12 years exp keeyakda?nursela parana wenna wenna padi hodai ban. 1 + gannawa.
2ට වඩා නම් නම් ඔය පුස්පා මිස් වගේ හොයනව ඇති එයාට වෙන වෙන පෝස්ට් හිටන් තියෙනවනෙඅවුරුදු ගාන අනුව පඩි වැඩිවෙනවද? අවුරුදු 10-12 තියෙන කෙනෙක්ට ලක්ෂ 3ක් වගේ සෙට් වෙනොද?
හිටියට හරියට ගාන කියන්නෙ නෑ වගේමේකේ නර්ස්ලාගේ හස්බන්ඩො නෑ මම හිතන්නේ ..එකෙක්වත් හරියට ගාන දන්නේ නෑ.
ne ban,pora kalin idiye pvt hoda thenaka salary tibba,passe weda wedi stress wedi ki eng service liyala ekata set una.මල්ලි සිවිල් ඉන්ජෙක්ද? ඉතිං ලොකු සැලරි ඕනෙ නං රජයෙ ඒවගෙ තපින්නැතුව ප්‍රයිවට් ඉන්ජිනීරිං ජොබ් එකකට යන්න තිබ්බනෙහ් බං එහෙනං ඉතිං ඔය ගන්න ගාන වගේ දෙගුණයක් නතිං ගන්න තිබ්බා.නර්ස්ලට ඔය ගාන හම්බෙන්නෙ නයිට් ඩියුටි + පුලුවන් උපරිම ඕටීත් කලාට පස්සෙ බං.
එක එකාගෙ ආසාව බන්ne ban,pora kalin idiye pvt hoda thenaka salary tibba,passe weda wedi stress wedi ki eng service liyala ekata set una.
miniha aasa nelu salli lebunath site walata wela reyak dawalak nathuwa weda kranna... hosptl weda krana hamgema padi wedi neda mchn...
thanks bro reply1ta
ube wife nurse neda : eththa kiapan2ට වඩා නම් නම් ඔය පුස්පා මිස් වගේ හොයනව ඇති එයාට වෙන වෙන පෝස්ට් හිටන් තියෙනවනෙ
10-12 එක්ස්පීරියන්ස් එද්දි වයස 40ක් වගේ එතකොට ගෙදර පවුලෙ ලමයින්ගෙ වැඩ අරව මේවා එක්ක ඕටී පැත්ත අඩුවෙනව බේසික් ටිකක් වැඩි උනාට එතකොට ඉතින් 1.5ක් වගේ හම්බවෙයි
හිටියට හරියට ගාන කියන්නෙ නෑ වගේ
හී හී ඔවු ඉතින්ube wife nurse neda : eththa kiapan
ne ban mama software industry eke. mama e nisa nikan ehuwe , den ape nan experience ekka + performance ekka salary wediwenawane. mata denaganna one une 12 years wge welath OT karala hoyanna puluwan uparima 1.5 lakhs or 2lakh wageda? dannwanan kiapan. mokada api godak welawta oya gaana 2 years exp wage weddi hoyanawane. ekai..ehemai kiala 10 years yaddi amba gaanak enne ne apitth (but depend)
nursing school giya samahara nursela degree1 krnawa rata yanna balan..හී හී ඔවු ඉතින්
එහෙම ලොකුවට වැඩි වෙන්නෙ නෑ බන් මන් දන්න විදියට සාමාන්‍යයෙන් බේසික් පටන්ගන්නෙත් 34න් වගේ
ලංකාවෙ පම්කේ සිස්ටම් එකක් නෙ තියෙන්නෙ
