රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    4,186
    3,769
    113
    දිවයින පත්තරේ ගියපු ලිපියක්. පාකිස්තානයට අදටත් ගරු කරන්නේ ආමාරු වෙලාවෙදි පිහිටට ආපු එකට
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,866
    2,811
    113
    Speed force
    නන්දසේනයා ඒ කාලේ ඇමරීකාවේ ශෙඩ් එකක ශිෆ්ට් එකට තෙල් ගහන වා බන්. මේ කියන්නේ යුදෙදේ අමාරු ම කාලේ 2000 ගැන. එකනේ ෆොන්සේකා තාම කියන්නේ චන්දීකා තරම් ආයුද දුන්නේ නැ කිසිම ආන්ඩුවකින් කියලා. මොනවා වුනත් ගැනිට පින තිබ්බේ නැ වැඩේ ඉවර කරගන්න.
    ඇමරිකා වල ඉඳන් ඔය weapons ගෙන්න ආපු නැවට තෙල් ගැහුවේ කව්රු කියල ද හිතන්නේ? ඒ දවසේ අපේ ගෝඨාභය මහත්තයා ඔය නැවට ෂෙඩ් එකෙන් තෙල් ගැහුවේ නැත්නම් බලාගන්න තිබ්බ කට්ටිය මල්ටිබැරල් ලංකාවට ගෙන හැටි. :P