රජරට පැතිර යන අසීමිත incest උන්මාදයට හේතුව වකුගඩු රෝගවලට බලපෑ බැර ලෝහමද? 🤔

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    7,447
    7,783
    113
    කට්ටිය අහලා තියෙන දේවල්වලට පොදුවේ උත්තර :

    1. අනිවාර්යයෙන්ම incest rates වැඩියි. කොටින්ම රජරට පැතිවලින් පිට මම නම් ඔහොම තාත්තා දුව sexual partnership දෙයක් අහලාවත් තියෙන්නෙ මීගමුව, බදුල්ල, මොනරාගල පැතිවල විතරයි. දූෂණ නම් කොහෙත් තියෙනවා. දෙමළ මිනිස්සු වැඩි පැතිවල හරි data නැතත් යම් incidence rate එකක් තියෙන්න පුළුවන් බවට spotty දත්ත තියෙනවා. එච්චරයි. අනිත් පළාත්වල ඔහොම දෙයක් ගහලා පන්නන සයිස් එකටම uncommon.

    2. දුප්පත්කම අනිවාර්යයෙන්ම හේතුවක් කියල ගන්න පුළුවන්. එ‍් ගැන අරූ කියල තියෙනවා වගේම පට්ට researches ප්‍රමාණයක් කරලා තියෙනවා. හැබැයි මට හිතෙන විදිහට දුප්පත්කම එක සාධකයක් විතරයි. කරන්න දෙයක් නැතිවට දුව එක්ක ඉන්නවාට එහා ගිය neurological, cerebro-chemical හේතුවක් තියෙනවා කියල මට හිතෙනවා. Hypothesis එකක් කියන්නෙ එ‍්කනෙ. Proof බලන්න වෙන්නෙ study කරලා තමයි ඉතින්. හැබැයි මම කියන් නෑ එ‍්ක එකම හේතුව කියලා. මම කියන්නෙ දුප්පත්කම වගේම මේකත් significant හේතුවක් වෙන්න පුළුවන් කියලා අදහසක්.

    3. බැර ලෝහය ඊයම් නෙවෙයි තමයි. හැබැයි බැර ලෝහ බහුතරයක් මොළයෙ ක්‍රියාකාරීත්වයට බලපාන හැටි සමානයි. අ‍ැඟේ අනිත් තැන්වලට විවිධ විදිහට බලපෑවත් බැර ලෝහ සේරම මොළයේ neuron ක්‍රියාකාරකම් විකෘති කරනවා. රජරට මිනිස්සු expose වෙන බැර ලෝහ combination එක එ‍්කට අදාළ වෙන හැටි තමයි බලන්න තියෙන්නෙ.

    4. Definitive proof එකක් මට ගන්න පුළුවන් වෙයි කියලා මාත් හිතන්නෙ නෑ. මොකද මේක මම තනියම කරන්න හදන වැඩක්. එ‍් මට්ටමට යන්න නම් මීට වඩා specific දැනුම තියෙන team එකක්ම අරන් මහා පරිමාණ ලොකු study එකක් කරන්න ඕන. හැබැයි මම මේ කරන දෙයින් හොයා ගන්න යම් යම් දේවල් එ‍් වගේ පුළුල් දේකට අ‍ාරම්භයක් වේවි කියන එකයි මගෙ බලාපොරොත්තුව.

    ඔය ටික නේද අහලා තියෙන ප්‍රශ්න. 😊
    oya gana thissa sir kaaraya karapu vakugadu rogaya gana video ekath ekka poddak connect krla blanna !
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    විජය කුමාරයා ගෙන් ආපු ජානයක් වෙන්න බැරිද. විජයගේ අම්මා තාත්තා වගේම විජයගේ දරුවොත් එහෙම කළා නේ. සමහර විට ජාන විද්‍යාත්මකව හොයන්නත් පුළුවන් වෙයි.

    @IndrajithGamage
    මේක සනාත කරන්න ලේසි නැහැ.
    1. incest ප්‍රවනතාව වැඩි ප්‍රදේශ වල වතුරේ බැරලෝහ වැඩි කියලා පෙන්වුවත් මේක ඔප්පු කරන්න බැහැ. උබ පෙන්වන්න ඕන බැර ලෝහම මොලයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරලා incest නැබුරුවක් ඇති කරන්නේ කොහොමද කියලා. එතනදී බැර ලෝහ නිසා යම් හෝමෝන සාන්ද්‍රණයක් වැඩිවී එය මගින් මෙය වනවා කියලා පෙන්වන්නත් ඕන.

    2.සමාජීය හේතුවක් නිසා incest වැරද්දක් ලෙස නොදැකීම. එම සමාජයේ එය බහුල නම් එහි වරදක් ඔවුන් නොදැකීම. ඒ වගේම සිංහල වැල කතා සමාජයේ incest නැබුරුවක් තිබීම මේ තත්වය විදෙස් porn වලට වඩා වැඩියි ඒවාගේ step sister හෝ mother තිබුනට අනෙක් දේ යනවා අඩුයි.

    3. ලංකාවේ සාහිත්‍ය කරුවා මහාවංශය ඇතුළු වෙනත් තැන්වල incest ගැන කතා කිරීම එම කතුවරුන්ගේ හිතේ තිබුණු කුණු ආශාවක් පිටකිරීමක් හෝ ලංකාවේ තිබුණු යම් නැබුරුවක් වෙන්න පුළුවන්. සමහර විට ජානමය බලපෑමක් සහ එම ජාන හිමි අය රජරට වැඩි වීම.

    4. දුප්පත් කම සහ ලිංගික පීඩනය සහ නුගත් කම කියන දේ හිතන්න බැහැ දෙමාපියන් සහ ළමයින් අතර වෙන දේවල් වලට.

    5. කොහොමත් ඔය පලාත්වල ලිංගික බලහත්කාර කම්, ස්ත්‍රී දුෂණ, සහෝදර සහෝදර අතර සම්බන්දකම්, සහ වනගත සිදුවීම් බහුලයි. ඔය පළාත්වල ඉන්න පොලීස් සහ සමාජ සේවකයන් එයට සාක්ෂි දරාවි. සමහර විට කෙල්ලොත් නුගත් කම එක්ක මෝල් අමාරුවකින් ඇති.

    ඕකට හරි හේතුවක් හොයන එක නම් ලේසි නැහැ.
    ------ Post added on Jan 30, 2023 at 12:50 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,561
    10,489

    අයියෝ බං ඔප්පු කිරීමක් නෑ. නිදා ගන්න අ‍ාව ටිකේ දැක්ක නිසා දාන්නෙ. ඉතින් දිගට විස්තර කරන්න බෑ. Hypothesis testing ගැන හොයලා බලහන්. Statistically significant සම්බන්ධයක් තියෙනවාද කියලා තමයි බලන්නෙ. උඹ කියපු අනිත් හේතු ටිකත් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඕනම ප්‍රතිඵලයකට හේතුව සිද්ධි කීපයක එකතුවක්. මේ බලන්නෙ මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම එ‍්කට මොන මට්ටමේ බලපෑමක් තියෙනවාද කියන එක. 🙏
     
    • Like
    Reactions: vishwadt

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,033
    113
    මේ ගැන පොඩි පහේ academic paper එකක් ලියන්න හිතුණා මචන්ලා. මොකද බැර ලෝහ වකුගඩුවලට කරන බලපෑම ගැන ගොඩක් studies කරාට කවුරුත් එ‍්ක මොළයට කරන chronic බලපෑම ගැන හොයලා බලලා නැහැ. විශේෂයෙන්ම බාහිරින් පේන ලොකු ප්‍රශ්නයක් නැතිව එ‍්කෙන් හට ගන්න chemical imbalance එක නිසා හැසිරීමේ සිදු වෙන සූක්ෂ්ම වෙනස්කම් ටික ගැන.

    දැන් මට ඕක කරන්න තියෙන qualifications අහන්න එපා. එහෙම කිසිම දෙයක් නෑ. හැබැයි වෙන රටවල high school ඉන්න පොඩි උන් පවා මේ වගේ දේවල් ගැන හොයලා බලලා කරපු අධ්‍යයන ඕන තරම් තියෙනවා. අපේ හැත්තට ඕවා මැජික් එක, එ‍්වාට වෙලාවක් නැති එක රටේ අධ්‍යාපන ක්‍රමයේම අවුලක්.

    මේ study එකට මම ප්‍රධාන වශයෙන් ගන්නෙ මීට කලින් මේ වගේ ‍තත්වයක් අ‍ැති වුණු රෝම අධිරාජ්‍යය. ඊයම් පයිප්ප පාවිච්චි කරපු එකේ ඉඳලා රසකාරකයක් විදිහට lead salts පාවිච්චි කිරීම දක්වා රෝම අධිරාජ්‍යයේ තිබුණ මානසික ගැටලු ගොඩක් බැර ලෝහ නිසා මොළයේ අ‍ැති වෙන රසායනික විකෘතිවල ප්‍රතිඵල බවට සාක්ෂි තියෙනවා. රෝමයේ ලේ දකින්න, ළමයි දූෂණය කරන්න, මිනීමස් කන්න තිබුණු අ‍ාශාවන්ට එ‍්ක විශාල හේතුවක් වෙන්න පුළුවන්. එකම දේ අවුරුදු දාස් ගාණකට කලින් වුණ නිසා මේවා හරියටම තහවුරු කරන්න අමාරුයි.

