ඉන්දරේ අන්දරේ ...මම ඔය ගැන social science පැත්තෙන් අද්‍යනය කරපු කෙනෙක් ..මේකේ මම දාලත් තියනවා පරණ ට්‍රේඩ් වල ..අපිට අහුඋනේ දරිද්‍රතාවය/ නිසි අද්යාපනයක් නොමැතිකම/25 40 දක්වා වන ගැහැණු විදේශ ගතවීම සහ පවූල් අත්හැර යාම මත්ද්යව්‍ය භාවිතය වගේ ඒවා මේ 2003 2005 වගේ කාලයේ ..පදවිය සහ ආසන්න පැතිවල ..අපි ඒවගේ පවුල් 5ක් වගේ හම්බූනා ..තාත්තා දුවව භාර්යාව විදිහට තියාගන ඉන්න ඒවා තමයි ඔක්කොම ..උන් එක වරදක් විදිහට දකින්නේ නැ ...මේ ගැන පොඩි පහේ academic paper එකක් ලියන්න හිතුණා මචන්ලා. මොකද බැර ලෝහ වකුගඩුවලට කරන බලපෑම ගැන ගොඩක් studies කරාට කවුරුත් එ‍්ක මොළයට කරන chronic බලපෑම ගැන හොයලා බලලා නැහැ. විශේෂයෙන්ම බාහිරින් පේන ලොකු ප්‍රශ්නයක් නැතිව එ‍්කෙන් හට ගන්න chemical imbalance එක නිසා හැසිරීමේ සිදු වෙන සූක්ෂ්ම වෙනස්කම් ටික ගැන.
දැන් මට ඕක කරන්න තියෙන qualifications අහන්න එපා. එහෙම කිසිම දෙයක් නෑ. හැබැයි වෙන රටවල high school ඉන්න පොඩි උන් පවා මේ වගේ දේවල් ගැන හොයලා බලලා කරපු අධ්‍යයන ඕන තරම් තියෙනවා. අපේ හැත්තට ඕවා මැජික් එක, එ‍්වාට වෙලාවක් නැති එක රටේ අධ්‍යාපන ක්‍රමයේම අවුලක්.
මේ study එකට මම ප්‍රධාන වශයෙන් ගන්නෙ මීට කලින් මේ වගේ තත්වයක් අැති වුණු රෝම අධිරාජ්‍යය. ඊයම් පයිප්ප පාවිච්චි කරපු එකේ ඉඳලා රසකාරකයක් විදිහට lead salts පාවිච්චි කිරීම දක්වා රෝම අධිරාජ්‍යයේ තිබුණ මානසික ගැටලු ගොඩක් බැර ලෝහ නිසා මොළයේ අැති වෙන රසායනික විකෘතිවල ප්‍රතිඵල බවට සාක්ෂි තියෙනවා. රෝමයේ ලේ දකින්න, ළමයි දූෂණය කරන්න, මිනීමස් කන්න තිබුණු අාශාවන්ට එ‍්ක විශාල හේතුවක් වෙන්න පුළුවන්. එකම දේ අවුරුදු දාස් ගාණකට කලින් වුණ නිසා මේවා හරියටම තහවුරු කරන්න අමාරුයි.
ඔය අතරෙ පේන දෙයක් තමයි මීට බොහෝම සමාන දෙයක් අපේ රජරට කුඹුරු වගා ප්‍රදේශ අාශ්‍රිතව පැතිරෙනවා කියන එක. Incest එ‍් කියන්නෙ මොකක් හරි කිට්ටුම ජානමය සම්බන්ධයක් අැති අය ගැන අසීමිත අාශාවක් අැති වෙන එක මේ පැතිවල ගොඩක් දෙනෙක් දැනටමත් මුහුණ දෙන ගැටලුවක්.
