යෝෂිත රාජපක්ෂගේ පූර්ණ අධීක්ෂණය යටතේ ‘C City’ වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ..!

lilman

Well-known member
  • May 10, 2009
    18,088
    9,943
    113
    Colombo
    පිං හඳුනගෙ පූර්න අදීක්ශනය යටතේ බැංකුව කැඩුව වගේද ප්‍රෙන් ??
     

    lilman

    Well-known member
  • May 10, 2009
    18,088
    9,943
    113
    Colombo
    බැංකුව කැඩුවද බන්? නඩු නැද්ද?

    රංජ ඌව බඩු ගහන්න තායිලන්ඩ් අරන් ගියානෙ.ඊට පස්සෙ පිං හඳුන උන් වැරදි නෑ කිව්වනෙ බන්. :(
     
    • Like
    Reactions: Spiderman.Ayya

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,485
    5,715
    113
    ඒක වැඩක් නෑනෙ
    බොලවු යඛ්ඛයිනේ අම්මට සිරි ලංකාව රාජපස්ස පවුලෙ ඉඩම වෙලා නේද . හම්මේ දැනෙන සංතෝසෙ .උන් අපෙන් අහන්නෙ නැතුව ණය අරන් එක එක මගුල් හදල රජයෙන් පඩිත් අරන් ඒවගෙන් කොමිසුත් අරන් පාඩුවෙ අපේ සල්ලි වලින්ම කාල බීල ඉන්නව . අපි ණයත් ගෙවල උන්ට කණ්ඩ අදින්නත් දෙනව . සන්තෝසයි යඛ්ඛ පැටවුනේ
     
    Last edited:
    • Love
    Reactions: isuru_d

    inspiron

    Well-known member
  • May 27, 2014
    20,437
    7,448
    113
    Nowhere
    Naki maina innakan salakai puththunta, itapasse sir kiyagena inna un shot eka dei. Hariyata sirima iddi chandrikata salakala passe shot eka dunna wagema. Balaya kiyanne athi data salakana, nathi data paligena passen enwana pilliyak.
    maina down dammama hoda athal tikak balaganna puluwan wei. dawas ganan shooka dina, dawas 7k ira payanne na
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    9,971
    1,881
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මුන්ට බැරි දෙයක් නෑනේ. අර ජන්දේ කාලේ පැරදිලා පන්සල් හදනවා, පේන්ට් ගානවා, කුඹුරු කොටනවා, තණකොළ කපනවා ඒවාට මොකෝ උනේ?