හැබැයි මෙහෙ අවුරුදු 5ක් වැඩකරලා පිටරට ගියොත් නම් හොදගානකට යන්න පුලුවන්
තැන්කූයූ මචං. අඩෝ හංගන්න එපා ඉතින්. පොඩ්ඩක් මේකට උත්තරයක් දියන්. උබව පර්සනලි දන්නේ නෑනේ. ඒ නිසා අවුලක් ගන්න එපා. ඇත්ත විස්තරේ පොඩ්ඩක් කියපං. අවුරුදු 12 වගේ එක්ස්පිරියන්ස් තියෙන (ඩිග්‍රි එකත් තියෙන) කෙනෙක්ට හොදට ඕටි කරල උපරිම කීයක් ගන්න පුලුවන්ද මේ දවස්වල ? ලක්ෂ 2ක් ? පුලුවන්ද? පොඩ්ඩක් කියපං විස්තරේහී හී ඔවු ඉතින්
එහෙම ලොකුවට වැඩි වෙන්නෙ නෑ බන් මන් දන්න විදියට සාමාන්‍යයෙන් බේසික් පටන්ගන්නෙත් 34න් වගේ
ලංකාවෙ පම්කේ සිස්ටම් එකක් නෙ තියෙන්නෙ
හැබැයි මෙහෙ අවුරුදු 5ක් වැඩකරලා පිටරට ගියොත් නම් හොදගානකට යන්න පුලුවන්
pahu giya aprl pathwima hambuna mage yaaluwage salary1 1.52i...pora doc kenek..තැන්කූයූ මචං. අඩෝ හංගන්න එපා ඉතින්. පොඩ්ඩක් මේකට උත්තරයක් දියන්. උබව පර්සනලි දන්නේ නෑනේ. ඒ නිසා අවුලක් ගන්න එපා. ඇත්ත විස්තරේ පොඩ්ඩක් කියපං. අවුරුදු 12 වගේ එක්ස්පිරියන්ස් තියෙන (ඩිග්‍රි එකත් තියෙන) කෙනෙක්ට හොදට ඕටි කරල උපරිම කීයක් ගන්න පුලුවන්ද මේ දවස්වල ? ලක්ෂ 2ක් ? පුලුවන්ද? පොඩ්ඩක් කියපං විස්තරේ
ඩිග්‍රී එකත් එක්ක යනව කියන්නෙ උඩ ග්‍රේඩ් එකට ඉක්මනට යන්න පුලුවන් කියන එකතැන්කූයූ මචං. අඩෝ හංගන්න එපා ඉතින්. පොඩ්ඩක් මේකට උත්තරයක් දියන්. උබව පර්සනලි දන්නේ නෑනේ. ඒ නිසා අවුලක් ගන්න එපා. ඇත්ත විස්තරේ පොඩ්ඩක් කියපං. අවුරුදු 12 වගේ එක්ස්පිරියන්ස් තියෙන (ඩිග්‍රි එකත් තියෙන) කෙනෙක්ට හොදට ඕටි කරල උපරිම කීයක් ගන්න පුලුවන්ද මේ දවස්වල ? ලක්ෂ 2ක් ? පුලුවන්ද? පොඩ්ඩක් කියපං විස්තරේ
ඕටී පැයට 215යි. පට්ට බොරු.මගේ වයිෆ් අවුරුදු 11ක් සර්විස් එක.මාසෙට සම්පුර්ණ රු 75000ක් වගේ එන්නේබහුතරය 150000 කට අසන්නන මුදලක් මාසෙකට ගෙදර ගෙනියනවා. ඕක 200000 පනින අයත් නැතුව නොවේ. බේසික් එක අඩු වුනාට ලොකු ගානක් ඕ ටී කියලා එනවා.
මට බොරු කියන්ට ඕනේ නෑ .ඔය ක්ලිනික් වගේ තැන වල වැඩ කරන අයගේ නම් පඩි අඩුයි. මොකද ඕ ටී අඩු නිසා. සාමාන්‍ය වාට්ටුවක වැඩ කරන අද පත්වීම් හම්බුනා නර්ස් කෙනෙක්ගේත් පඩිය 100,000/= කිට්ටු කරනවා. සමහර 2 ශ්‍රේණියේ අයගේ ඕ ටි එක 100,000/= වඩා වැඩියි. බේසික් එක අඩු එක ඇත්ත. මෙට්‍රන් කෙනෙක් 200,000/= පන්නලා ගන්නවාඕටී පැයට 215යි. පට්ට බොරු.මගේ වයිෆ් අවුරුදු 11ක් සර්විස් එක.මාසෙට සම්පුර්ණ රු 75000ක් වගේ එන්නේ