රටේම බදු ආදායමෙන් 86% ක් ම යන්නෙ රාජ්‍ය සේවකයින්ගෙ පඩි ගෙවන්න උන් හෙට ස්ට්‍රයික් කරනවාලු බදු ගෙවන්න බෑ කියලා

monson

Well-known member
  • May 7, 2007
    16,606
    10,131
    113

    Sri Lanka state workers take 86 cents of every tax rupee home in Covid-19 pandemic​

    Thursday May 13, 2021 11:50 am

    CfvcDkg.jpg

    ECONOMYNEXT – Sri Lanka’s state worker cadre rose to a new high of 1.528 million in 2020 amid a Coronavirus pandemic, while working and retired employees took 86 cents out of every tax rupee home, official data show.
    Sri Lanka tax revenues which were 1,050 billion rupees in 2014 were boosted sharply 1,335 billion in 2015 but large salary increases were given to state workers as part of an election promise.
    In 2015 state workers and pensioners took 52 cents of every tax rupee collected. In 2017 the share was brought down to 46 cents with more tax hikes and salary hikes held in check.
    In 2018, the share was brought down to 47 cents of every tax rupee collected.

    But under ‘revenue based fiscal consolidation’ an unusual strategy of throwing aside spending restraint and raising the tax to revenue to some arbitrary number closer to developed nations, a series of new taxes including withholding taxes were imposed and personal income tax rates hiked.
    At the end of 2019 a new administration slashed income taxes and also value added taxes, creating uncertainty over the budget and triggering downgrades.
    The public sector workforce continued to expand unabated.
    In 2020 amid a Coronavirus pandemic the public sector workforce grew to 1.528 million from 1.467 million in 2019 and 1.375 million in 2015.
    In 2019 state workers and pensioners took home 52 cents out of every tax rupee collected.
    As revenues collapsed to 1,216 billion rupees from 1,734 billion a year earlier after tax cuts and Covid-19 lockdowns, state workers and pensioners took home 86 cents out of every tax rupee collected.
    Sri Lanka elected ruling class has shown a tendency to favour state workers over private sector workers, who critics say are treated as second class citizens.
    Sri Lanka at one time freed state workers from all income tax, which was restored by current Prime Minister Mahinda Rajapaksa in a previous administration.
    State workers get tax slashed cars while private sector workers pay rates of over 200 percent.
    The elected ruling class gets tax free cars and also a pension after 5 years. The 5-year pension is also available to several personal staff. Many hire wives and offspring as personal staff to make them eligible for pensions.
    State workers and the elected ruling class do not have a contributed pension, though state enterprises have provided funds. (Colombo/May13/2021 – Total workforce is 1.528mn not 1.58mn)

    - https://economynext.com/sri-lanka-s...ry-tax-rupee-home-in-covid-19-pandemic-81890/

    මේවා පිටිපස්සේ ඉතින් සුපුරුදු ලෙස ඉන්නේ කව්ද දන්නවනේ :lol: :lol: :lol:

