රජයට භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධව

lilman

Well-known member
  • May 10, 2009
    17,959
    9,740
    113
    Colombo
    මම මේක දාන්න හිතුවේ මේ පහල ත්‍රෙඩ් එක දැකල

    https://elakiri.com/threads/2021-අලුත්-ගිලන්රථ.1988730/

    රජයට භාණ්ඩ මිලදී ගැනීමේදී ලන්සු කැදවීමකින් තමයි බඩු ගන්නේ. ඒ කියන්නේ අපි මුලින් ආයතන කිහිපයකින් අදාළ පිරිවිතර වලට අනුව quotations ගෙන්වාගෙන තාක්ෂණික කමිටුවක් හරහා තෝරාගෙන තියන අඩුම මිල බඩුව ගන්නවා.

    රජයේ පවතින payment process එකට අනුව අදාළ ආයතනට චෙක් එක යන්න සැලකියයුතු කාලයක් යනවා.ඒක නිසා සියලුම ආයතනයන් වගේ ඔවුන්ගේ ලාභය එකට එකක් වගේ තියාගෙන තමයි quotations ඉදිරිපත් කරන්නේ.ඉතින් උබල කඩේට ගිහිල්ල අත්පිට මුදලට අඩුවට ගන්න තියන ගාන අහගෙන ඇවිල්ල පොස්ට් හදල දැම්මට වැඩක් නැ .එක ආන්ඩුවේ වරදක් නෙවෙයි.එක තමයි process එක.කොයි ආණ්ඩුව ආවත් ඒක වෙනස් වෙන්නේ නැ .
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    4,002
    475
    83
    ඉතින් 'ස ආවේ System හදන්නනේ. ඇයි ඉතින් පරණ අකාර්යක්ෂම දේවල්ම continue කරන්නේ? රට වැසියන්ට තියෙන ගැටළුව ඒකයි. රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් ක්‍රමය අන්තිම අසාර්ථකයි. හැබැයි නිළදාරී ලස්සනට ගේම ගහනවා උන් ගොඩයන්න. රජයේ ආයතන වල නිළධාරීන්ගේ රාජකාරී කාලයෙන් වැඩි ප්‍රමාණයක්ම වැඩ වෙන්නේ procurement වැඩ වලට. ඒත් රටට සත පහක ලාභයක් නෑත.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    17,959
    9,740
    113
    Colombo
    ඉතින් 'ස ආවේ System හදන්නනේ. ඇයි ඉතින් පරණ අකාර්යක්ෂම දේවල්ම continue කරන්නේ? රට වැසියන්ට තියෙන ගැටළුව ඒකයි. රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් ක්‍රමය අන්තිම අසාර්ථකයි. හැබැයි නිළදාරී ලස්සනට ගේම ගහනවා උන් ගොඩයන්න. රජයේ ආයතන වල නිළධාරීන්ගේ රාජකාරී කාලයෙන් වැඩි ප්‍රමාණයක්ම වැඩ වෙන්නේ procurement වැඩ වලට. ඒත් රටට සත පහක ලාභයක් නෑත.
    eka change karanna nam ban eeta wada sarthaka ekak genna onene.

    eeta wada sarthaka ekak tiyanawanam kiyannako.kokath 100% sampurna na ban.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    1,821
    4,727
    113
    ඉතින් 'ස ආවේ System හදන්නනේ. ඇයි ඉතින් පරණ අකාර්යක්ෂම දේවල්ම continue කරන්නේ? රට වැසියන්ට තියෙන ගැටළුව ඒකයි. රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් ක්‍රමය අන්තිම අසාර්ථකයි. හැබැයි නිළදාරී ලස්සනට ගේම ගහනවා උන් ගොඩයන්න. රජයේ ආයතන වල නිළධාරීන්ගේ රාජකාරී කාලයෙන් වැඩි ප්‍රමාණයක්ම වැඩ වෙන්නේ procurement වැඩ වලට. ඒත් රටට සත පහක ලාභයක් නෑත.
    මොන පක්ෂෙන් මොකා ආවත් සිස්ටම් චේන්ජ් කරන්නේ නෑ මචෝ. සිස්ටම් චේන්ජ් කතාව කියන්නේ නිකන් ඕඩියන්ස් එකට තාවකාලික චුන් එකක් දෙන්න ඕන නිසා. මෙච්චර කාලෙකට උනේ සිස්ටම් චේන්ජ් කරන්න ආව හැමෝම සිස්ටම් එක විසින් චේන්ජ් කරපු එක විතරයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    8,253
    2,264
    113
    Meka photo shop ekak, mata real video eka hoya ganna beri una, but tender process eke giyada nedda kiyala kiyanna berilu.

