රටේම බදු ආදායමෙන් 86% ක් ම යන්නෙ රාජ්‍ය සේවකයින්ගෙ පඩි ගෙවන්න උන් හෙට ස්ට්‍රයික් කරනවාලු බදු ගෙවන්න බෑ කියලා

Starry Night

Well-known member
  • Mar 8, 2017
    4,965
    5,460
    113
    Nawala
    දෙන්නන් වාලෙ DO තනතුරුයි labour ල විදිහටයි ජොබ් දුන්නෙ රනිලායි මහින්දයයි උන්‍ට චන්දෙ ගන්ඩ. ගෝට කියන ගොන් බූරූවත් ඇවිල්ල රස්සා ලක්ශයක් දුන්නෙ. උන් නඩත්තුවට තමා ඔය ගනන් වැය වෙන්නෙ .කිසිම් සේවයක් නැතුව පඩි ගෙවනව. AG office එක්ක ගිහින් බලපන් DO ල ඉන්නව උන්ට වාඩි වෙන්ඩත් තැනක් නෑ.
    2001 - 2004 කාලේ රනිලා GOV ජොබ් දුන්නෙම නෑ නේද ? එතකොට ලක්ෂ 4 වගේ හිටිය GOV සේවකයෝ ලක්ෂ 15 උනේ කොහොමද ? දන්නේ නැති හින්දා අහන්නේ, වැරදිනම් නිවැරදි කරපන් කෝ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,965
    5,460
    113
    Nawala
    මේ රටට මෙහෙම වෙන්න හේතුව රජයේ සේවකයන් වැඩි වීම. අද අවස්ථාවක් තියෙනවා ඒ වරද හදන්න. 80දී වගෙ පන්නල දාන්න තියෙන්නෙ.
    හදන්න? කවුද හදන්නේ ? අනුර කුමාරයි, වුර්තිය සමිති නියමු K D ලාල්කාන්ත සහෝදරයි ඇවිදන් ද ???? :rofl::rofl::rofl:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    8,926
    17,292
    113
    උස සිකුරුටි මිටි කම්කරු පිංගුත්තර සේවා කම්බ හොරු :sick:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,965
    5,460
    113
    Nawala
    ලෝකල් ලි ක්වාන් යූ
    සිංගපුරුව ගොඩගියේ ලි ක්වාන් යූ හින්දා , මේ රටට කෙළවුණේ ලි ක්වාන් යූලා හින්දා ...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    8,926
    17,292
    113
    2001 - 2004 කාලේ රනිලා GOV ජොබ් දුන්නෙම නෑ නේද ? එතකොට ලක්ෂ 4 වගේ හිටිය GOV සේවකයෝ ලක්ෂ 15 උනේ කොහොමද ? දන්නේ නැති හින්දා අහන්නේ, වැරදිනම් නිවැරදි කරපන් කෝ

    හම්පඩ නාකි කම්බ හොර වේස මයිනා උගේ ඡන්ද කෝටා එක හදාගන්න පිංගුත්තර සහන බයියොන්ට පිං ජොබ් දුන්නා, නූගත් අඩුකුලේ වේස නාකියා🤬.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    5,696
    8,587
    113
    NWP
    Basil-.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    16,494
    9,849
    113
    2001 - 2004 කාලේ රනිලා GOV ජොබ් දුන්නෙම නෑ නේද ? එතකොට ලක්ෂ 4 වගේ හිටිය GOV සේවකයෝ ලක්ෂ 15 උනේ කොහොමද ? දන්නේ නැති හින්දා අහන්නේ, වැරදිනම් නිවැරදි කරපන් කෝ
    ජෙප්පන්ගේ මග පෙන්වීම හා ආශීර්වාදය යටතේ මරා තමයි :lol:

    dzMAxFu.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    16,494
    9,849
    113
    Jeppo ton ganata gov job dunna hati.

    Gx6yogW.jpg

    ජෙප්පන්ගේ මග පෙන්වීම හා ආශීර්වාදය යටතේ :lol:

    The public sector is also bloated with unemployed graduates each year, a strategy also popularized by the JVP which was picked up by then President Mahinda Rajapaksa from 2005 as an election winning strategy.

    - https://economynext.com/sri-lanka-t...-or-migrate-as-progressive-taxes-bite-107768/

    Sri Lanka’s JVP economic pillars questioned as forex shortages, default risks worsen​

    ECONOMYNEXT – Three key policy pillars articulated by the Janatha Vimukthi Peramuna from 2001-2004 and embraced by a mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 are being questioned, as the country runs out of forex reserves amid money printing.