    uYpoIPC.jpg

    https://www.facebook.com/Unionslanka
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,392
    1,382
    113
    දෙන්නන් වාලෙ DO තනතුරුයි labour ල විදිහටයි ජොබ් දුන්නෙ රනිලායි මහින්දයයි උන්‍ට චන්දෙ ගන්ඩ. ගෝට කියන ගොන් බූරූවත් ඇවිල්ල රස්සා ලක්ශයක් දුන්නෙ. උන් නඩත්තුවට තමා ඔය ගනන් වැය වෙන්නෙ .කිසිම් සේවයක් නැතුව පඩි ගෙවනව. AG office එක්ක ගිහින් බලපන් DO ල ඉන්නව උන්ට වාඩි වෙන්ඩත් තැනක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,466
    42,638
    113
    මාලඹේ
    මුන් ජොබ් එකෙන් අස් කරලා අළුත් එවුන්ට Jobs දෙන්න ඕනේ
    වැඩේ ඉවරයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,806
    13,596
    113
    දෙන්නන් වාලෙ DO තනතුරුයි labour ල විදිහටයි ජොබ් දුන්නෙ රනිලායි මහින්දයයි උන්‍ට චන්දෙ ගන්ඩ. ගෝට කියන ගොන් බූරූවත් ඇවිල්ල රස්සා ලක්ශයක් දුන්නෙ. උන් නඩත්තුවට තමා ඔය ගනන් වැය වෙන්නෙ .කිසිම් සේවයක් නැතුව පඩි ගෙවනව. AG office එක්ක ගිහින් බලපන් DO ල ඉන්නව උන්ට වාඩි වෙන්ඩත් තැනක් නෑ.
    :yes:
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,765
    1
    7,920
    113
    අම්මපා මුන් එලවලා දාන්න ඕනෙ..
    බලෙන් ගිහින් රජයෙ ආයතන වල වැඩ කරන සිංහලුන්ට පුකෙන් යන්න දෙන්න ඔනෙ...

    මහ වුකන චරිත ලංකාවෙ ඉන්නෙ
    බලෙන් වැඩ කරන්න ගිහින් පඩිත් ඉල්ලලා, එපාර වර්ජනෙ කරන්නත් එනවා...
     
    monson

    Well-known member
  • May 7, 2007
    16,606
    10,131
    113
    දෙන්නන් වාලෙ DO තනතුරුයි labour ල විදිහටයි ජොබ් දුන්නෙ රනිලායි මහින්දයයි උන්‍ට චන්දෙ ගන්ඩ. ගෝට කියන ගොන් බූරූවත් ඇවිල්ල රස්සා ලක්ශයක් දුන්නෙ. උන් නඩත්තුවට තමා ඔය ගනන් වැය වෙන්නෙ .කිසිම් සේවයක් නැතුව පඩි ගෙවනව. AG office එක්ක ගිහින් බලපන් DO ල ඉන්නව උන්ට වාඩි වෙන්ඩත් තැනක් නෑ.

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,924
    113
    රාජ්‍ය සේවය වෙනුවෙන් යන වියදම අඩු කිරීමට මගේ යෝජනා

    * වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම වයස අවුරුදු 45 කිරීම
    * විශ්‍රාම වැටුප ලැබීමට නම් අවුරුදු 25ක අඛණ්ඩ සේවා කාලයක් පැවතීම අනිවාර්-ය කිරීම
    * තවමත් ස්ථිර නොකරන ලද නිලධාරීන් රාජ්‍ය සේවයෙන් ඉවත් කිරීම
    * ස්ථිර කරන ලද නිලධාරීන් ස්වකැමැත්තෙන් විශ්‍රාම වැටුප් රහිතව විශ්‍රාම යන්නේ නම් ඔවුන්ට සහ පවුලේ අයට නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය තුළ ප්‍රමුඛ අවස්ථා ලබාදීම සහ ඒ සඳහා යන සියලු වියදම් රජය විසින් දැරීම

    කොටින්ම කියනවා නම් මුන්ට පුකෙන් යන්න දෙන්න ඕනේ!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,806
    13,596
    113
    * ස්ථිර කරන ලද නිලධාරීන් ස්වකැමැත්තෙන් විශ්‍රාම වැටුප් රහිතව විශ්‍රාම යන්නේ නම් ඔවුන්ට සහ පවුලේ අයට නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය තුළ ප්‍රමුඛ අවස්ථා ලබාදීම සහ ඒ සඳහා යන සියලු වියදම් රජය විසින් දැරීම
    මේ ටික තව පැහැදිළි කරන්න
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,924
    113
    මේ ටික තව පැහැදිළි කරන්න
    දැනට ගොඩ දෙනෙක් ඉන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවේ හදිසි ඔපරේෂන්වල වේටින් ලිස්ට්වල. ස්වකැමැත්තෙන් විශ්‍රාම යන අයට ඔතනදි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඊළඟ එක දරුවන් ජාතික පාසල්වල පළමු වසරට ඇතුළත් කරද්දී ස්වකැමැත්තෙන් විශ්‍රාම ගන්න අයගේ දරුවන්ට වෙනම ලකුණු ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඔය කිව්වේ උදාහරණ දෙකක් විතරයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,806
    13,596
    113
    දැනට ගොඩ දෙනෙක් ඉන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවේ හදිසි ඔපරේෂන්වල වේටින් ලිස්ට්වල. ස්වකැමැත්තෙන් විශ්‍රාම යන අයට ඔතනදි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ.
    පුක ෆොටෝ ගහලා රනිල්ට whatsapp දාන්න. උපදේශක තනතුරක් sure :yes:
     
