ටික්ටොක් ෆිල්ටර් හයි කරපු කණ්ණාඩි දෙකක් හැදුව නන් ඒකෙන් බලල බදින උන්ට විකුණන්න පුලුවන් වෙයිෆිල්ටර් කෙල කොටි හැටපන් ලක්සෙයක් දාලා තමයි ටික් ටොක් එකෙ ඉන්න උන් විඩිඔ දාන්නෙ, අපෙ ගමෙ ඉන්නවා තාර පාට කොල්ලෙක්, උගෙ ටික් ටොක් එකෙ උ චීනෙක් වගෙ කහ පාටයි,, මාසෙකට මුන සොදලා නාන්නෙ නැ, නැවත් කකුල් සොදන්නෙ නෑ, එත් උ ටොක් ටොක් එකෙ ආක්සෙ කුමාර් වගෙ ඉන්නෙ.. කෙල්ලො ටොක් කරනවා, මුත් ආයෙ ශොයි කැල්ල කියලා, යනවා, ගිහින් බැලුවාම උ වගෙම හඩු උට්ටියෙක් ඉන්නෙ...
ටික් ටොක් යතාර්තය ඔකයි..