යුරෝපයේ GPS වලට බාධා මගී ගුවන් යානා අනතුරේ

White Wolf

Well-known member
  • Oct 6, 2023
    734
    996
    93
    නාකි මයිනගෙ සරම අස්සෙ තියන gps එකත් jam වෙයිද පොන්නයෝ
     
    • Dislike
    Reactions: 2osama

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,261
    113
    97
    හෝමාගම
    Russian GIF
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,006
    2,903
    113
    ::0
    elakiri.com
    Unta kelawima newei balapan Europe fuck wena fuck weema, inflation, racism okkomath ekka, France UK totally fucked up, ehe un gewal dorawal wikunala Nz Aus migrate wenawa... uba hithanne Europe wala US intelligence na kiyalada?
    ෆ්‍රාන්ස් වලට කෙල වෙන්න ගත්තේ බන් අද ඊයෙ නෙමේ මන් හිතන්නේ, උන්ගෙ රටවල් වලට රිෆියුජිස්ලා, සහ ඉමිග්‍රන්ට්ස් ලා එන්න ගතට පස්සේ,

    යුක්‍රෙන් යුද්දේ නිසා පොඩ්ඩක් වටේ උන් බය වෙලා හිටියට එතන යන්නේ ඇත්තටම පොලිටිකල් ගෙම් එකක් නේ.

    ඔය රෙසිසම් සීන් එක නම් මන් හිතන්නේ උන් විහින් දාගත්ත ලෙඩක්, ඔක හැමතැනම තියන සීන් එකක්. වැඩියෙන්ම එන්ගලන්තේ හැත්ත (පරන පරම්පරාව තමයි රෙසිසම්) වෙන එකක් තිය බිස්නස් එකක් කරනකොට උන්ගේ ඇක්සන්ට් නැත්තම් ගෙමක් ගහනවා බොරු. (රෙදි උස්සන් එන්න එපා ඔන්ලයි සහ දෙකයි පනහේ බිස්න්ස් ගැන නෙමේ මේ කියන්නේ, වෙන එකක් තිය අඩුම ගානේ කොකෙසියන් එකෙන් නෙමේ නම්, සන ඇක්සන්ට් එක නැත්තම් තාම උන් හිතන්නේ, අනික් උන් අඩු කුලේ කියලා, මෙක කැන්ඩා, ඔස්ට්‍රේලියා ඇතුලු හැම තැනම තියන එකක්)

    ඔස්ට්‍රේලියාව ගැන කතා කරන්වනම් ඉතින්, ස්පෙසලි ඉන්ෆ්ලෙසන් එහෙම අනික් රටවල් වගේම එහෙත් එමම තමා. දෙසපාලනිකව බලනවනම්, ඔස්ට්‍රෙලියා කියන්නේ තාමන් එන්ගලන්තේ රජා පාලනය කරන එහෙයින් ඉන්න රටක් හරියට කැනඩාව වගේ.

    ගොඩක් ඉතින් ලංකන් ඉන්දියන් මිනිස්සු ගොඩක් ඉන්නේ ඩොටේ ඩොජි ලොකෙසන් වල ඔය රටවල් වල. උන් කැමති නැ මික්ස් වෙන්න, ටුරැක් රොඩ් එකෙන්, රිච්මන්ඩ් එක පැත්තේන් මෙල්බ්න් වල ගෙයක් ගන්න, මොකඩ අපේ උන් බහුතරයක් කැමති නැ එහෙම එකට වහන්න, එක අත්තේ කුරුල්ලො නෙමේ නිසා, (සහ වියදම් වැඩි, ආදයම් නැ එහෙමට ඉතින් ඩොටේ නරිවරන්, ක්ලේටොන්, ඩැන්ඩිනොන්ග් ඩොජි එරියවල සදහටම ඔබ මගේ වෙනවා). මෙක ලන්ඩන් වලටත් එකයි,කැනඩා වල මොන්ට්‍රෙල් වලටත් එකයි, ඇල්බටා වලටත් එකයි, නිව්යොක් වල ස්ටෙටන් අයිලන්ඩ් වල ඉන්න උන්ටත් එකයි.

    මෙහෙම ගියොත් මාතෘකාවෙන් පිට පනිනනවා.

    ඔස්ට්‍රෙලියාවත් ඉතින් නොදන්න රෙද්දවල් වලට කට දාල වටෙන්ම සම්බාදක වැටෙනකොට එහෙයි කියපු ඇමරිකන් උන් හොයන්න වත් නැතිවෙයි. උන්ටත් යන එන මන් නැතිවෙච්ච කාලයක් මෙ, දෙවන ලොක යුද්දේදි ඇමරිකන් කාරය නය වෙච්ච ගානටම අපහු උන් නය වෙලා තියෙන්නේ. කලින් පොස්ට් එකක් දැම්ම මන් මෙක ගැන.

    කොහොමත් යුකේ උන් කෙලවගත්තේ කොරොනවලටත් කලින්. දැන් ඉමිග්‍රන්ට් උන් උන්ටම සාපයක් වෙල තියෙන්නේ. ඔක දැන් හැමතැනම වෙනවා. නවත්තන්න අමාරු දෙයක්, ස්පෙසලි කොවිඩ් වලින් පස්සේ රටවල් ගත්ත වැරදි දෙසපාලන ප්‍රතිපත්ති නිසා. යුරොප් නම් ඉථින් දැන් අර ඇවිලින පිදුරු ගොඩ වගේ සීන් එකක්.

    එනිවේ, ඔසි උන් නම් කෙලවගේ තියෙන්නේ හොදම එකෙන්, එ රටවල් වල නිවුස් පොඩ්ඩැක් ගුගල් කරල බලන්න. වෙනසක් නැ, අනික් යුරොප් රටවල් වගේම තමයි. (කොවිඩ් වලින් පස්සේ කෙල උන එක අමතක කලොත්, අනික් උන් වගේ ඉමිග්‍රන්ට් සහ රෙෆියුජි උන් නිසා, ගොඩක් උන් කෙලවගේන ඉන්නේ + Students)

    Edited: Forgot to mention Aus Students, same as Canada
     
    Last edited:
    • Like
    Reactions: NaOH and NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,272
    5,676
    113
    ගෙදර/බෝඩිමේ
    ෆ්‍රාන්ස් වලට කෙල වෙන්න ගත්තේ බන් අද ඊයෙ නෙමේ මන් හිතන්නේ, උන්ගෙ රටවල් වලට රිෆියුජිස්ලා, සහ ඉමිග්‍රන්ට්ස් ලා එන්න ගතට පස්සේ,

    යුක්‍රෙන් යුද්දේ නිසා පොඩ්ඩක් වටේ උන් බය වෙලා හිටියට එතන යන්නේ ඇත්තටම පොලිටිකල් ගෙම් එකක් නේ.

    ඔය රෙසිසම් සීන් එක නම් මන් හිතන්නේ උන් විහින් දාගත්ත ලෙඩක්, ඔක හැමතැනම තියන සීන් එකක්. වැඩියෙන්ම එන්ගලන්තේ හැත්ත (පරන පරම්පරාව තමයි රෙසිසම්) වෙන එකක් තිය බිස්නස් එකක් කරනකොට උන්ගේ ඇක්සන්ට් නැත්තම් ගෙමක් ගහනවා බොරු. (රෙදි උස්සන් එන්න එපා ඔන්ලයි සහ දෙකයි පනහේ බිස්න්ස් ගැන නෙමේ මේ කියන්නේ, වෙන එකක් තිය අඩුම ගානේ කොකෙසියන් එකෙන් නෙමේ නම්, සන ඇක්සන්ට් එක නැත්තම් තාම උන් හිතන්නේ, අනික් උන් අඩු කුලේ කියලා, මෙක කැන්ඩා, ඔස්ට්‍රේලියා ඇතුලු හැම තැනම තියන එකක්)

    ඔස්ට්‍රේලියාව ගැන කතා කරන්වනම් ඉතින්, ස්පෙසලි ඉන්ෆ්ලෙසන් එහෙම අනික් රටවල් වගේම එහෙත් එමම තමා. දෙසපාලනිකව බලනවනම්, ඔස්ට්‍රෙලියා කියන්නේ තාමන් එන්ගලන්තේ රජා පාලනය කරන එහෙයින් ඉන්න රටක් හරියට කැනඩාව වගේ.

    ගොඩක් ඉතින් ලංකන් ඉන්දියන් මිනිස්සු ගොඩක් ඉන්නේ ඩොටේ ඩොජි ලොකෙසන් වල ඔය රටවල් වල. උන් කැමති නැ මික්ස් වෙන්න, ටුරැක් රොඩ් එකෙන්, රිච්මන්ඩ් එක පැත්තේන් මෙල්බ්න් වල ගෙයක් ගන්න, මොකඩ අපේ උන් බහුතරයක් කැමති නැ එහෙම එකට වහන්න, එක අත්තේ කුරුල්ලො නෙමේ නිසා, (සහ වියදම් වැඩි, ආදයම් නැ එහෙමට ඉතින් ඩොටේ නරිවරන්, ක්ලේටොන්, ඩැන්ඩිනොන්ග් ඩොජි එරියවල සදහටම ඔබ මගේ වෙනවා). මෙක ලන්ඩන් වලටත් එකයි,කැනඩා වල මොන්ට්‍රෙල් වලටත් එකයි, ඇල්බටා වලටත් එකයි, නිව්යොක් වල ස්ටෙටන් අයිලන්ඩ් වල ඉන්න උන්ටත් එකයි.

    මෙහෙම ගියොත් මාතෘකාවෙන් පිට පනිනනවා.

    ඔස්ට්‍රෙලියාවත් ඉතින් නොදන්න රෙද්දවල් වලට කට දාල වටෙන්ම සම්බාදක වැටෙනකොට එහෙයි කියපු ඇමරිකන් උන් හොයන්න වත් නැතිවෙයි. උන්ටත් යන එන මන් නැතිවෙච්ච කාලයක් මෙ, දෙවන ලොක යුද්දේදි ඇමරිකන් කාරය නය වෙච්ච ගානටම අපහු උන් නය වෙලා තියෙන්නේ. කලින් පොස්ට් එකක් දැම්ම මන් මෙක ගැන.

    කොහොමත් යුකේ උන් කෙලවගත්තේ කොරොනවලටත් කලින්. දැන් ඉමිග්‍රන්ට් උන් උන්ටම සාපයක් වෙල තියෙන්නේ. ඔක දැන් හැමතැනම වෙනවා. නවත්තන්න අමාරු දෙයක්, ස්පෙසලි කොවිඩ් වලින් පස්සේ රටවල් ගත්ත වැරදි දෙසපාලන ප්‍රතිපත්ති නිසා. යුරොප් නම් ඉථින් දැන් අර ඇවිලින පිදුරු ගොඩ වගේ සීන් එකක්.

    එනිවේ, ඔසි උන් නම් කෙලවගේ තියෙන්නේ හොදම එකෙන්, එ රටවල් වල නිවුස් පොඩ්ඩැක් ගුගල් කරල බලන්න. වෙනසක් නැ, අනික් යුරොප් රටවල් වගේම තමයි. (කොවිඩ් වලින් පස්සේ කෙල උන එක අමතක කලොත්, අනික් උන් වගේ ඉමිග්‍රන්ට් සහ රෙෆියුජි උන් නිසා, ගොඩක් උන් කෙලවගේන ඉන්නේ)
    Legal Immigrants ල ගන්න එක වෙනයි, refugees ල අරං කෙලවගන්න එක වෙනයි, ඔසිත් refugee ගත්ත ටිකක් ඇෆ්ගන් උන්, UK, US උන් වගේම 2022... එච්චරයි, රටේ බෝඩර් පැනල එන සීන් මෙහෙ නෑ...

    ඕස්ට්‍රේලියාවේ racism 100% නෑ කියන්නෙ නෑ, ඒත් ඒක multicultural රටක්, එහෙම වෙද්දි racist උනොත් ඒකා කොන් වෙනවා business, office environment එකක...ඔසියො arrogant, උන් උන්ගෙ උන්ටත් එහෙමයි ඒ උන්ගෙ හැටියක්, වෙන සුද්දො වගේ ලඳ බොලඳ සීන් අඩුයි...On point කතා කරනව...

    රජා පාලනය කරන කතා ඉතිං කියනවට කියන එකක්නෙ, Australia කියන්නෙ self governing independent රටක් සහ commonwealth සෙට් එකේ රටක්, රජා නෙවෙයි අගමැති පත් කරන්නෙ රටේ චන්දෙන්... කොමන්වෙල්ත් එකේ තිබ්බ රජා පාලනය කරපු රටක් නෙ, අනික දැන් තියෙන මොඩ්ල් එකේ කිසි අවුලක් නෑ, sovereign එකෙන් ගැලවුනොත් තව chinese කොලනියක් වෙයි, ඊට වඩා මේ විදිය 1000න් සම්පතයි ලොල්...

    ලංකාවේ උන් මික්ස් වෙන්න කැමති නෑ කියල කියන්න බෑ හරියටම, එහෙම ඕන තරම් උන් ඉන්නවා, එහෙම නැති උනුත් ගොඩක් ඉන්නවා, උබ ඔය කියපු පැති ටූරැක් තරම් පොශ් නෑ, ඒත් එච්චර නරකමත් නෑ...

    මොනව උනත් සාපේක්ශව Aus Nz යුරෝප් එක්ක බැලුවම සෑහෙන්න හොඳයි මේ වෙද්දි, well controlled, RBA එකෙන් දැනටම rates cut කරන්න ප්ලෑන් කරනව, දැනටත් 3යි ගානක් ඉන්ෆ්ලේශන් එක, ඉස්සරහට බෑන්ක් රේට් අනිවා අඩු වෙනවා මේ අවුරුද්දෙම, ප්‍රොපටි මාකට් එකට ආයෙ මිනිස්සු එනව, ඒ හින්ද ඉස්සරහට ලොකු අවුලක් නැති වෙයි...
     
    Reactions: NRTG