    ඔය අතරෙ පේන දෙයක් තමයි මීට බොහෝම සමාන දෙයක් අපේ රජරට කුඹුරු වගා ප්‍රදේශ අ‍ාශ්‍රිතව පැතිරෙනවා කියන එක. Incest එ‍් කියන්නෙ මොකක් හරි කිට්ටුම ජානමය සම්බන්ධයක් අ‍ැති අය ගැන අසීමිත අ‍ාශාවක් අ‍ැති වෙන එක මේ පැතිවල ගොඩක් දෙනෙක් දැනටමත් මුහුණ දෙන ගැටලුවක්.

    මේක දැනටමත් anecdotal මට්ටමෙන් බොහෝ දුරට හඳුනාගෙන තියෙනවා. තාත්තලා ගොඩක් දෙනෙක් තමන්ගෙම දුවව sex partner කෙනෙක් කරගෙන ජීවත් වෙන අවස්ථා බොහොමයි. මේ කියන්නෙ දූෂණය කිරීමක්ම නෙවෙයි, වැඩිහිටි වයසට අ‍ාව දුවලා එයාලාගෙ තාත්තා එක්ක බොහොම කැමත්තෙන් sex කරනවා. හරි අධ්‍යයනයක් කරලා නැතත් මේක තැනින් තැන තියෙන random දේකින් බොහොම එහාට ගිහින් තියෙන්නෙ.

    රජරට කලාපයේ විතරක් මේ වගේ දෙයක් පැතිරී යන්න මොකක් හරි හේතුවක් තියෙනවා කියන hypothesis එක මත තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නෙ. එ‍්කට දැනට තියෙන හොඳම සාධකය වගේ පේන්නෙ බැර ලෝහ වුණත් අනිවාර්යයෙන්ම වෙනත් සාධක තියෙන්න පුළුවන්. එ‍් ගැනත් හොයලා බලලා හැම දේකම බලපෑම හරියටම quantify කරන්න බලාපොරොත්තු වෙනවා.

    මේ thread එක දාන්නෙ ඔය වගේ educated මතයක් මුලින්ම ඉදිරිපත් කරපු කෙනා මම විදිහට සාක්ෂියක් තියා ගන්න. එ‍් වගේම මේකට අවශ්‍ය උදව් ලබා දෙන්න පුළුවන් අයටත් දැනුවත් කිරීමක් වගේ. මගෙ කිසිම හෙජමොනියක් නෑ. මගෙ අදහස අනුව මට වඩා හොඳ, broader study එකක් මේ ගැන කරන්න පුළුවන් කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මගෙන් කිසිම බාධාවක් නැහැ.

    කොහොම හරි මේක සමාජ ප්‍රශ්නයක් දක්වා යන්න කලින් තේරුම් අරගෙන යම් පිළියමක් කරන එක වටිනවා කියලා හිතෙනවා.

    බුදු සරණයි. 🙏
    උඹටයි රනිල්ටයි මහාන්දටයි බැරලෝහ ගොඩක් මොලේට ගිහින් තියනව :sorry:
     
    • Haha
    Reactions: Ozone4

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,561
    10,489
    113
    උඹටයි රනිල්ටයි මහාන්දටයි බැරලෝහ ගොඩක් මොලේට ගිහින් තියනව :sorry:
    උඹ දැන් ඕක දැම්මෙ හරි බුද්ධිමත් reply එක කියල හිතාගෙන වෙන්න අ‍ැති නේද? හරි බං එළ. 👌
     
