රජයෙ නර්ස් කෙනෙක්ට කීයක් හම්බෙනවද මාසෙට පඩිය ඕටී,බෝටී ඔක්කොම එක්ක?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    8,990
    113
    උස්සන්ගොඩ
    Ubata proposal ekak awa neda nurse kenek wa...:lol::lol:
    නෑ බං අපෙ මල්ලි රජයෙ ආයතනයක ඉංජෙක්..පොරට සැලරි70ක් වගේ ලැබෙන්නෙ..
    ඒ ලෙවල් කාලේ හතර වරම් ගහපු නැන්දගේ දූට 90ක් පඩිලු.(ඒකි නර්සින් ස්කූල් ගියා බයෝ කරලා...)පත්වීම හම්බෙල අවුරුද්දක් උනෙත් නෑ තාම.මහ ඉස්පිටිතාලේ වැඩ දැන්...
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    බහුතරය 150000 කට අසන්නන මුදලක් මාසෙකට ගෙදර ගෙනියනවා. ඕක 200000 පනින අයත් නැතුව නොවේ. බේසික් එක අඩු වුනාට ලොකු ගානක් ඕ ටී කියලා එනවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    30,242
    18,768
    113
    adala nene
    පත්වීම අරන් අවුරුද්දක් වෙන කෙනෙක්ට?
    75-80 වගේ
    ඕටී අවර්ගාන වැඩී නම් ඉතින් තව වැඩී

    නෑ බං අපෙ මල්ලි රජයෙ ආයතනයක ඉංජෙක්..පොරට සැලරි70ක් වගේ ලැබෙන්නෙ..
    ඒ ලෙවල් කාලේ හතර වරම් ගහපු නැන්දගේ දූට 90ක් පඩිලු.පත්වීම හම්බෙල අවුරුද්දක් උනෙත් නෑ තාම.මහ ඉස්පිටිතාලේ වැඩ දැන්...
    ඕක හරි ඇති බන් ඒකි හොස්පිටල් එකේ නැවතිලා ඕටී කරනව ඇති :lol: :lol: :rofl:
    කොරෝනා වෝඩ් එකකද ඉන්නෙ :rolleyes:
    ------ Post added on Sep 26, 2021 at 1:27 PM
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,990
    113
    උස්සන්ගොඩ
    75-80 වගේ
    ඕටී අවර්ගාන වැඩී නම් ඉතින් තව වැඩී


    ඕක හරි ඇති බන් ඒකි හොස්පිටල් එකේ නැවතිලා ඕටී කරනව ඇති :lol: :lol: :rofl:
    කොරෝනා වෝඩ් එකකද ඉන්නෙ :rolleyes:
    ------ Post added on Sep 26, 2021 at 1:27 PM
    මචං නතර වෙලා ඉන්නේ..බෝඩිමට ඉන්නේ..දැන් නම් ක්වාටස්ද මන්දා..
     
    • Like
    Reactions: Ozone4

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    30,242
    18,768
    113
    adala nene
    අඩෝ කැරි පඩියක් නේහ් ඔබ-රජකුමරිය ඉස්පිටිතාලේ ගන්නේ...හැබැයි ඒ සැලරි1ට ඩිසර්ව් නේද බං.
    පට්ට කට්ටක් කනවනේ..
    කැරි පඩිය නෙමේ අමු කට්ටක් :baffled: :dull:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    8,432
    1
    9,260
    113
    නෑ බං අපෙ මල්ලි රජයෙ ආයතනයක ඉංජෙක්..පොරට සැලරි70ක් වගේ ලැබෙන්නෙ..
    ඒ ලෙවල් කාලේ හතර වරම් ගහපු නැන්දගේ දූට 90ක් පඩිලු.(ඒකි නර්සින් ස්කූල් ගියා බයෝ කරලා...)පත්වීම හම්බෙල අවුරුද්දක් උනෙත් නෑ තාම.මහ ඉස්පිටිතාලේ වැඩ දැන්...

    :rofl: ටිපිකල් සිම්හල නෑයෙක්...... :ROFLMAO::ROFLMAO:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    8,990
    113
    උස්සන්ගොඩ
    :rofl: ටිපිකල් සිම්හල නෑයෙක්...... :ROFLMAO::ROFLMAO:
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg
    30468.jpg