යුක්රේන ජාතික සංචාරකයන් 1500 ඉන් මෙරටට රුපියල් කෝටි 42 ක ආදායමක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,881
    2,766
    113
    උන් ඇවිල්ලා දෙතුන්සීයකට කොරෝනා බෝ කරල කෝටි 2ක් හොයල දුන්නම ඇතිවෙයි කියල හිතනවද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,361
    3,439
    113
    Lakwan
    කෝටි 42ක් කියන්නේ එකාගෙන් ලක්ස 2.8 ක ආදායමක්
    ඒ ගාන ඔය ආව උක්රේන උන්ගෙන් ලැබුනා කියන්න බෑ තඩි ප්‍රසන්නගේ කෙබ්බක් ඕක
     
    • Like
    Reactions: aneasarayana