    185157487_306863574231925_4699403588222512692_n.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    17,959
    9,740
    113
    Colombo
    මොන පක්ෂෙන් මොකා ආවත් සිස්ටම් චේන්ජ් කරන්නේ නෑ මචෝ. සිස්ටම් චේන්ජ් කතාව කියන්නේ නිකන් ඕඩියන්ස් එකට තාවකාලික චුන් එකක් දෙන්න ඕන නිසා. මෙච්චර කාලෙකට උනේ සිස්ටම් චේන්ජ් කරන්න ආව හැමෝම සිස්ටම් එක විසින් චේන්ජ් කරපු එක විතරයි.

    ow.direct buy waladi minissu salli gahana nisa thamayi me process eka genawe.mekath 100% sarthaka na.eth meeta wada honda kramayak thiyanawada ?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,557
    2,864
    113
    ow.direct buy waladi minissu salli gahana nisa thamayi me process eka genawe.mekath 100% sarthaka na.eth meeta wada honda kramayak thiyanawada ?
    ටෙන්ඩර් ප්‍රොසෙස් එක කරන විදිහෙයි අවුල තියෙන්නේ බන්.. එක gov site එකක් හදලා ඒක through හැමෝටම ඇප්ලයි කරන්න දුන්නනම් ඉඅවරයි... ඕන දෙපාර්තමේන්තු වලට තමන්ගේ reequipments වලට tender එක & deadline එක දානවා... deadline එක දවසට දාපු අඩුම bid එකට / හොදම offer එක බලල පහුවදාම acept කරන්න පුලුවන්.....

    මෙතන කොල පිරවිලි නිසානේ මාර කාලයක් යන්නේ...
     
    • Like
    Reactions: lilman

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    4,002
    475
    83
    ටෙන්ඩර් ප්‍රොසෙස් එක කරන විදිහෙයි අවුල තියෙන්නේ බන්.. එක gov site එකක් හදලා ඒක through හැමෝටම ඇප්ලයි කරන්න දුන්නනම් ඉඅවරයි... ඕන දෙපාර්තමේන්තු වලට තමන්ගේ reequipments වලට tender එක & deadline එක දානවා... deadline එක දවසට දාපු අඩුම bid එකට / හොදම offer එක බලල පහුවදාම acept කරන්න පුලුවන්.....

    මෙතන කොල පිරවිලි නිසානේ මාර කාලයක් යන්නේ...
    කොළ පුරවද්දි එක අකුරක සිදුවන වැරැද්දට ටෙන්ඩරය reject වෙනවා.
     
    • Like
    Reactions: lilman

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,046
    3,365
    113
    62
    Albuquerque, New Mexico
    මිලියන 8 කට ඇම්බියුලන්ස් එකක් දෙන්නම් කියල ටොයෝටා ටෙන්ඩර් දැම්ම ම මිලියන 18 එකට ටෙන්ඩර් එක ලැබුන නේද, තාක්ෂණික පිරිවිතර නැති නිසා ටොයෝටා ටෙන්ඩර් එක රිජෙක්ට් වුනා කියල හිතමු, එත් ටෙක්නිකල් ෆීචර්ස් හරියට නැතිව ලෝකේ ලොකුම වාහන නිෂ්පාදකයෙක් ටෙන්ඩර් දමාවිද? උන් බබ්බු නෙවේ නේ,

    ඇම්බියුලන්ස් ගැන මෙලෝ දෙයක් නොදනිමි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    17,959
    9,740
    113
    Colombo
    මිලියන 8 කට ඇම්බියුලන්ස් එකක් දෙන්නම් කියල ටොයෝටා ටෙන්ඩර් දැම්ම ම මිලියන 18 එකට ටෙන්ඩර් එක ලැබුන නේද, තාක්ෂණික පිරිවිතර නැති නිසා ටොයෝටා ටෙන්ඩර් එක රිජෙක්ට් වුනා කියල හිතමු, එත් ටෙක්නිකල් ෆීචර්ස් හරියට නැතිව ලෝකේ ලොකුම වාහන නිෂ්පාදකයෙක් ටෙන්ඩර් දමාවිද? උන් බබ්බු නෙවේ නේ,

    ඇම්බියුලන්ස් ගැන මෙලෝ දෙයක් නොදනිමි.
    miliyana 8 kata dennam kiyala tender ekak dala kiyala sure da ?