මේක දැනටමත් anecdotal මට්ටමෙන් බොහෝ දුරට හඳුනාගෙන තියෙනවා. තාත්තලා ගොඩක් දෙනෙක් තමන්ගෙම දුවව sex partner කෙනෙක් කරගෙන ජීවත් වෙන අවස්ථා බොහොමයි. මේ කියන්නෙ දූෂණය කිරීමක්ම නෙවෙයි, වැඩිහිටි වයසට අාව දුවලා එයාලාගෙ තාත්තා එක්ක බොහොම කැමත්තෙන් sex කරනවා. හරි අධ්‍යයනයක් කරලා නැතත් මේක තැනින් තැන තියෙන random දේකින් බොහොම එහාට ගිහින් තියෙන්නෙ.
රජරට කලාපයේ විතරක් මේ වගේ දෙයක් පැතිරී යන්න මොකක් හරි හේතුවක් තියෙනවා කියන hypothesis එක මත තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නෙ. එ‍්කට දැනට තියෙන හොඳම සාධකය වගේ පේන්නෙ බැර ලෝහ වුණත් අනිවාර්යයෙන්ම වෙනත් සාධක තියෙන්න පුළුවන්. එ‍් ගැනත් හොයලා බලලා හැම දේකම බලපෑම හරියටම quantify කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ thread එක දාන්නෙ ඔය වගේ educated මතයක් මුලින්ම ඉදිරිපත් කරපු කෙනා මම විදිහට සාක්ෂියක් තියා ගන්න. එ‍් වගේම මේකට අවශ්‍ය උදව් ලබා දෙන්න පුළුවන් අයටත් දැනුවත් කිරීමක් වගේ. මගෙ කිසිම හෙජමොනියක් නෑ. මගෙ අදහස අනුව මට වඩා හොඳ, broader study එකක් මේ ගැන කරන්න පුළුවන් කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මගෙන් කිසිම බාධාවක් නැහැ.
කොහොම හරි මේක සමාජ ප්‍රශ්නයක් දක්වා යන්න කලින් තේරුම් අරගෙන යම් පිළියමක් කරන එක වටිනවා කියලා හිතෙනවා.
බුදු සරණයි.![]()
පිස්සුද බං.මේකත් ලංකාවෙම පලාතක් තමයි.උඹලගෙ පලාතෙ මූ කියන විදිහෙ ව්‍යභිචාරෙ ඔච්චර වෙනවද බන්? මන් අහන්නෙ මේක ජෙනරලි ඇත්තද.
අපි පදවියෙ වෙලත් එහෙම කතා ගැන දන්නෙ නෑ නෙ. ලංකාවෙ වැඩිම ප්‍රතිශතයක් දරිද්‍රතා මට්ටමෙන් පහල ඉන්න ග්‍රාමසේවා වසම් සීය ඇතුලෙ පදවියේ එකක් වත් නෑ කියලා දන්නවද ඔය මහත්තුරු?ඉන්දරේ අන්දරේ ...මම ඔය ගැන social science පැත්තෙන් අද්‍යනය කරපු කෙනෙක් ..මේකේ මම දාලත් තියනවා පරණ ට්‍රේඩ් වල ..අපිට අහුඋනේ දරිද්‍රතාවය/ නිසි අද්යාපනයක් නොමැතිකම/25 40 දක්වා වන ගැහැණු විදේශ ගතවීම සහ පවූල් අත්හැර යාම මත්ද්යව්‍ය භාවිතය වගේ ඒවා මේ 2003 2005 වගේ කාලයේ ..පදවිය සහ ආසන්න පැතිවල ..අපි ඒවගේ පවුල් 5ක් වගේ හම්බූනා ..තාත්තා දුවව භාර්යාව විදිහට තියාගන ඉන්න ඒවා තමයි ඔක්කොම ..උන් එක වරදක් විදිහට දකින්නේ නැ ...
රජරට වකුගඩු රෝග වලට බැරලෝහ දායක වෙන කතාව තවමක් මතයක් විතරයි නේ ඔප්පු නොවුන. එහෙම නම් රජරටට සමාන පරිසර තත්ත්ව ඇති ලංකාවේ වෙනත් කෘෂිකාර්මික ප්‍රදේශ වලත් වකුගඩු රෝගය තියෙන්න අවශ්‍යයි නේද.මොකද බැර ලෝහ වකුගඩුවලට කරන බලපෑම ගැන ගොඩක් studies කරාට කවුරුත් එ‍්ක
waw walata neh okkoma pesticide pohora antimata ekatu wenne ekai ee waturama tama bonna ganneරජරට වකුගඩු රෝග වලට බැරලෝහ දායක වෙන කතාව තවමක් මතයක් විතරයි නේ ඔප්පු නොවුන. එහෙම නම් රජරටට සමාන පරිසර තත්ත්ව ඇති ලංකාවේ වෙනත් කෘෂිකාර්මික ප්‍රදේශ වලත් වකුගඩු රෝගය තියෙන්න අවශ්‍යයි නේද.
