රජයේ සේවක වැටුප් කරන්න තිබූ සල්ලි රනිල් ගෙදර අරන් ගිහින්..- ලාල් කාන්ත

Hankook

Well-known member
  • Apr 4, 2022
    3,689
    5,723
    113
    රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වසරේ ජනවාර මස සිට වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ලාල් කාන්ත මහතා පැවසිය.

    ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට (25) දින එක්වෙමිණි.


    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේ එසේ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ට ගෙවිමට ප්‍රතිපාදන වෙන් කර තිබුණා නම් එම මුදල් ඔහු ගෙදර රැගෙන යන්නට ඇති බවයි.

    ජනාධිපතිවරණයෙන් පරාජය වි නිවසට වි විශ්‍රාම සුවයෙන් සිටිම වෙනුවට මෙවැනි ප්‍රකාශ සිදු කිරිම හාස්‍යයට කරුණක් බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

    අත්‍යවශ්‍ය ආහාර මිල ඉහල ගොස් ඇති බව සහ රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වි ඇති බව පවසමින් ඇතැම් පිරිස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවත්, එම අසත්‍ය ප්‍රකාශවලට නොවැම්බර් මස (14) දින රටේ බහුතර පිරිසක් පිලිතුරු ලබාදෙන බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

    නොවැම්බර් (14) දිනයෙන් පසු ජාතික ජන බලවේගය කැබ්නම් ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් පත් කිරිමෙන් පසු රටේ තිබෙන සියළුම ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන බවයි ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ.
    K.D.-Lalkantha.jpg
     
    • Haha
    Reactions: dxx

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    1,610
    1,014
    113
    wanathamulla
    රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වසරේ ජනවාර මස සිට වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ලාල් කාන්ත මහතා පැවසිය.

    ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට (25) දින එක්වෙමිණි.


    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේ එසේ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ට ගෙවිමට ප්‍රතිපාදන වෙන් කර තිබුණා නම් එම මුදල් ඔහු ගෙදර රැගෙන යන්නට ඇති බවයි.

    ජනාධිපතිවරණයෙන් පරාජය වි නිවසට වි විශ්‍රාම සුවයෙන් සිටිම වෙනුවට මෙවැනි ප්‍රකාශ සිදු කිරිම හාස්‍යයට කරුණක් බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

    අත්‍යවශ්‍ය ආහාර මිල ඉහල ගොස් ඇති බව සහ රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වි ඇති බව පවසමින් ඇතැම් පිරිස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවත්, එම අසත්‍ය ප්‍රකාශවලට නොවැම්බර් මස (14) දින රටේ බහුතර පිරිසක් පිලිතුරු ලබාදෙන බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

    නොවැම්බර් (14) දිනයෙන් පසු ජාතික ජන බලවේගය කැබ්නම් ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් පත් කිරිමෙන් පසු රටේ තිබෙන සියළුම ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන බවයි ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ.View attachment 240300
    Me pakayala ta danna oni naduwak
     

    monson

    Well-known member
  • May 7, 2007
    19,325
    15,718
    113
    මෝඩ ජෙපි ආණ්ඩුවට කයිවාරු මිසක් වැඩ බැරි නිසා ලොල්කාන්තයට රෙවිලා දැන් :lol:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,511
    2,826
    113
    RW wadi karanne na bn entire package ekama
    election kaledith okama thread wala liwwa tikak digata

    anik de central bank ekath ehema denna funds na kiya kiya hitiya e dawas walama

    munuth eka kiyanne na RW salli gedara aran giya kiyla bayila gahanwa

    ara uganda gani wage,

    idakin dasameka molyak nadda munta

    aaa mn hithuwe total ministers 35 kiala
    dan okkoma 50 k neh
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,118
    13,797
    113
    tracing Geo-location.. ... ...
    සල්ලි වලට මොකද උනේ කියලා හොයලා බැලුවොත් මොකද stage ගානේ කියව කියව ඉන්න වෙලාවෙ? සල්ලි තිබිලා කව්රුහරි ඒව උස්සලා නම් අල්ලලා හිරේ දැම්මනම් හරි.. එතකොට හොරු ගැන මිනිස්සු දැනගන්නවානේ.. එතකොට මාලීමාවටම ඡන්දේ දෙයි හැමෝම..

    නැත්නම් අපිද හොරු අල්ලලා දෙන්නත් ඕනි?

    මුන් තමයි අනුරයව නැති කරලා දාන්නේ...
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    1,662
    1,744
    113
    මූ නම් ජේවීපි චන්ද කඩන එකෙක්. ගොං ලාල් කාන්තයා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,394
    21,951
    113
    හනේ..මූ වගේ මෝඩයෙක්😹😹😹
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,525
    41,320
    113
    සල්ලි වලට මොකද උනේ කියලා හොයලා බැලුවොත් මොකද stage ගානේ කියව කියව ඉන්න වෙලාවෙ? සල්ලි තිබිලා කව්රුහරි ඒව උස්සලා නම් අල්ලලා හිරේ දැම්මනම් හරි.. එතකොට හොරු ගැන මිනිස්සු දැනගන්නවානේ.. එතකොට මාලීමාවටම ඡන්දේ දෙයි හැමෝම..

    නැත්නම් අපිද හොරු අල්ලලා දෙන්නත් ඕනි?

    මුන් තමයි අනුරයව නැති කරලා දාන්නේ...
    හොයලා බලන්න 2/3 ඕනලු බන්. මටත් රෙවිලා ඉන්න්න ජෙප්පෙක් තමා කිව්වෙ 🤭 🤭

    රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වසරේ ජනවාර මස සිට වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ලාල් කාන්ත මහතා පැවසිය.

    ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට (25) දින එක්වෙමිණි.


    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේ එසේ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ට ගෙවිමට ප්‍රතිපාදන වෙන් කර තිබුණා නම් එම මුදල් ඔහු ගෙදර රැගෙන යන්නට ඇති බවයි.

    ජනාධිපතිවරණයෙන් පරාජය වි නිවසට වි විශ්‍රාම සුවයෙන් සිටිම වෙනුවට මෙවැනි ප්‍රකාශ සිදු කිරිම හාස්‍යයට කරුණක් බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

    අත්‍යවශ්‍ය ආහාර මිල ඉහල ගොස් ඇති බව සහ රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වි ඇති බව පවසමින් ඇතැම් පිරිස් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවත්, එම අසත්‍ය ප්‍රකාශවලට නොවැම්බර් මස (14) දින රටේ බහුතර පිරිසක් පිලිතුරු ලබාදෙන බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

    නොවැම්බර් (14) දිනයෙන් පසු ජාතික ජන බලවේගය කැබ්නම් ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 25 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් පත් කිරිමෙන් පසු රටේ තිබෙන සියළුම ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන බවයි ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ.View attachment 240300

    "තැපෑලෙන් වදිනවා අහල තිබ්බට දැකලා නෑ" කියලා පොස්ට් දාපු කට්ටිය එන්න මේ කොනට 🤭 🤭
    ------ Post added on Oct 27, 2024 at 7:30 PM
     
    • Haha
    Reactions: supun_sg