රටපුරාඋද්ඝෝෂණ300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,264
    1,436
    113

    රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

    November 23, 2021 at 1:20 pm | lanka C news
    රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

    කොළඹ වටලා පැවැත්වූ උද්ඝෝෂණයෙන් දින පහකින් පසු ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කර ඇති බවත් එවන් උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරවන බවත් සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    රටට අගයක් එකතු කිරීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් ඒ වෙනුවෙන් කිසිදු විපක්ෂයක් නොකළ ජනතාවාදී කටයුතු රැසක් සිදු කොට ඇති බවත් ඒ මහතා පවසයි.

    අද තරුණ පරපුරේ අපේක්ෂා භංග වී ඇති බවත් දැවැන්ත පාස්පෝට් පෝලිම තුළින් ඒ බව පෙනෙන්නට තිබෙන බවත් ඔහු පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාව කොළඹදී අමතමිනි.
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,264
    1,436
    113
    උඹද මේ අලුත් කුලියට ලියන පොන්නයව රික්රූට් කරේ @nicjosh83
    තමන්ට අඩුපාඩුවක් තියෙනකොට හිතෙන්නෙම අනිත් එවුනුත් එහෙමයි කියලා :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,230
    1
    13,591
    113
    තමන්ට අඩුපාඩුවක් තියෙනකොට හිතෙන්නෙම අනිත් එවුනුත් එහෙමයි කියලා :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඒකද වැඩබැරි දාස ඇවිල්ල ලංකාවෙ කන්න නැති වෙනකොට අනිත් රටවල් වලත් කන්න නෑ කියල වැලලෙන්නෙ?

    https://elakiri.com/threads/ලංකාවෙ-...ටිලා-කියන-හැත්ත-බලපියව්-අැස්-අැරලා-👀.2019508/

    මෙන්න උඹේ මොකද්ද එකක් අඩුයිලු @N A K A M U R A