එහෙම වෙන්නේ කොහොමද බන් වැව තියෙන්නේ උඩින් නේwaw walata neh okkoma pesticide pohora antimata ekatu wenne ekai ee waturama tama bonna ganne
මචන් research papers කීපයක් පබ්ලිෂ් කරල degree එකෙක් නැති කෙනෙක්ට ඒක degree එකකට සමාන කරගන්න පුලුවන්ද?ඔය අදහසට ටිකක් සමාන අදහසක් මීට අවුරුදු කීපයකට කලින් සින්හල වෙදමහත්තයෙක්ගෙන් අහල තියෙනව. එයාගෙ ෆයින්ඩින්ග්ස් ටිකක් සිමිලර් මේ සීන් එකට ඒත් ඒක මතක විදියට ලෙඩ් නෙවෙයි හේතුව කිව්වෙ. කාලින්ග මාග සීන් එක්ක සම්බන්ධ මොකක් හරි වසක්. කොහොම උනත් මේ වගේ පිලිවෙලට කරන රිසර්ච් එකක් වෙනව නන් ඒක වටිනව. ගුඩ් ලක්. සප් එකක් ඕනි උනොත් කියපන් ලොකු එක්ස්පීරියන්ස් නෑ පේපර් දාල කීපයක් කරල තියෙන නිසා උදව්වක් දෙන්න පුලුවන් වෙයි සුලුවෙන් හරි
ehema be ne normal ewa. eth ehema dena degree thiyenawa. research paper thaniyama publish karana be godak journal wala kohomath non academic ayata kauru hari prof kenek ina oni. nathan care karan ne.එහෙම වෙන්නේ කොහොමද බන් වැව තියෙන්නේ උඩින් නේ
මචන් research papers කීපයක් පබ්ලිෂ් කරල degree එකෙක් නැති කෙනෙක්ට ඒක degree එකකට සමාන කරගන්න පුලුවන්ද?
------ Post added on Jan 29, 2023 at 8:59 PM
මී ටූ.රජරට පලාතේ කෙනෙක් විදියට හරිම ආස හිතෙන thread එකක්..
Negombo owata gawanna epa...they are the best party people in SLඕක ඉස්සර ඉදන්ම තියෙනවා බං... මීගමුව පැත්තෙත් සෑහෙන්න තියෙනවා කියලා කියනවා..
උඹ වගේ අසහනකාරයෙක් research එකක් කලාම, ඒකෙං මිනිස්සුන්ට ගන්න වැදගත් දෙයක් නෑ. මොකද උඹේ hypothesis එක තනිකරම bias වෙලා තියෙන්නෙ අසහනය පැත්තට. උඹට ඕන මෙතන මොකක්ම හරි වේස සීන් එකක් වෙනවා කියලා ඔප්පු කරන්න. Challenge කරන්න panel එකක් නැතුව ඔය වගේ research කරලා තේරුමකුත් නෑ. Panel එකක් හරහා approve වෙන්නෙ නැතුව, එක එකා තනි මතේට කරන ඒවට කියන්නෙ research නෙවේ, gossip කියලා.කට්ටිය අහලා තියෙන දේවල්වලට පොදුවේ උත්තර :
1. අනිවාර්යයෙන්ම incest rates වැඩියි. කොටින්ම රජරට පැතිවලින් පිට මම නම් ඔහොම තාත්තා දුව sexual partnership දෙයක් අහලාවත් තියෙන්නෙ මීගමුව, බදුල්ල, මොනරාගල පැතිවල විතරයි. දූෂණ නම් කොහෙත් තියෙනවා. දෙමළ මිනිස්සු වැඩි පැතිවල හරි data නැතත් යම් incidence rate එකක් තියෙන්න පුළුවන් බවට spotty දත්ත තියෙනවා. එච්චරයි. අනිත් පළාත්වල ඔහොම දෙයක් ගහලා පන්නන සයිස් එකටම uncommon.
