රටට ඩොලර් ගේන්න මුහුදේ ZOO ඵකක් හදමු - උද්දික ප්‍රේමරත්‍න

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    865
    1,582
    93
    මුහුද ගොඩ කරලා සත්තු වත්තක ්හදනවාට වඩා ප්‍රායෝගිකයි. මුහුදෙ ඉන්න විවිධ මාලු මුහුදෙම දැල් කොටු ගහල වෙන වෙනම සත්තු විදියට හදනවනම්. කිමිදුම් කාරයන්ට යටින් ගිහින් බලන්න පුළුවන්. පොඩි ලමයින්ට වයසක අයට බෝට්ටු වලින් මිනි සබ්මැරීන් වලින් ගිහින් බලන්න පුළුළුන්. හැදුවොත් එහෙම එකක් සල්ලි ආකරයක්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    3,123
    3,528
    113
    NWP
    images
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,302
    7,846
    113
    Black Pearl
    ewa hadannat dollar epeine
    gedara current bill eka gewannat salli nathi welawaka, salli hamba karanna uda thattuwe restaurant ekak damu wage kathawak :D

    okkotama kalin dan tiyana industries balal ewage export wedi karanna, thawa salli lankawata enna government eken karanna puluwan dewal analyze karanna oni

    eg:- apparal field eka podda podda case wenawa, analyze karala balanna oni kohomada meken wedi profit ekak ganne, mekata import karana raw materials athule hadanna puluwanda
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    7,020
    1,939
    113
    KALUTHARA

    ewta mokatada doller. ape salli walin hela ingineruwo dala hadanne :yes:
     
    • Like
    Reactions: Bitter Truth

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,217
    13,859
    113
    Malabe
    පොන්න ගුපියන්ට මොනා හරි හදනව කියපු ගමන් කුහකකම, ගෙදර ගෑනිට ගහල ළමයෙක් හදාගන්ඩ බැරි පොන්නයොනෙ එක කර ගන්ඩ බැරි උන්ට වෙන මොන වැඩද..
     
    • Like
    Reactions: Mr Robot

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,277
    4,278
    113
    63
    Albuquerque, New Mexico
    පුද්ගලික අංශයට ඒ යෝජනාව ගේන්න කියල, බදු සහන දීල ඔවුන්ටම හදන්න, එකෙන් ආදායම ගන්න දෙනවා නම් අවුලක් නෑ, අර හික්කඩුව, බොනවිස්ටා වගේ තැන් වල වතුර යට හදන්න පුළුවන්, කොරල් පර බේරාගෙන හැදුවොත් හොඳයි, බෝට්ටු කොරල් උඩින් යන නිසා වෙන හානියත් අඩු වෙනවා, සිංගප්පූරුව මාලදිවයින් එහෙම සමාන ඉඳිකිරීම් තියෙනවා, ලෝකල් ටුවරිස්ට්ල එහෙමත් එන නිසා වියදම් පියවාගන්න අමාරුවකුත් නෑ. හැබැයි ආණ්ඩුවෙන් ඒවා හදන්න යන්න ඕන නෑ. :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    15,850
    44,008
    113
    එකමත් එක රටක
    පොන්න ගුපියන්ට මොනා හරි හදනව කියපු ගමන් කුහකකම, ගෙදර ගෑනිට ගහල ළමයෙක් හදාගන්ඩ බැරි පොන්නයොනෙ එක කර ගන්ඩ බැරි උන්ට වෙන මොන වැඩද..
    උබවත් දානවලු මුහුද මැද්දේ zoo එකට ගූ කන හරකෙක් කියලා බෝඩ් එකක් ගහල.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,689
    7,690
    113
    හස්තිශෛලපුර
    පොන්න ගුපියන්ට මොනා හරි හදනව කියපු ගමන් කුහකකම, ගෙදර ගෑනිට ගහල ළමයෙක් හදාගන්ඩ බැරි පොන්නයොනෙ එක කර ගන්ඩ බැරි උන්ට වෙන මොන වැඩද..

    UNP-clarifies-Ranil-Mahinda-dinner-pictures-circulating-on-social-media-ceylontribune.lk_.png