රජයෙන් කඩිනම් ක්‍රියාමාර්ග විශිෂ්ටයි.

2osama

Well-known member
  • Oct 25, 2010
    20,388
    11,988
    113
    මාලඹේ
    That's not nice machan


    අනේ ඉතින් සල්ලි නේ මේ වචන වලට පෙරලිලා ඉන්නේ
    ------ Post added on May 4, 2021 at 4:55 PM
    ඒකාලේ නම් මහබැංකුව කඩලා මාර ශැප දුන්නේ අපිට . ශල්ලි තමා මල්ලි 🤩🤩👆👆👆
    5dc10b4c6048f-5dc10b331ff34-litronewn.jpg
     
    • Haha
    Reactions: weer 11

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,560
    2,362
    113
    Homagama
    ඒකාලේ නම් මහබැංකුව කඩලා මාර ශැප දුන්නේ අපිට . ශල්ලි තමා මල්ලි 🤩🤩👆👆👆
    5dc10b4c6048f-5dc10b331ff34-litronewn.jpg
    කොරෝනා වයිසරයට හෝ එකට අහු උන මිනිස්සුන්ට හෝ එකෙන් මැරෙන මිනිසුන්ට එදා කල දේවත් අදාළ නොවේ.
    අද කරන දෙයක් පමණයි. ඔය ටික මහ එකාට කියලා පුළුවන් තරම් මිනිස්සු බේරගන්න බලපන් මේකේ හමිනේන්නෙන් නැතිව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,685
    9,546
    113
    Malabe
    මේවා දකින්නේ නැහැ ටොයියෝ . දැක්කත් දැක්කේ නැහැ වගේ යනවා . කියන්නේ ආණ්ඩුව අරක කරේ නැහැ මේක කරේ නැහැ කියලා . මුං ඉන්න කොට ගෑස් ටික තෙල් ටික දෙන්න බැරිවෙච්ච එවුන් කොරෝනා පාලනය කරන්න උපදෙස් දෙනවා 🤩🤩🤩
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,211
    14,860
    113
    Wakanda
    ඩොක්ටර්ස්ලා මවන්නද බන් වෙන
    පොඩි හරි එක්ස්පිරියන්ස් තියෙන අය ගන්න වෙනවා ඉතින්
    එහෙම හරි බෙහෙතක් වැටෙනවා නම් ශේප් නේ මිනිසුන්ට
    Aluth virus eka Aduna gtta gmn sanchara Seema damme nane
    Shawendrage ekekge wedding eka eeye Iwara unamane weddin nwaththuweth
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    1,646
    658
    113
    ඒකාලේ නම් මහබැංකුව කඩලා මාර ශැප දුන්නේ අපිට . ශල්ලි තමා මල්ලි 🤩🤩👆👆👆
    5dc10b4c6048f-5dc10b331ff34-litronewn.jpg
    Yako e kale polime indala 12.5kg gas gaththa, Dan ekenuth kilo 3k horang karalane
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,167
    1,438
    113
    ඔයා ඉස්පිරිතාලයක් දැකලා පැනික් වෙන්න එපා
    පුකේ අමාරුව වැඩිවෙනවද මේවා දකිද්දි. ඉන්දියාවේ ගානට එනවනම් තොපිට ආසයි නේහ් තුහ්.. නොදකින් කාලකන්නි.
     
    • Like
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,853
    1
    5,470
    113
    පුකේ අමාරුව වැඩිවෙනවද මේවා දකිද්දි. ඉන්දියාවේ ගානට එනවනම් තොපිට ආසයි නේහ් තුහ්.. නොදකින් කාලකන්නි.
    පැනික් උනා නේද? ඇයි පැනික් වෙන්නෙ? පඹය වැඩේ දෙල් කරගනී කියල බයයි නේද? :rofl: