යුක්රේන ජාතික සංචාරකයන් 1500 ඉන් මෙරටට රුපියල් කෝටි 42 ක ආදායමක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    26,089
    10,973
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සංචාරකයන් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන ජාතික සංචාරකයන් 1500 දෙනකු පසුගිය සති තුනක කාලය තුළ දිවයිනට පැමිණි බවත්, ඉන් මෙරටට රුපියල් කෝටි 42 ක ආදායමක් ලැබුණු බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (18) පැවසීය.



    පසුගිය දෙසැම්බර් 26 වෙනිදා ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර ගනිමින් අනිද්දා (21) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද ඇමතිවරයා මෙහිදී කීවේය.

    සංචාරක අමාත්‍යවරයා මේ බව කීවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (18) පැවැති සාකච්ඡාවකදීය.

    ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවත් ඔහු කීවේය.

    මෙරටට පැමිණෙන සංචාරකයන් සංචාරක බුබුළක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර පැමිණිමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරික්ෂාවකට ලක්විය යුතු බවත් මෙරටට පැමිණීමට ඉඩ ලැබෙන්නේ කොවිඩ් ආසාදිත නොවන බවට එම පරික්ෂණයෙන් තහවුරු වන සංචාරකයන්ට පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

    සංචාරකයන් පැමිණෙන හෝටල්වල කාර්යමණ්ඩල මෙම සංචාරක බුබුළට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමතිවරයා පැවැසීය.
    - තිළිණි ද සිල්වා -

    any elakiri sir, plz do the math
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    14,457
    5,789
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් අපි ගණන් හදල බලමු සංචාරකයො ලක්ෂ 10ක් ආව නම් ස'ර්ට ණයගෙවන්න කීයක් හම්බවෙනවද කියල.

    1500ට කෝටි 42 නම් 1000000ට = 42* 1000000/1500 = රුපියල් කෝටි 28000. ඩොලර් කීයද බලන්න 180න් බෙදුවම ඩොලර් කෝටි 155.

    දැන් අපි හොයල බලන්න ඕනෙ සංචාරකයො ඔච්චර ආපු කාලවල් වල හම්බවෙච්ච සල්ලි මාටිය ගැහුවෙ කවුද කියල
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    26,089
    10,973
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් අපි ගණන් හදල බලමු සංචාරකයො ලක්ෂ 10ක් ආව නම් ස'ර්ට ණයගෙවන්න කීයක් හම්බවෙනවද කියල.

    1500ට කෝටි 42 නම් 1000000ට = 42* 1000000/1500 = රුපියල් කෝටි 28000. ඩොලර් කීයද බලන්න 180න් බෙදුවම ඩොලර් කෝටි 155.

    දැන් අපි හොයල බලන්න ඕනෙ සංචාරකයො ඔච්චර ආපු කාලවල් වල හම්බවෙච්ච සල්ලි මාටිය ගැහුවෙ කවුද කියල

    EBUSE ta enawada ?

    agent @Zeus mokada karanne me profile ekata ?
     
    • Like
    Reactions: topkollek

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,180
    971
    113
    ඒ කියන්නේ ලක්ෂ 4200. එකෙක් ගෙන් හම්බෙලා තියෙන මුදල 4200/1500 lakhs = Rs 280,000.

    ලංකාවේ එකෙක් ආවම හම්බෙන ආදායම බලමු.
    ලංකාවේ එකෙක් පිට රටින් අවොත් හෝටලේ දවස් 14 ට 12500 x 14 = 175,000.
    PCR = 8000 x2 = Rs 16,000
    ඒ කියන්නේ ෆ්ලයිට් අයින් කරත්= Rs 191,000
    ෆ්ලයිට් වෙනදට වැඩිය දෙගුණයක් දීල තමයි එන්න ඕන. කොහොමත් ෆ්ලයිට් ගණන් වල බාගෙට බාගයක්ම රජයේ බදු. ඉතින් ෆ්ලයිට් එක 100,000-200,000 වගේ නම් රජයට බදු විදියට 50,000- 100,000 එනවා එක්කෙනෙක්ගෙන්. යුරෝපයේ, ඇමරිකාවේ, ඔසී වගේ දුර පති වලින් එන ෆ්ලයිට් මීටත් වැඩිය ගණන්. ඉතින් අතිමට බැලුවම එකම මුදල වගේ තමයි හම්බෙන්නේ.

