රජයේ වෙබ් සයිට් එකක් මෙච්චර ලස්සනට කොලිටි එකට දැක්කමයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    39,737
    1
    21,797
    113
    උඹල සතොසෙන් ගෙදරටම බඩු ගෙන්න ගන්නවද?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    21,690
    132,769
    113
    Colombo, Sri Lanka
    උඹල සතොසෙන් ගෙදරටම බඩු ගෙන්න ගන්නවද?
    උන්ගේ ඩිලිවරි එකේ අවුලක් නැහැ. හැබැයි බඩු නැති එකයි කොලිටි නැති එකයි තමයි අවුල
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    21,572
    8,740
    113
    127.0.0.1:8080/Kandy
    Hosting athe mehe. Gov ewa wena ratawala Dana Be mama hitanne
    Nadun ge eke danna ba da?

    42-A7-D1-CD-E420-499-C-BF51-3177-CA27-D5-EA.png

    ------ Post added on Jan 19, 2023 at 9:03 AM

    Mokada ban rs 1000 wetila tiyenne?
    ------ Post added on Jan 19, 2023 at 9:04 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,793
    13,223
    113
    Colombo
    Hosting athe mehe. Gov ewa wena ratawala Dana Be mama hitanne

    Inhouse Hosting

    Lankabell ne bun :lol: unge Ping patta latency

    ඇත්තටම බන් inhouse තියෙද්දි ලංකාවට ඔප්ටිමයිස් කරන්න ලේසියේ නේද
    අනිවාර්යෙන් ලංකාවෙ ISP ලා අතර high bandwidth connections ඇති නේද

    පිට රට ඉඳන් බලද්දි ස්ලෝ නං කමක් නැහැ
    ලංකාවෙ ඉඳන් බලද්දි මේ තරං ස්ලෝ කියන්නෙ එපා වෙනවා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    3,057
    2,326
    113
    ඕයි මම පරණ මිලට කිරිපිටි 1kg order කරානෙ. රු. 985 යි රත්ති එක. Delivery 300 ක් යනවා, හැබැයි දැන් කිරිපිටි කිලෝ එක 3000 වගේ නේද? මුන් පරණ stock විකුණනවද? 🤔
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    25,526
    26,820
    113
    Colombo
    ඇත්තටම බන් inhouse තියෙද්දි ලංකාවට ඔප්ටිමයිස් කරන්න ලේසියේ නේද
    අනිවාර්යෙන් ලංකාවෙ ISP ලා අතර high bandwidth connections ඇති නේද

    පිට රට ඉඳන් බලද්දි ස්ලෝ නං කමක් නැහැ
    ලංකාවෙ ඉඳන් බලද්දි මේ තරං ස්ලෝ කියන්නෙ එපා වෙනවා

    internet connections slow nisa ban oya case eka
     
    • Like
    Reactions: NEMISIS and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    23,467
    41,090
    113
    ඇත්තටම බන් inhouse තියෙද්දි ලංකාවට ඔප්ටිමයිස් කරන්න ලේසියේ නේද
    අනිවාර්යෙන් ලංකාවෙ ISP ලා අතර high bandwidth connections ඇති නේද

    පිට රට ඉඳන් බලද්දි ස්ලෝ නං කමක් නැහැ
    ලංකාවෙ ඉඳන් බලද්දි මේ තරං ස්ලෝ කියන්නෙ එපා වෙනවා

    eka hari. eko mun route karane wena kohe hari ratakinda dan ne mehe servers thibata
     
    • Like
    Reactions: NRTG