2. දුප්පත්කම අනිවාර්යයෙන්ම හේතුවක් කියල ගන්න පුළුවන්. එ‍් ගැන අරූ කියල තියෙනවා වගේම පට්ට researches ප්‍රමාණයක් කරලා තියෙනවා. හැබැයි මට හිතෙන විදිහට දුප්පත්කම එක සාධකයක් විතරයි. කරන්න දෙයක් නැතිවට දුව එක්ක ඉන්නවාට එහා ගිය neurological, cerebro-chemical හේතුවක් තියෙනවා කියල මට හිතෙනවා. Hypothesis එකක් කියන්නෙ එ‍්කනෙ. Proof බලන්න වෙන්නෙ study කරලා තමයි ඉතින්. හැබැයි මම කියන් නෑ එ‍්ක එකම හේතුව කියලා. මම කියන්නෙ දුප්පත්කම වගේම මේකත් significant හේතුවක් වෙන්න පුළුවන් කියලා අදහසක්.
3. බැර ලෝහය ඊයම් නෙවෙයි තමයි. හැබැයි බැර ලෝහ බහුතරයක් මොළයෙ ක්‍රියාකාරීත්වයට බලපාන හැටි සමානයි. අැඟේ අනිත් තැන්වලට විවිධ විදිහට බලපෑවත් බැර ලෝහ සේරම මොළයේ neuron ක්‍රියාකාරකම් විකෘති කරනවා. රජරට මිනිස්සු expose වෙන බැර ලෝහ combination එක එ‍්කට අදාළ වෙන හැටි තමයි බලන්න තියෙන්නෙ.
4. Definitive proof එකක් මට ගන්න පුළුවන් වෙයි කියලා මාත් හිතන්නෙ නෑ. මොකද මේක මම තනියම කරන්න හදන වැඩක්. එ‍් මට්ටමට යන්න නම් මීට වඩා specific දැනුම තියෙන team එකක්ම අරන් මහා පරිමාණ ලොකු study එකක් කරන්න ඕන. හැබැයි මම මේ කරන දෙයින් හොයා ගන්න යම් යම් දේවල් එ‍් වගේ පුළුල් දේකට අාරම්භයක් වේවි කියන එකයි මගෙ බලාපොරොත්තුව.
ඔය ටික නේද අහලා තියෙන ප්‍රශ්න.![]()
හායි, අසහන කෑල්ල මම ඔප්පු කරන්න දෙයක් නෑ, ඔප්පු වෙලා ඉවරයි. අනිවාර්යයෙන්ම එ‍් ගැන උඩින්ම කියනවා තමයි ඉතින්. රජරට තියෙන incest incidence rate එක පැහැදිලිවම වැඩියි කියලා අනිත් පැති එක්ක සන්සන්දනය කරලාම පෙන්නනවා. එ‍්කට තමයි අැත්තටම Introduction එකේ වැඩි ඉඩක් වෙන් වෙන්නෙ. සරලව කිව්වොත් එ‍්ක එහෙමයි කියන එක දැනටමත් common knowledge වගේ.උඹ වගේ අසහනකාරයෙක් research එකක් කලාම, ඒකෙං මිනිස්සුන්ට ගන්න වැදගත් දෙයක් නෑ. මොකද උඹේ hypothesis එක තනිකරම bias වෙලා තියෙන්නෙ අසහනය පැත්තට. උඹට ඕන මෙතන මොකක්ම හරි වේස සීන් එකක් වෙනවා කියලා ඔප්පු කරන්න. Challenge කරන්න panel එකක් නැතුව ඔය වගේ research කරලා තේරුමකුත් නෑ. Panel එකක් හරහා approve වෙන්නෙ නැතුව, එක එකා තනි මතේට කරන ඒවට කියන්නෙ research නෙවේ, gossip කියලා.![]()