකරණය කරයි. උන් හිනා වේවි තව කොහේ හරි ගිහින් මෙහෙමම හාල දායි. එදාටත් අපි මෙහෙමම බන බන ඉදියි. එකම දුක ආතල් දන්නා අවශ්‍ය හරිම තැන මොකක්ද කියන පහලම දැනුම්වත් මුන්ට නැති එක ගැන. සතුට කියන්නේ මොකක්ද කියන දේ දැනගෙන මුන් මේවා නොකරන එක ගැන පට්ට දුකයි. යාලේ තියන ඇත්ත අතල් එක දන්න තව එකෙක්ට හරි ඒ දුක දැනෙනවා ඇති. පකේ තිස් තුන් කෝටියක් පයියෝ ටික ඉන්නවනම් ඕකුන්ට මොලේ දීපන්, නැත්තම් අපිවත් ගොබ්බ කරපන් ප්ලීස්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    3,817
    5,868
    113
    උන්ට ලොවෙත් අවුලක් වෙන්නේ නෑ. බහුතරය ඕකුන්ගේ වරද සාධාරණීකරණය කරයි. උන් හිනා වේවි තව කොහේ හරි ගිහින් මෙහෙමම හාල දායි. එදාටත් අපි මෙහෙමම බන බන ඉදියි. එකම දුක ආතල් දන්නා අවශ්‍ය හරිම තැන මොකක්ද කියන පහලම දැනුම්වත් මුන්ට නැති එක ගැන. සතුට කියන්නේ මොකක්ද කියන දේ දැනගෙන මුන් මේවා නොකරන එක ගැන පට්ට දුකයි. යාලේ තියන ඇත්ත අතල් එක දන්න තව එකෙක්ට හරි ඒ දුක දැනෙනවා ඇති. පකේ තිස් තුන් කෝටියක් පයියෝ ටික ඉන්නවනම් ඕකුන්ට මොලේ දීපන්, නැත්තම් අපිවත් ගොබ්බ කරපන් ප්ලීස්.
    මෙහෙ ඉන්නව නම් ඕවට වොරි නොවී තමාහෙ ආතල් එක අරන් ඉන්න ඕනෙ.. මේ ටයිප් එකේ සැමට සමාන සම්ම්ත යැයි කියන සිස්ටම් එකට ඉන්න ඕනෙ නම් මෙහෙ හරි යන්නෙ නෑ
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    903
    1,182
    93
    මෙහෙ ඉන්නව නම් ඕවට වොරි නොවී තමාහෙ ආතල් එක අරන් ඉන්න ඕනෙ.. මේ ටයිප් එකේ සැමට සමාන සම්ම්ත යැයි කියන සිස්ටම් එකට ඉන්න ඕනෙ නම් මෙහෙ හරි යන්නෙ නෑ

    හදාගන්නනේ බනින්නේ මැට්ටෝ
     
    • Haha
    Reactions: Tricle_Buwa