    • Haha
    Reactions: Solo Rider

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    13,741
    9,980
    113
    Lankawe
    ජෙප්පෝ අවහම පඩි වැඩි කරන්න කියලා ඉලන්නේ නෑ ලු, ඒ නිසා ලු දැන් පුළුවන් තරම් ඉලාන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,924
    113
    පුක ෆොටෝ ගහලා රනිල්ට whatsapp දාන්න. උපදේශක තනතුරක් sure :yes:
    උඹට කැමති දෙයක් කියපන්. හැබැයි ඔපරේෂන් වේටින්ග් ලිස්ට්වල, දරුවෝ ජාතික පාසල්වලට ගන්න එකේදී හෙම ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කාටද කියන එක ගැන එක එක මත තියෙන්න පුළුවන්. දැනටත් ඩොක්ටර්-ලට, ෆෝසස්වල කට්ටියට, වෘත්තිකයන්ට ඕවයේ ප්‍රමුඛත්වය දෙනවා. මම කියන දේ සදාචාරාත්මක නැතිනම් ඔය දැන් තියෙන ප්‍රැක්ටිස් එකත් සදාචාරාත්මකව වැරදියි. (ඇත්තටම දැන් තියෙන එක ප්‍රභූවාදයක්.) එක්කෝ ඔක්කොම ප්‍රමුඛතා ටික අයින් කරන්න ඕනේ. එහෙම නැතිනම් ඕව ආපහු රිවයිස් වෙන්න ඕනේ, තව සමාජ කණ්ඩායම් ඇතුළත් කරලා.
     
    රෝගියෙකුට රෝගයේ අසාධ්‍ය තත්වය මත හැරුණු කොට වෙන මොනම හේතුවකට වත් ප්‍රමුඛතාවක් දෙන්න ඕන නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,443
    17,725
    113
    32
    Hell
    උඹට කැමති දෙයක් කියපන්. හැබැයි ඔපරේෂන් වේටින්ග් ලිස්ට්වල, දරුවෝ ජාතික පාසල්වලට ගන්න එකේදී හෙම ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කාටද කියන එක ගැන එක එක මත තියෙන්න පුළුවන්. දැනටත් ඩොක්ටර්-ලට, ෆෝසස්වල කට්ටියට, වෘත්තිකයන්ට ඕවයේ ප්‍රමුඛත්වය දෙනවා. මම කියන දේ සදාචාරාත්මක නැතිනම් ඔය දැන් තියෙන ප්‍රැක්ටිස් එකත් සදාචාරාත්මකව වැරදියි. (ඇත්තටම දැන් තියෙන එක ප්‍රභූවාදයක්.) එක්කෝ ඔක්කොම ප්‍රමුඛතා ටික අයින් කරන්න ඕනේ. එහෙම නැතිනම් ඕව ආපහු රිවයිස් වෙන්න ඕනේ, තව සමාජ කණ්ඩායම් ඇතුළත් කරලා.

    ඇයි ෆෝසස්වල ඉන්නේ අලි පුකෙන් ආපු එවුන් ද
    උන්ගෙනුත් 3/4 නිකන් ඉන්නේ දැන්
    50/75k වෙනකං ඕකනුත් අඩු කරන්න ඕනි