රටට ඩොලර් ගේන්න මුහුදේ ZOO ඵකක් හදමු - උද්දික ප්‍රේමරත්‍න

signshop

Well-known member
  • May 30, 2011
    10,495
    2,779
    113
    Dubai
    මුහුද ගොඩ කරලා සත්තු වත්තවල් හදලා වැඩක් නෑ. ප්‍රායෝගික දේවල් කරන්න ඕන. Maldives, Dubai, Tanzani, Singapore
    වගේ රටවල් දිහා බලලා හරි දෙයක් කරා නම් ගොඩ

    3c406faee844cb9aab2f205c8b252a0e.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,223
    13,126
    113
    පොන්න ගුපියන්ට මොනා හරි හදනව කියපු ගමන් කුහකකම, ගෙදර ගෑනිට ගහල ළමයෙක් හදාගන්ඩ බැරි පොන්නයොනෙ එක කර ගන්ඩ බැරි උන්ට වෙන මොන වැඩද..


    Kanata deka gahala ara gon harak lamai 3 denawa hadala thibunam moko ithin
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,479
    6,503
    113
    අලුතෙන් මඟුල් හදන්න කලින් තියෙන දේවල්, දැනට හැදිල තියෙන මාකට් වලින් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න ඕන. තියෙන ඒව මැනේජ්කරගන්නත් බැරුව අලුත් ඒව කරන්න යනව.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    1,183
    1,500
    113
    කලින් කරන්න ඕන දේවල් පස්සේ කරනවා , පස්සේ කරන්න ඕන ඒවා කලින් කරනවා.. මොක කරන්න තිබුනත් වැඩියෙන් කොමිස් එන වැඩේ එකට කරනව.. කරන්නම දෙයක් නැත්තම් යූරියා තහනම් කරලා නැනෝ පොහෝර හරි ගෙන්නනවා...අන්න එහෙමයි බ්‍රෝ අපි රටක් විදියට ඉස්සරහට යන්නේ....

    උද්දික පුතාගේ අයිඩියා තමයි අයිඩියා..
    උද්දික පුතා :lol:
    ------ Post added on Nov 25, 2021 at 7:37 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    13,706
    1,939
    113
    Auckland
    තවත් එක් පොහොට්ටු කබ්බෙක්

    හිතල බලපන් මීට අවුරුදු 30-40කට කලින් රටේ හිටපු දේශපාලකයො එක්ක බලද්හි මුන් අමු මැට්ටොනෙ. මහවැලි වගේ ප්‍රොජෙක්ට් එකක් මලාට මේ ගොන් සිපයියො කරයි තියා හිතාගන්නවත් බෑ. විමල් මැටිවංසලා වගේ එවුන්ට රට බාර දීල ගොන් බයියො සදා කල් ටකරම් වෙනුවෙන් හිගා කනව
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    3,024
    6,364
    113
    විදේශ විනිමය සංචිතය වැඩි කරන්න තියෙන එකම විසදුම සංචාරක කර්මාන්තය කියලා හිතාගෙන ඉන්න තාක්කල් අපිට ගොඩයාමක් නෑ