යොහානිගෙ මහලොකු කොන්සර්ට් එක තියලා තියෙන්නෙ හෝටලයක හෝල් එකක් අස්සෙලු බං. 😂😂😂

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    16,159
    1
    33,768
    113
    29
    Kalutara

    යොහානි පිළිගන්න ලක්ෂ ගණනක් නවදිල්ලි ගුවන්තොටට​

    View attachment 145976

    ඉන්දියාවෙි නවදිල්ලි නුවර ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ගිය නව පරපුරේ ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි සිල්වා පිළිගැනීම සඳහා ලක්ෂ හතරහමාරක ට අධික පිරිසක් නවදිල්ලි ගුවන්තොටුපල ට පැමිණ සිටියහ.

    ප්‍රසංග වේදිකාවට පැමිණීමටත් පෙර ඇයට ඩොලර් 500,000 ක පමණ මුදල් තෑගි ලැබුණු බව ඉන්දීය ආරංචි සඳහන් කරයි. ඉන්දියාවේ ප්‍රකෝටිපති චිත්‍රපට තාරකාවෝ ද ව්‍යාපාරිකයෝ ද යොහානි පිළිගැනීමට පැමිණ සිටියහ.

    නවදිල්ලියේදී යොහානිගේ මංගල සජීවී සංගීත ප්‍රසංගය පැවැත්වේ.යොහානි පිළිගැනීම සඳහා නවදිල්ලි ගුවන්තොටුපළට පැමිණි ලක්ෂ සංඛ්‍යාත පිරිසෙන් කොටසක් ඡායාරූපයේ දැක්වේ .

    https://www.lankadeepa.lk/news/යොහානි-පිළිගන්න-ලක්ෂ-ගණනක්-නවදිල්ලි-ගුවන්තොටට/101-600165
    ත්‍රෙඩ් එකට වඩා ආතල් මේ නිව්ස් එක. අම්මෝ යකෝ. යොහානි ජස්ටින් බීබර්ද යකෝ එයාපෝට් එකට ඇවිල්ල පිලිගන්න. ඉන්දියන් ක්‍රිකට් ටීම් එක වර්ල්ඩ් කප් එක දිනල එනකොටවත් ඔච්චර සෙනගක් එන්නෙ නැතුව ඇති පිලිගන්න. 😂😂😂
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    1,283
    1,384
    113
    ත්‍රෙඩ් එකට වඩා ආතල් මේ නිව්ස් එක. අම්මෝ යකෝ. යොහානි ජස්ටින් බීබර්ද යකෝ එයාපෝට් එකට ඇවිල්ල පිලිගන්න. ඉන්දියන් ක්‍රිකට් ටීම් එක වර්ල්ඩ් කප් එක දිනල එනකොටවත් ඔච්චර සෙනගක් එන්නෙ නැතුව ඇති පිලිගන්න. 😂😂😂
    බනින්නත් බෑ බං. සෑර්ට ඡන්දෙ දීපු යක්ක පුක්කුනේ. 😂😂
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,461
    2,688
    113
    click here
    මොනවා වුනත් හරි විදියට අපේ එකෙක් ගොඩ යනවා නම්....මම ඒකට කැමැතියි..දැන් ලංකාව ගැන නොදන්න එකෙක් හරි ලංකා ගැන හොයනවා.එච්චරයි
     
    • Like
    Reactions: helphelp1

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,603
    4,749
    113
    Malabe

    යොහානි පිළිගන්න ලක්ෂ ගණනක් නවදිල්ලි ගුවන්තොටට​

    View attachment 145976

    ඉන්දියාවෙි නවදිල්ලි නුවර ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ගිය නව පරපුරේ ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි සිල්වා පිළිගැනීම සඳහා ලක්ෂ හතරහමාරක ට අධික පිරිසක් නවදිල්ලි ගුවන්තොටුපල ට පැමිණ සිටියහ.

    ප්‍රසංග වේදිකාවට පැමිණීමටත් පෙර ඇයට ඩොලර් 500,000 ක පමණ මුදල් තෑගි ලැබුණු බව ඉන්දීය ආරංචි සඳහන් කරයි. ඉන්දියාවේ ප්‍රකෝටිපති චිත්‍රපට තාරකාවෝ ද ව්‍යාපාරිකයෝ ද යොහානි පිළිගැනීමට පැමිණ සිටියහ.

    නවදිල්ලියේදී යොහානිගේ මංගල සජීවී සංගීත ප්‍රසංගය පැවැත්වේ.යොහානි පිළිගැනීම සඳහා නවදිල්ලි ගුවන්තොටුපළට පැමිණි ලක්ෂ සංඛ්‍යාත පිරිසෙන් කොටසක් ඡායාරූපයේ දැක්වේ .

    https://www.lankadeepa.lk/news/යොහානි-පිළිගන්න-ලක්ෂ-ගණනක්-නවදිල්ලි-ගුවන්තොටට/101-600165

    ඔක්කොමත් හරි කුණාටුවකින් බේරිලා යන්න නරීටා එයාපෝට් එකට ආපු ජපන්නු යොහානිව පිළිගන්න දිල්ලි එයාපෝර්ට් එකටත් ගිහිල්ලද? :confused:
    මුන් එයාපෝර්ට් එකට ගිහිල්ලා තියෙන්නේ යොහානි සින්දුව කියන්න අවුරුදු දෙකකට කලින්.


    52IPy99.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    10,578
    4,947
    113
    37
    Land of the Gods 🕎
    සයිස් එක අදාල නැහැ ෆොන්ස්. ඔය පොඩ් කෙල්ල ඔච්චර දෙයක් කලා මදෑ තොපි වගේ කුහකයෝ ඉන්න රටකට වඩා ඒ කෙල්ලට ඉන්දියාවේ උන් මාර ආදරෙයි. අඩුම තරමේ යුද්දේ ඉවර කරන්න අන දිපු නායකයෙක්ගේ ලමයෙක් කියලවත් පොඩ්ඩක් අගය කරපියව්. මැරුනම ගෙනියෙන්නේ ඔය කුනු විතරයි. ඒ නිසා ඉන්න ටිකේ මිනිස්සුන්ට සමාජයට ආදරය කරල මැරියන්
     
    • Like
    Reactions: dinuksha_asela

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,303
    1,841
    113
    Hidden
    කාටහරි හොදක් වෙනවනම් ඒක අගය කරන්න ඉගෙන ගනින් Panty ගමගේ.

    තෝ කරන්නේ ඉතින් කාගෙහරි ජංගියක් ඔලුවේ දාගෙන ඒක විවේචනය කරන ඒකනේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    5,620
    5,351
    113
    ලංකාවේ.. ලංකාවේ
    සයිස් එක අදාල නැහැ ෆොන්ස්. ඔය පොඩ් කෙල්ල ඔච්චර දෙයක් කලා මදෑ තොපි වගේ කුහකයෝ ඉන්න රටකට වඩා ඒ කෙල්ලට ඉන්දියාවේ උන් මාර ආදරෙයි. අඩුම තරමේ යුද්දේ ඉවර කරන්න අන දිපු නායකයෙක්ගේ ලමයෙක් කියලවත් පොඩ්ඩක් අගය කරපියව්. මැරුනම ගෙනියෙන්නේ ඔය කුනු විතරයි. ඒ නිසා ඉන්න ටිකේ මිනිස්සුන්ට සමාජයට ආදරය කරල මැරියන්
    ඔකේ මැද ලයින් එකට මම නම් එකග නෑ... අම්මා තාත්තා වැඩක් නෑ. තමන් තනියෙන් උත්සාහයෙන් ඉහලට එනකොට.
    අන්න ඉන්දියාවේ යෝහනිට ෆ්බ් පොස්ට් ගහනවා තාත්තා සම්බන්ද කරලා....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,312
    1
    12,108
    113
    සයිස් එක අදාල නැහැ ෆොන්ස්. ඔය පොඩ් කෙල්ල ඔච්චර දෙයක් කලා මදෑ තොපි වගේ කුහකයෝ ඉන්න රටකට වඩා ඒ කෙල්ලට ඉන්දියාවේ උන් මාර ආදරෙයි. අඩුම තරමේ යුද්දේ ඉවර කරන්න අන දිපු නායකයෙක්ගේ ලමයෙක් කියලවත් පොඩ්ඩක් අගය කරපියව්. මැරුනම ගෙනියෙන්නේ ඔය කුනු විතරයි. ඒ නිසා ඉන්න ටිකේ මිනිස්සුන්ට සමාජයට ආදරය කරල මැරියන්
    තොපි වගේ පොන්නයො තමා මයිනටත් චන්දෙ දීල, උගේ අයියල මල්ලිලටත් චන්දෙ දීල, උන්ගෙ පුත්තුන්ටත් චන්දෙ දීල, අන්ගෙ මුනුපුරොන්ටත් චන්දෙ දීල රටටත් කෙලවලා විරවගෙන ඉන්නෙ‍. නොදකින්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    10,578
    4,947
    113
    37
    Land of the Gods 🕎
    තොපි වගේ පොන්නයො තමා මයිනටත් චන්දෙ දීල, උගේ අයියල මල්ලිලටත් චන්දෙ දීල, උන්ගෙ පුත්තුන්ටත් චන්දෙ දීල, අන්ගෙ මුනුපුරොන්ටත් චන්දෙ දීල රටටත් කෙලවලා විරවගෙන ඉන්නෙ‍. නොදකින්
    ඇයි ෆොන්ස් මෙකට දේසපාලනේ ගාවන්නේ. තෝ වගේ දූපතේ අපි නැහැ. සිගන ෆයියා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    20,870
    5,873
    113
    ලංකාවෙ කුහකයො කැමති උනත් නැතත් දැං ජාත්යන්තර පිලිගැනීමකට ලක් වෙලා ඉවරයි :cool:
     
    • Like
    Reactions: manjulabw

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    13,772
    17,545
    113
    ඉන්නජිත්ගෙ විශ්වාසෙ ගන්නෙ නැතුව ජාත්‍යන්තරයට ගිහින් යොහානි ඔයා ලොකු වැරද්දක් කරල තියෙනව.

    ඇවිල්ල සමාව ගන්න කියල කුහක රැල්ලක් හදමු
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    13,601
    3,744
    113
    යකෝ ඔච්ච්ර කුහක වෙන්න එපා , ලංකාවේ කෙනෙකුට වෙන රටකින් පොඩි හරි පිලිගැනීමක් හම්බ වෙච්චි එකට සතුටු වෙන්න බැරි උබලා වගේ උන් නිසා තමයි සිංහල ජාතියට කෙල වෙලා තියෙන්නෙ. අනුගේ සැපතට ඉරිසියා කරන්න එපා බන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,159
    1
    33,768
    113
    29
    Kalutara
    ඔකේ මැද ලයින් එකට මම නම් එකග නෑ... අම්මා තාත්තා වැඩක් නෑ. තමන් තනියෙන් උත්සාහයෙන් ඉහලට එනකොට.
    අන්න ඉන්දියාවේ යෝහනිට ෆ්බ් පොස්ට් ගහනවා තාත්තා සම්බන්ද කරලා....
    උන් හිතනවා ඇති ශවේන්ද්‍ර සිල්වාගේ දුව යෝහානි සිල්වා කියලා.. 😏
     
    • Haha
    Reactions: DevilRox