රටම හොල්ලපු අස්වැන්නෙන් පිරුණු කාබනික ගොවිපල...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    11,076
    1,758
    113
    Kuwait-Galle
    මෙන්න මචන් නියම ගොවියෝ.. ලොකු සද්ද නැ..

    https://www.youtube.com/channel/UC_0vy60XrLVWz5EjlKI36EA

    gowiya.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    37,146
    17,773
    113
    mae manussaya kiyanneth eka para be kiyala awurudu 5k wage yanawalu polawa sakas wenna organic phora danna
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    166
    299
    63
    මෙන්න මචන් නියම ගොවියෝ.. ලොකු සද්ද නැ..

    https://www.youtube.com/channel/UC_0vy60XrLVWz5EjlKI36EA

    View attachment 130128
    සහතික ඇත්ත. කොරෝන පටන් ගත්ත මුල් කාලේ මමත් නිකන් ඉන්න එකේ වවන්ඩ හිතුවා. වවන හැටි ගැන කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ. තනිකරම මුගේ වීඩියෝ බලලා තමා වැව්වේ. අද වෙනකල් ගෙදර එලවලු හිගයක් නෑ.
     
    • Like
    Reactions: S_M_S and Kalegana

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,342
    5,611
    113
    අනේ SJ91 පොන්ස් හැමදාම මොකෙක්ට හරි රැවටිලා ත්‍රෙඩ්ස් දාන්නැතිව වැඩක් බලාගනිං බං
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    11,076
    1,758
    113
    Kuwait-Galle
    සහතික ඇත්ත. කොරෝන පටන් ගත්ත මුල් කාලේ මමත් නිකන් ඉන්න එකේ වවන්ඩ හිතුවා. වවන හැටි ගැන කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ. තනිකරම මුගේ වීඩියෝ බලලා තමා වැව්වේ. අද වෙනකල් ගෙදර එලවලු හිගයක් නෑ.
    ඔව් මචන්, නියම කොල්ල මු. හැම කෙනාගේම ප්‍රසන වලටත් උත්තර දෙනවා. සල්ලි පස්සේන යන්නේ නැ..
    ඔය FB group වල උන් මුට කැමති නැ.. මුගේ එක video එකවත් දාන්න දෙනෙත් නෑලු. මුව ඒ group වලින් block කරලලු තියෙන්නේ. මුට ඒ group වල උන් හෙන ගේම..
     
    • Sad
    • Like
    Reactions: S_M_S and sherek

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    513
    771
    93

    wawula

    Well-known member
  • Aug 3, 2017
    727
    452
    63
    මචන් තිලක් මහත්තය කියන දේ සෑහෙන දුරට සාර්ථක ඇත්ත සිද්දියක්. අපේ ගම් වල පරම්පරා 2කට කලින් හරියටම මේ විදිහට වගා කරල තියෙන්නෙ. අපේ මුත්ත තමයි මචන් වෙල් විදානෙ අපෙ ගමේ. මෙහෙ ඉන්න අත්ත කෙනෙක් මේ ක්‍රම ගැන කියල දුන්න ඒ මිනිස්සු කරපු හැටි. එයල youtube බලල නෙමෙයි ඕව කියන්නෙ.practically කරපුව. අනික ඒ මිනිස්සුන්ගෙ ගෙවල් වල අටු 2 3 ධාන්‍ය වලින් පුරවන් හිටියෙ ඉස්සර. අපෙන් ඒ ඔක්කොම අලුත් දේවල් නිසා මගහැරුන. මට අදටත් මතකයි පොඩි කාලෙ වපුරනකොට වෙලේ වක්කඩෙන් ම්නිස්සු වතුර බොනව, මාලු අල්ලනව. මචන් ඒ අවුරුදු 15 කට වගේ කලින්. දැන් ඒ කුඹුරු වලට බහින්නෙත් බයෙන්, මාලුවෙක් වැරදිලවත් පේන්නවත් නෑ. මතක කාලෙදි මෙච්චර දූශනය උනා කියන්නෙ පොඩි දෙයක් නෙමෙයි. Serious කතාවක්.

    උබල දන්නවද මචන් කුබුරු ලොකු යායවල් කරන උන් ගොයන් කපන්න සතියක් වගේ තියල ගහනව කැලෑ තෙල්. ගොයන් ගහ, වී ඇටේ වේලිල බූතයගෙන් කපනව අය අවුවෙ වේලන්න දෙයක් නෑ කෙලින්ම මෝලට පටවනව උබල කඩෙන් ගෙනල්ල කන්නෙ අන්න ඒ වී. ඒ හාල් වලින්ය උයන බත් පිලුනු වෙන්නෙත් නෑ බන්. ඒ ගොවියො උන්ට කන්න තෙල් නොගහ පොඩි ලියද්දක් වෙනම වගා කරගන්නව. හොයල බලපන්. මේ එක කතාවක් විතරයි. පොල් තෙල් මොනවද නේ මේව එක්ක බලද්දි.

    හැබැයි දැන් ගොවිතැන වෙනස් කරන් තියන විදිහට කාබනික ගොවිතැනට ගියොත් තරුන ගොවියෙක්ගෙ හොදම කාලෙ බලන් ඉද්දි ඉවරයි. පස අමුතුවෙන් හැඩ ගැහිල පරන සින්හල හාල්ම වගා කරන්න ඕනෙ.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    845
    1,360
    93
    කන්දේගම මහත්තයා ඕවා අස්සෙන් දඬු මොණර, රාවණගේ මිසයිල, පිටසක්වල ජීවියො වගේ මනස්ගාත පතුරවන එකනෙ පුරස්නෙ.

    මෙන්න මචන් නියම ගොවියෝ.. ලොකු සද්ද නැ..

    https://www.youtube.com/channel/UC_0vy60XrLVWz5EjlKI36EA

    View attachment 130128
    මෙයා රසායනික පොහොර දාන්නැති කෙනෙක්ද?
    ------ Post added on Jun 12, 2021 at 9:29 AM
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    6,256
    821
    113
    මු තරම් ගජබින්නාලංකාරයක් ලොවෙත් නැ.
    ඇත්තටම කන්දේගම මහත්තයාගේ ගොවිපලකට ගිහින් ඒ මහත්තයත් එක්ක කතා කරල තියනවද? එදාට උබට තෙරයි කොච්චර වටින කෙනෙක් ද කියල.