2001 - 2004 කාලේ රනිලා GOV ජොබ් දුන්නෙම නෑ නේද ? එතකොට ලක්ෂ 4 වගේ හිටිය GOV සේවකයෝ ලක්ෂ 15 උනේ කොහොමද ? දන්නේ නැති හින්දා අහන්නේ, වැරදිනම් නිවැරදි කරපන් කෝදෙන්නන් වාලෙ DO තනතුරුයි labour ල විදිහටයි ජොබ් දුන්නෙ රනිලායි මහින්දයයි උන්‍ට චන්දෙ ගන්ඩ. ගෝට කියන ගොන් බූරූවත් ඇවිල්ල රස්සා ලක්ශයක් දුන්නෙ. උන් නඩත්තුවට තමා ඔය ගනන් වැය වෙන්නෙ .කිසිම් සේවයක් නැතුව පඩි ගෙවනව. AG office එක්ක ගිහින් බලපන් DO ල ඉන්නව උන්ට වාඩි වෙන්ඩත් තැනක් නෑ.
හදන්න? කවුද හදන්නේ ? අනුර කුමාරයි, වුර්තිය සමිති නියමු K D ලාල්කාන්ත සහෝදරයි ඇවිදන් ද ????මේ රටට මෙහෙම වෙන්න හේතුව රජයේ සේවකයන් වැඩි වීම. අද අවස්ථාවක් තියෙනවා ඒ වරද හදන්න. 80දී වගෙ පන්නල දාන්න තියෙන්නෙ.
ලෝකල් ලි ක්වාන් යූහදන්න? කවුද හදන්නේ ? අනුර කුමාරයි, වුර්තිය සමිති නියමු K D ලාල්කාන්ත සහෝදරයි ඇවිදන් ද ????![]()
සිංගපුරුව ගොඩගියේ ලි ක්වාන් යූ හින්දා , මේ රටට කෙළවුණේ ලි ක්වාන් යූලා හින්දා ...ලෝකල් ලි ක්වාන් යූ
2001 - 2004 කාලේ රනිලා GOV ජොබ් දුන්නෙම නෑ නේද ? එතකොට ලක්ෂ 4 වගේ හිටිය GOV සේවකයෝ ලක්ෂ 15 උනේ කොහොමද ? දන්නේ නැති හින්දා අහන්නේ, වැරදිනම් නිවැරදි කරපන් කෝ
ජෙප්පන්ගේ මග පෙන්වීම හා ආශීර්වාදය යටතේ මරා තමයි2001 - 2004 කාලේ රනිලා GOV ජොබ් දුන්නෙම නෑ නේද ? එතකොට ලක්ෂ 4 වගේ හිටිය GOV සේවකයෝ ලක්ෂ 15 උනේ කොහොමද ? දන්නේ නැති හින්දා අහන්නේ, වැරදිනම් නිවැරදි කරපන් කෝ
Jeppo ton ganata gov job dunna hati.
![]()
ර්ටෙ රාජ්‍ය සෙවකයන් ලක්ස 15.4ක් ඉන්නවා , ජනගහනකො ලක්ස 225ක් වගෙ, එකෙන් ගොද දෙනෙක් ලමයි, වැඩිහිටියන් සහන ගැහැනු, ලක්ස 80ක් වැඩ කරන ජතනාව කියල හිතුවොත් එකෙන් රජයෙ සෙවකයන් අයින් කලොත් ලක්ස 65ක් විතර වෙන වැඩ කරන ජනතාව ලක්ස 15ක රජයෙ සෙවකයන් නඩත්තු කරන්න බදු ගෙවන්න ඔන, එ කියන්නෙ සැම මිනිස්සු 5 දේනෙක් රජයෙ සෙවකයෙක් නඩත්තු කරන්න ඔන? පුලුවන්ද?
රජයෙ සෙවකයන් ලක්ස 5කට වගෙ බස්සන වෙනවා, ෆ්‍රොසස ඇරුනාම, පුත්ගලයන් ලියාපදින්චි කිරිම / රතවාහන එවා / ඉඩම් ලියාපදින්චි / සහනාදාර වගෙ සියලු පද්දති දැන් ආටිෆිශල් ඉන්ටෙලිජන්ට් සිස්ටෙම් එකකින් කරගන්න පුලුවන්, මිනිස්සු දාල කරනවාට වඩා සිය ගුනෙක වෙගෙන්, 100 ගුනෙක අඩු වියදමකින්,,
එක නිසා දවසට පැය 4ක් විතර වැඩ කරන රජයෙ සෙවකයන් ඉවත් කරන්න වෙනවා,, නැත්නම් මෙ රට්ට ගොඩ එමක් නැහැ,,
අද ජෙප්පො පාර පුරා ගහලා තියෙන 2x4 සයිස් පොස්ටර් කපලා පොත් හැදුවානම් ලමයි ලක්සෙකට අවුරුද්දකට පොත් දෙන්න තිබ්බා,, පුදුම කාලකන්නි රටක්,,, - බුකියෙ තිබුනෙ- මෙක නම් ඇත්ත
australia walata echchara mokatada ban. u inn dote kawruth yanneth nane. onna india nam justified
මොන්සුන්ගේ ඇඩියාව,පාර්ලිමේන්තුවේ සීට් 3යි වුන් තමයි ඔක්කොම කරලා තියෙන්නේ.අර ඉතුරු 222ට මුකුත් බෑ...කොල්ලා තව අඩයි හැබැය.බලන් ගියම මෙරටට ඔක්කොම කෙලොලා තියෙන්නේ JVP අනෙක් උන් ඔක්කොම හෙන හොද මිනිස්සු ටිකක් නෙහ්
රට හදන්න පුලුවන් උන්ට විතරයි![]()