රජයට වාහන ආනයනය කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය අත්හිටුවයි

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    688
    1,933
    93
    ඩොටේ
    සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්හිටුවීමට අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය තර තිබෙනවා.

    අමාත්‍ය මණ්ඩල හමුව අද Zoom ඔස්සේ පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වෙන්.

    රජය සඳහා වාහන ආනයනය කිරීමේ යෝජනාවකට අදාළ ලේඛනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වුණා.

    1621867812-1732986330.jpeg


    citizen.lk
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,791
    1
    11,219
    113
    Kaduwela
    උන්ම වාහන ගේන්න තීරණය කරලා, උන්ම තීරණේ අත්හිටවලා 69 ලක්සෙ අන්දනවා.
    ඕක දකින 69 ලක්සෙ ගව රැල ජයවේවා සෑර්, වැඩ කරන අපේ විරුවා කියලා හුරේ දානවා.
    මුන්ට දැන් හාල් අමුවෙන් කන්නත් නෑ පොල් ගණන් නිසා පොල් කන්න විදියකුත් නෑ. :lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,791
    1
    11,219
    113
    Kaduwela
    old script. dan minissunwa gonata andanna bh
    එහෙමත් නෑ මචං. ඇන්දෙන එවුන් ඕනි තරම් ඉන්නවා.
    වැඩේ කියන්නේ උන්ටත් කන්න බොන්න අමාරු කාලයක් ඇවිල්ලා නිසා හාවක් හූවක් නැතුව ඉන්නවා.
    චන්දයක් ලං වුනාම බලපන්කො වහල්ලු රැල ආයේ පෙර පරිදි පුක දෙන්න පටන් ගන්නවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,182
    7,852
    113
    උන්ම වාහන ගේන්න තීරණය කරලා, උන්ම තීරණේ අත්හිටවලා 69 ලක්සෙ අන්දනවා.
    ඕක දකින 69 ලක්සෙ ගව රැල ජයවේවා සෑර්, වැඩ කරන අපේ විරුවා කියලා හුරේ දානවා.
    මුන්ට දැන් හාල් අමුවෙන් කන්නත් නෑ පොල් ගණන් නිසා පොල් කන්න විදියකුත් නෑ. :lol:
    එහෙම කරලා තව ටිකදවසකින් ඔක අත්‍යාවශ්‍ය දේයක් වෙන විදිහට මොකක් හරි පටලවනවා. ඉටපස්සේ හේමීට ගේනවා.
    ඔය විදිහට තමා හැමදේටම ඇරියේ ඉන්දන, බස් ගාස්තු, සීනී , පරිපු, හාල්, නගරසබා, ගව ගාතන, එකි මෙකි නොකී හැමදේටම ඈරියේ දැන්නේන්නේ නැතිවෙන්න. 🤣🤣🤣
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    18,345
    7,807
    113
    වාහන නොගෙනාවට කමක් නැහැ සර් පෙට්රල් මිලවත් චුට්ටක් වැඩි කරල දෙන්න
    පොඩි ගානට තෙල් ගහල පවුලේ නම්බුවත් බැහැල තියෙන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,791
    1
    11,219
    113
    Kaduwela
    එහෙම කරලා තව ටිකදවසකින් ඔක අත්‍යාවශ්‍ය දේයක් වෙන විදිහට මොකක් හරි පටලවනවා. ඉටපස්සේ හේමීට ගේනවා.
    ඔය විදිහට තමා හැමදේටම ඇරියේ ඉන්දන, බස් ගාස්තු, සීනී , පරිපු, හාල්, නගරසබා, ගව ගාතන, එකි මෙකි නොකී හැමදේටම ඈරියේ දැන්නේන්නේ නැතිවෙන්න. 🤣🤣🤣
    ඒ අතින් බැලුවම රාජපක්ෂලා මිනිස්සු රවට්ටන්න මාර දක්ෂයි. ජා මුස්ලිම් සම්භවයක් තියාගෙන පියෝ සිංහල බෞද්ධ ටෝක් දෙන හැටි මාරයි.
    අප්පලා පුතාලා බැදලා ඉන්නේ කතෝලික ගෑණු, මුණුපුරන්ව බෞතීස්ම කරන්නේ. එහෙම කරලත් අනාත සිංහල බෞද්ධයෝ ටික ගානට අන්දනවා.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    20,711
    5,700
    113
    කලිං තිබුන ආණ්ඩු නං ඉතිං ජනමතයට පයින් ගහල ඔයිට වඩා දේවල් කරා...
    එහෙම බැලුවම ජනමතයට ඇහුම්කන් දීල සහ රටේ තත්වය දිහා බලල ඕක අකුල ගත්ත එක හොඳයි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,791
    1
    11,219
    113
    Kaduwela
    කලිං තිබුන ආණ්ඩු නං ඉතිං ජනමතයට පයින් ගහල ඔයිට වඩා දේවල් කරා...
    එහෙම බැලුවම ජනමතයට ඇහුම්කන් දීල සහ රටේ තත්වය දිහා බලල ඕක අකුල ගත්ත එක හොඳයි
    කලින් තිබ්බ ආණ්ඩු ඔව්වා කරපු නිසා තමයි උන්ව අයින් කරල මුන්ව ගෙනාවේ.
    දැන් එතකොට උන් කරපු එක මුනුත් කරන එක හරිද?
    බයියෙක් වුනා කියලා ඔච්චර පුකේ හිල ලොකු කරගන්න එපා රෙද්ද පල්ලෙන් බේරෙනවා.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,579
    627
    113
    උන්ම වාහන ගේන්න තීරණය කරලා, උන්ම තීරණේ අත්හිටවලා 69 ලක්සෙ අන්දනවා.
    ඕක දකින 69 ලක්සෙ ගව රැල ජයවේවා සෑර්, වැඩ කරන අපේ විරුවා කියලා හුරේ දානවා.
    මුන්ට දැන් හාල් අමුවෙන් කන්නත් නෑ පොල් ගණන් නිසා පොල් කන්න විදියකුත් නෑ. :lol:
    හෙලිකොප්ටර් ගේන්න ගියා ඒකටත් බැන්න
    පර්මිට් වලින් ගේන්න ගියා ඒකත් කෑව ,දැන් ප්‍රඩෝ ගෙන්නලම දෙන්න හැදුව, ඒකටත් කොචොක්කරා සමාජ මාද්ය කාරයො එනිසා ආයෙ ගැසට් රිවර්ස් කරා.මීලග පාර සමාජ මාද්ය බෑන් කරල ඉන්පස්සෙ තමා LC දාන්නෙ මේ අය. මොකක් කරත් මුන් කොචොක් කරල නෝඬි දානවනෙ :lol: