රජයෙන් කඩිනම් ක්‍රියාමාර්ග විශිෂ්ටයි.

weer 11

Well-known member
  • Jan 14, 2018
    1,167
    1,438
    113
    උදෙන්ම ඇඩියාව පටන්ගන්න මුස්පේන්තු කුහකයන්ගේ පපුව පැලිලා මැරෙයිද මේවා දැකලා.... 😂
    Screenshot_20210504_121237.jpg

    Screenshot_20210504_121153.jpg

    Screenshot_20210504_121124.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,388
    11,988
    113
    මාලඹේ
    මේවා දකින්නේ නැහැ ටොයියෝ . දැක්කත් දැක්කේ නැහැ වගේ යනවා . කියන්නේ ආණ්ඩුව අරක කරේ නැහැ මේක කරේ නැහැ කියලා . මුං ඉන්න කොට ගෑස් ටික තෙල් ටික දෙන්න බැරිවෙච්ච එවුන් කොරෝනා පාලනය කරන්න උපදෙස් දෙනවා 🤩🤩🤩
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    13,988
    13,935
    113
    තාම ලන්කාවේ
    ඊලග රෑල්ලෙදි ගන්නද හදන්නේ? මේ රෑල්ලට පාවිච්චි කරන්න බෑනේ? එච්චර කල් මේ රෑල්ල තිබ්බොත් ඕකට ලෙඩ්ඩු නෑති වෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,457
    3,059
    113
    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg



    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,212
    14,860
    113
    Wakanda
    ඕවා හැදුවට සවුක්‍ය කාර්ය මණ්ඩලය ඇතිවෙයිද,
    අටපාස් ආමි කොල්ලොන්ට කොරෝනාවලට බෙහෙත් කරන්න ට්රෙනින් එකකුත් පටන් ගත්න වෙයි.
     
    • Like
    Reactions: HAneo

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    28,899
    3,499
    113
    In the eyes of my girl
    ඕවා හැදුවට සවුක්‍ය කාර්ය මණ්ඩලය ඇතිවෙයිද,
    අටපාස් ආමි කොල්ලොන්ට කොරෝනාවලට බෙහෙත් කරන්න ට්රෙනින් එකකුත් පටන් ගත්න වෙයි.
    ඩොක්ටර්ස්ලා මවන්නද බන් වෙන
    පොඩි හරි එක්ස්පිරියන්ස් තියෙන අය ගන්න වෙනවා ඉතින්
    එහෙම හරි බෙහෙතක් වැටෙනවා නම් ශේප් නේ මිනිසුන්ට
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,560
    2,364
    113
    Homagama
    අටපාස් ආමි කොල්ලොන්ට
    That's not nice machan

    මේවා දකින්නේ නැහැ ටොයියෝ . දැක්කත් දැක්කේ නැහැ වගේ යනවා . කියන්නේ ආණ්ඩුව අරක කරේ නැහැ මේක කරේ නැහැ කියලා . මුං ඉන්න කොට ගෑස් ටික තෙල් ටික දෙන්න බැරිවෙච්ච එවුන් කොරෝනා පාලනය කරන්න උපදෙස් දෙනවා 🤩🤩🤩
    අනේ ඉතින් සල්ලි නේ මේ වචන වලට පෙරලිලා ඉන්නේ
    ------ Post added on May 4, 2021 at 4:55 PM
     
    • Like
    Reactions: Solo Rider

    your_love

    Well-known member
  • Apr 7, 2012
    9,519
    3,319
    113
    Eka dawasakata 2000k hambenawa dan.. thawa issarahata leddu wadi unoth eka dawasaka leddu dannana athi.. hamotama amaru nownata leddu wadi unoth owa madi wenawa..hodama de spread wena eka kalinma nawaththa ganna plan karana eka
     
    Last edited: