ඔක්කොම විස්තරය කියෙව්ව එකම පෝස්ට් එක ගොඩාක් කාලෙකින්.
හැබැයි, දෙරණ කළේ එහෙම එකක් කියල කියනවා නම්, ඒක බොරුවක්. මොකද දෙරණ චැනල් එක කරන්නෙ ඒ චැනල් එකේ ටීවී ප්රෝග්රම්ස් අප්ලෝඩ් කරන එක. නැතුව වෙනම යූටුයිබ් චැනල් එකට කියල ප්රඩක්ෂන්ස් කරන්නෙ නෑ. ඒ කියන්නෙ මේ කතාව පිටින් දාල දෙරණ කළේ පට්ටම බොරුවක්.
පෝස්ට් එකට ස්තූති මචන්!