    දැන් බලමු වියදන්. ලංකාවේ කෙනෙක් අවම හෝටලේ කාමරේට දාලා වහල දානවා. කෑම ඔක්කොම රුම් එකට. වෙන කිසි පහසුකමක් නැහැ. සංචරකයෝන්ට හෝටලේ එහෙ මෙහෙ යන්න පුළුවන්. හෝටලේ පහසුකම් දෙන්න ඕන, ඒවාට වැඩිපුර සේවකයෝ ඕන. හොඳ කෑම දෙන්න ඕන. රට වටේ අරන් ගියා. ඒවාට ප්‍රාහන ගාස්තු ඕන. ආරක්ෂක ගාස්තු, ඔය කියන බබල් එක තියාගන්න යන වියදම් (PPE වලට එහෙම ) සැහෙන ගොඩයි. සංචාරක ස්ථානයකට ගියාම එක වහල දාන්නත් ඕන සැහෙන වෙලාවකට, එකේ opportunity cost එකකුත් තියෙනවා. උන් එක්ක වැඩි ප්‍රමාණයක් ගැටෙන හින්ද උන් ටික ඔක්කොම දවස් 14 නිරෝදයනයත් කරනවා, එකටත් ව්‍යදන් වෙනවා. එහෙම බැලුවම වැඩිපුර වියදමක් ගිහින් තියෙනවා.

    අන්තිමට ඉතින් වියදමත් එක්ක බැලුවම සංචරකයෙක්ගෙන් හම්බෙන අදායම අඩුයි ලංකාවේ එකෙක් ඇවිත් හෝටලේක නිරෝදයනය වෙනවට වැඩිය..
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,761
    1,415
    113
    රුපියල් කෝටි 42 ක් කියන්නෙ $2.27m වගේ ($1=185lkr ලෙස )
    එතකොට එක්කෙනෙක්ගෙන් $1513.5 (280000 lkr )වගේ average profit එකක් ලැබිලා.
    එතකොට ආපු අය අඩුම ගානෙ මේ වගේ 4 ගුණයක් වත් වියදම් කරන්න ඇතිනෙ .
    ඒ කියන්නෙ එක්කෙනෙක් ලක්ශ 12 ක් වගේ වියදම් කරන්න ඇති .

    .මේ නම්බර්ස් ඉම්පොසිබල් නැහැ මට පේන විදියට නම් .

    වෙනදා එන අයගෙ ඇවෙරජ් එකට වඩා මේක වැඩි වෙන්න පුලුවන් ,ඒ මොකද වෙනද ගොඩක් ආවෙ බජට් ට්‍රවෙල් කරන අය ,මේ ආව සෙට් එක යුක්‍රේන් කියන රට දුප්පත් චාටර් කිව්වට .ඕනෙ දුප්පත් රටක පොහොසත් අය ඉන්නෙ .ඒ වගේ සෙට් එකක් මට හිතෙන්නෙ .

    ප්‍රොෆිට් සහ ආදායම පටවා අති බැවින් ඉහත කමෙන්ටුව වලංගු නොවේ
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,180
    971
    113
    රුපියල් කෝටි 42 ක් කියන්නෙ $2.27m වගේ ($1=185lkr ලෙස )
    එතකොට එක්කෙනෙක්ගෙන් $1513.5 (280000 lkr )වගේ average profit එකක් ලැබිලා.
    එතකොට ආපු අය අඩුම ගානෙ මේ වගේ 4 ගුණයක් වත් වියදම් කරන්න ඇතිනෙ .
    ඒ කියන්නෙ එක්කෙනෙක් ලක්ශ 12 ක් වගේ වියදම් කරන්න ඇති .