    From 2005, Sri Lanka halted privatization, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, bloating an already bloated public sector and denying any benefit of a peace dividend to the country.

    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being shovelled tax money.

    - https://economynext.com/sri-lankas-...s-forex-shortages-default-risks-worsen-89221/

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,507
    2,066
    113
    Colombo
    බලන් ගියම මෙරටට ඔක්කොම කෙලොලා තියෙන්නේ JVP අනෙක් උන් ඔක්කොම හෙන හොද මිනිස්සු ටිකක් නෙහ්😂😂
    රට හදන්න පුලුවන් උන්ට විතරයි 😂😂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    284
    392
    63
    ulan bator
    ර්ටෙ රාජ්‍ය සෙවකයන් ලක්ස 15.4ක් ඉන්නවා , ජනගහනකො ලක්ස 225ක් වගෙ, එකෙන් ගොද දෙනෙක් ලමයි, වැඩිහිටියන් සහන ගැහැනු, ලක්ස 80ක් වැඩ කරන ජතනාව කියල හිතුවොත් එකෙන් රජයෙ සෙවකයන් අයින් කලොත් ලක්ස 65ක් විතර වෙන වැඩ කරන ජනතාව ලක්ස 15ක රජයෙ සෙවකයන් නඩත්තු කරන්න බදු ගෙවන්න ඔන, එ කියන්නෙ සැම මිනිස්සු 5 දේනෙක් රජයෙ සෙවකයෙක් නඩත්තු කරන්න ඔන? පුලුවන්ද?
    රජයෙ සෙවකයන් ලක්ස 5කට වගෙ බස්සන වෙනවා, ෆ්‍රොසස ඇරුනාම, පුත්ගලයන් ලියාපදින්චි කිරිම / රතවාහන එවා / ඉඩම් ලියාපදින්චි / සහනාදාර වගෙ සියලු පද්දති දැන් ආටිෆිශල් ඉන්ටෙලිජන්ට් සිස්ටෙම් එකකින් කරගන්න පුලුවන්, මිනිස්සු දාල කරනවාට වඩා සිය ගුනෙක වෙගෙන්, 100 ගුනෙක අඩු වියදමකින්,,
    එක නිසා දවසට පැය 4ක් විතර වැඩ කරන රජයෙ සෙවකයන් ඉවත් කරන්න වෙනවා,, නැත්නම් මෙ රට්ට ගොඩ එමක් නැහැ,,

    අද ජෙප්පො පාර පුරා ගහලා තියෙන 2x4 සයිස් පොස්ටර් කපලා පොත් හැදුවානම් ලමයි ලක්සෙකට අවුරුද්දකට පොත් දෙන්න තිබ්බා,, පුදුම කාලකන්නි රටක්,,, - බුකියෙ තිබුනෙ- මෙක නම් ඇත්ත
     
    dzMAxFu.jpeg
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,777
    1,591
    113
    යකෝ tax ගෙවන gov employees ල ඉන්නේ සුළුතරයක්. අනික උන් ගොඩක් දුරට රටට වැඩක් කරන උන් (doc lec etc) ඔය බදු අදායමෙන් ගොඩක් යන්නේ tax ලිමිට්ජ එකට අහුවෙන්නේ නැති ජොබ් සහ චන්දෙ ගන්න දීපු වැඩකට නෙති රස්සාවල් වල උන්ට පඩි ගෙවන්න උන්ගේ පඩිය සාපේක්ෂව අඩු උනාට ප්‍රමානෙ වැඩි නිසා ලොකු සල්ලියක් ඕන පඩි ගෙවන්න ඕකත් නිකන් පර්ලිමෙන්ට් ඉන්න 225 වර්පසද අයින් කරන්න එතකොට ඔක්කොම ප්‍රශ්න විසදෙයි කියල හිතන්ඉ න්නවා වගේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    8,975
    19,961
    113
    අම්බකිස්ස
    බලන් ගියම මෙරටට ඔක්කොම කෙලොලා තියෙන්නේ JVP අනෙක් උන් ඔක්කොම හෙන හොද මිනිස්සු ටිකක් නෙහ්😂😂
    රට හදන්න පුලුවන් උන්ට විතරයි 😂😂
    මොන්සුන්ගේ ඇඩියාව,පාර්ලිමේන්තුවේ සීට් 3යි වුන් තමයි ඔක්කොම කරලා තියෙන්නේ.අර ඉතුරු 222ට මුකුත් බෑ...කොල්ලා තව අඩයි හැබැය.