    • Haha
    Reactions: hasithayad

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,916
    4,179
    113
    අපි පදවියෙ වෙලත් එහෙම කතා ගැන දන්නෙ නෑ නෙ. ලංකාවෙ වැඩිම ප්‍රතිශතයක් දරිද්‍රතා මට්ටමෙන් පහල ඉන්න ග්‍රාමසේවා වසම් සීය ඇතුලෙ පදවියේ එකක් වත් නෑ කියලා දන්නවද ඔය මහත්තුරු?
    හරි මචන් අවූලක් නැ ..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,561
    10,489
    113
    හරි මචන් අවූලක් නැ ..
    දුප්පත් නිසා ඕවා වෙන කතාව නම් බයිලා බං. මම එ‍්කත් ඔප්පු කරන්න උත්සාහ ගන්නවා. මේක පිටිපස්සෙ වෙන හේතුවක් අනිවා තියෙනවා ඉතින්. බැර ලෝහ නැතත් අනිවාර්යයෙන්ම මොළේ පැත්තෙන්.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    2,773
    7,015
    113
    ජාන වලට සම්බන්ධ දෙයක් කියන එක තමා අදහස තිබ්බෙ. මූ කියන ඉන්සෙක්ට් කේස් එක ඒකෙ අතුරු පල වෙන්නත් පුලුවන්. වකුගඩු ලේඩේත් එකක් විතරයි කියන එක තමා මතක.
    Insect නෙමෙයි යකෝ incest.. 😂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    11,737
    21,311
    113
    නූගත් අඩුකුලේ කළු කැත සින්හෙළු උන්ගේ අවලං වැඩ කොහෙ හරි ඉන්න දෙය්යෙක්ට, පිලිමෙකට, කරුමෙකට, බැරිනම් බැර ලෝහයකට දාලා හරි අත හෝද ගන්න බලන්නේ. මීයෝ වගේ කන එකයි හුකන එකයි ජීවිතේ කරගත්තු නූගත් අඩුකුලේ අමන කුපාඩි හැත්ත :sick: .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,859
    59,829
    113
    මාලඹේ
    waw walata neh okkoma pesticide pohora antimata ekatu wenne ekai ee waturama tama bonna ganne
    වැවූ වල තැන්පත් වෙච්ච pesticide pohora ක් නැහැ අනුර අයියා ගොවි ඇමති වෙලා ඉන්න කාලේ වැවූ හැරුවා ඔක්කොම නිදන් ටික ගන්න 🤣🤣
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    9,472
    5,576
    113
    රජරට පලාතේ කෙනෙක් විදියට හරිම ආස හිතෙන thread එකක්..
    රජරට ayi ban penne nathda hitan ge wada e kale 🙃

    කට්ටිය අහලා තියෙන දේවල්වලට පොදුවේ උත්තර :

    1. අනිවාර්යයෙන්ම incest rates වැඩියි. කොටින්ම රජරට පැතිවලින් පිට මම නම් ඔහොම තාත්තා දුව sexual partnership දෙයක් අහලාවත් තියෙන්නෙ මීගමුව, බදුල්ල, මොනරාගල පැතිවල විතරයි. දූෂණ නම් කොහෙත් තියෙනවා. දෙමළ මිනිස්සු වැඩි පැතිවල හරි data නැතත් යම් incidence rate එකක් තියෙන්න පුළුවන් බවට spotty දත්ත තියෙනවා. එච්චරයි. අනිත් පළාත්වල ඔහොම දෙයක් ගහලා පන්නන සයිස් එකටම uncommon.

    2. දුප්පත්කම අනිවාර්යයෙන්ම හේතුවක් කියල ගන්න පුළුවන්. එ‍් ගැන අරූ කියල තියෙනවා වගේම පට්ට researches ප්‍රමාණයක් කරලා තියෙනවා. හැබැයි මට හිතෙන විදිහට දුප්පත්කම එක සාධකයක් විතරයි. කරන්න දෙයක් නැතිවට දුව එක්ක ඉන්නවාට එහා ගිය neurological, cerebro-chemical හේතුවක් තියෙනවා කියල මට හිතෙනවා. Hypothesis එකක් කියන්නෙ එ‍්කනෙ. Proof බලන්න වෙන්නෙ study කරලා තමයි ඉතින්. හැබැයි මම කියන් නෑ එ‍්ක එකම හේතුව කියලා. මම කියන්නෙ දුප්පත්කම වගේම මේකත් significant හේතුවක් වෙන්න පුළුවන් කියලා අදහසක්.

    3. බැර ලෝහය ඊයම් නෙවෙයි තමයි. හැබැයි බැර ලෝහ බහුතරයක් මොළයෙ ක්‍රියාකාරීත්වයට බලපාන හැටි සමානයි. අ‍ැඟේ අනිත් තැන්වලට විවිධ විදිහට බලපෑවත් බැර ලෝහ සේරම මොළයේ neuron ක්‍රියාකාරකම් විකෘති කරනවා. රජරට මිනිස්සු expose වෙන බැර ලෝහ combination එක එ‍්කට අදාළ වෙන හැටි තමයි බලන්න තියෙන්නෙ.

    4. Definitive proof එකක් මට ගන්න පුළුවන් වෙයි කියලා මාත් හිතන්නෙ නෑ. මොකද මේක මම තනියම කරන්න හදන වැඩක්. එ‍් මට්ටමට යන්න නම් මීට වඩා specific දැනුම තියෙන team එකක්ම අරන් මහා පරිමාණ ලොකු study එකක් කරන්න ඕන. හැබැයි මම මේ කරන දෙයින් හොයා ගන්න යම් යම් දේවල් එ‍් වගේ පුළුල් දේකට අ‍ාරම්භයක් වේවි කියන එකයි මගෙ බලාපොරොත්තුව.

    ඔය ටික නේද අහලා තියෙන ප්‍රශ්න. 😊
    Why don't you ask from ChatGPT?
    ------ Post added on Mar 15, 2023 at 4:51 AM
     
    Similar threads