    .මේ නම්බර්ස් ඉම්පොසිබල් නැහැ මට පේන විදියට නම් .

    වෙනදා එන අයගෙ ඇවෙරජ් එකට වඩා මේක වැඩි වෙන්න පුලුවන් ,ඒ මොකද වෙනද ගොඩක් ආවෙ බජට් ට්‍රවෙල් කරන අය ,මේ ආව සෙට් එක යුක්‍රේන් කියන රට දුප්පත් චාටර් කිව්වට .ඕනෙ දුප්පත් රටක පොහොසත් අය ඉන්නෙ .ඒ වගේ සෙට් එකක් මට හිතෙන්නෙ .

    Yako koti 42 kiyanne adayama (revenue eka). Profit nemei !!!! :rofl::rofl::rofl::lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,761
    1,415
    113
    Yako koti 42 kiyanne adayama (revenue eka). Profit nemei !!!! :rofl::rofl::rofl::lol:
    මම හිතුවේ ආදායම = profit කියලා :baffled: :baffled:

    එහෙම නම් $ 1500 කියන්නෙ මේ ඇවිත් තියෙන්නෙත් බැක් පැක් සෙට් එකක් .
    මම හිතුවේ උදයන්ග එම්බසෙඩර් කෙනෙක් නිසා පොහොසත් එය ගෙනල්ලා කියලා .
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,416
    351
    83
    අප්පටසිරි ප්‍රසා සර් අම් අපේ සර්ගෙ නියම ගෝලයෙක් තමා පට්ට මොලේ...

    රු 42*10000000/1500=280000/3 = රු 93 333

    සුද්දෙක් අල්ලන් ඇවිල්ල ගෙදර තියන් ඉන්න ඕනෙ වියදම් ගිහින් ලාබෙ ලක්ශයක් වගෙ සුමානෙට අතට එනවා.එතකොට මාසෙට රු ලක්ශ 4-5ක් වගෙ

    අපි පොඩි පැලක පදින්චි වෙලා අපේ ගෙදරට සුද්දො 10 දෙනෙක් වගෙ දාගන්න ඕනෙ ප්‍රසන්න සර්ගෙන් ඉල්ලගෙන. උදයන්ග සර්ව මීට් වෙලා යුක්‍රේන් කපල් 5ක් වගෙ සෙට් කරගන්න ඕනෙ බලමු වියද ඇරල ලාබෙ කියද කියල මාසෙට

    420000000/1500
    =280000
    /3
    =රු 93333
    වියදම් ටිකක් කපල රු 100000 සුමානටෙ ලාබෙ ගන්නව
    සුද්දො 10ටම
    100000*10=රු ලක්ශ 10ක් ලාබයි

    ඒ ලක්ශ 10න් ගන්නව මොරටුවෙන් හෝටලක් රෙන්ට් එකට
    ඒ හෝටලේ දානව සුද්දො 300ක්
    මාසෙට ලාබෙ 1000000*300=300 000 000
    2021/2022 මුදල් වර්ශෙට ලාබෙ බිලියන 3.6ක්
    මෙහෙම ගිහින් මට අබ්බානි පහු කෙරුවැකි 2025
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,180
    971
    113
    මම හිතුවේ ආදායම = profit කියලා :baffled: :baffled:

    එහෙම නම් $ 1500 කියන්නෙ මේ ඇවිත් තියෙන්නෙත් බැක් පැක් සෙට් එකක් .
    මම හිතුවේ උදයන්ග එම්බසෙඩර් කෙනෙක් නිසා පොහොසත් එය ගෙනල්ලා කියලා .

    Laabaya = Profit
    Adayama = Rvenue

    Methana munwa gennanna giya wiyadamath ekka baluwama loss ekak wela thibbath puduma wenne naha. Munta wadiya laabai lankawe unwa hotel wala quarantine walata gennana eka.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,761
    1,415
    113
    අප්පටසිරි ප්‍රසා සර් අම් අපේ සර්ගෙ නියම ගෝලයෙක් තමා පට්ට මොලේ...

