දෙන්නන් වාලෙ DO තනතුරුයි labour ල විදිහටයි ජොබ් දුන්නෙ රනිලායි මහින්දයයි උන්‍ට චන්දෙ ගන්ඩ. ගෝට කියන ගොන් බූරූවත් ඇවිල්ල රස්සා ලක්ශයක් දුන්නෙ. උන් නඩත්තුවට තමා ඔය ගනන් වැය වෙන්නෙ .කිසිම් සේවයක් නැතුව පඩි ගෙවනව. AG office එක්ක ගිහින් බලපන් DO ල ඉන්නව උන්ට වාඩි වෙන්ඩත් තැනක් නෑ.