    රු 42*10000000/1500=280000/3 = රු 93 333

    සුද්දෙක් අල්ලන් ඇවිල්ල ගෙදර තියන් ඉන්න ඕනෙ වියදම් ගිහින් ලාබෙ ලක්ශයක් වගෙ සුමානෙට අතට එනවා.එතකොට මාසෙට රු ලක්ශ 4-5ක් වගෙ

    අපි පොඩි පැලක පදින්චි වෙලා අපේ ගෙදරට සුද්දො 10 දෙනෙක් වගෙ දාගන්න ඕනෙ ප්‍රසන්න සර්ගෙන් ඉල්ලගෙන. උදයන්ග සර්ව මීට් වෙලා යුක්‍රේන් කපල් 5ක් වගෙ සෙට් කරගන්න ඕනෙ බලමු වියද ඇරල ලාබෙ කියද කියල මාසෙට

    420000000/1500
    =280000
    /3
    =රු 93333
    වියදම් ටිකක් කපල රු 100000 සුමානටෙ ලාබෙ ගන්නව
    සුද්දො 10ටම
    100000*10=රු ලක්ශ 10ක් ලාබයි

    ඒ ලක්ශ 10න් ගන්නව මොරටුවෙන් හෝටලක් රෙන්ට් එකට
    ඒ හෝටලේ දානව සුද්දො 300ක්
    මාසෙට ලාබෙ 1000000*300=300 000 000
    2021/2022 මුදල් වර්ශෙට ලාබෙ බිලියන 3.6ක්
    මෙහෙම ගිහින් මට අබ්බානි පහු කෙරුවැකි 2025
    Bari kamakuth naha. Eth ubata kattiya grnna ganna eka thamayi challenge eka.
    Uba hithapan oya tree house ekak wage gahala $50 per night gatta kiyala. Maseta dawas 10 k innawa kiyala avarage. Ehema unoth $500 enawa. Kamata ,marketing ,others walata $300 ayin karala $200 profit ganna puluwan wewi.
    Oya wage unit 5k wage hada gattoth $1000 wage profit ekak ganna puluwan wewi.
    Udayanga sir wage kenek alla grna sirtath 10% wage commission ekak dunnoth ubata wadipura kattiya genna ganna puluwan wewi.

    Laabaya = Profit
    Adayama = Rvenue

    Methana munwa gennanna giya wiyadamath ekka baluwama loss ekak wela thibbath puduma wenne naha. Munta wadiya laabai lankawe unwa hotel wala quarantine walata gennana eka.
    Ow oya salli walin direct government ekata podi ganak yanne.
    Aneka inna kalayath ekka kipa denek nisa operation cost ekath wadiyi.
    Ehrma baluwama nam paduyi thamayi.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    21,797
    1,423
    113
    ammata hukanna podi ponnayo gemata behala.ponna hukana petaw poddak terum ganilla mulu ratema arthikaya kada wetila thiyena me welawe me vidiyata hari ratata kiyak hari ena eka narakada.oka therum ganna beri hjja kollo deshyapalane gena kataha karann enawa.mokuthma danne nettham thopilage ammage hutte aegilla gahgena nida ganilla dawasa pura meke haminenne netiwa
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,902
    381
    83
    ammata hukanna podi ponnayo gemata behala.ponna hukana petaw poddak terum ganilla mulu ratema arthikaya kada wetila thiyena me welawe me vidiyata hari ratata kiyak hari ena eka narakada.oka therum ganna beri hjja kollo deshyapalane gena kataha karann enawa.mokuthma danne nettham thopilage ammage hutte aegilla gahgena nida ganilla dawasa pura meke haminenne netiwa
    .ඔතන මොන ආදයමක්වත් නෑ.කෝටි 42න් ලාභය කෝටි දෙකක්වත් නෑ රටට.
     
    • Sad
    Reactions: sakuntha1996