රටේ ඇත්තම ඩොලර් ප්‍රශ්නේ

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    7,076
    5,034
    113
    ගම මහනුවරයි
    ගොඩක් පරයෝ දැක්ක මන් ඩොලර් ප්‍රශ්නේ ගැන හරිම බොළදව කතා කරනවා ...
    හිතන් ඉන්නේ ඉම්පෝර්ට් නවත්තලා , $ ස්ථාවරව 200 රේන්ජ් එකේ තියාගෙන හිටියම ඔක්කොම හරි කියලා... උද්දමනය නෑ කියාගෙන ...

    නෑ ප්‍රශ්නේ පටන් ගන්නේ එතනින් ... මොකද්ද ප්‍රශ්නේ...?
    අපි ඉම්පෝර්ට් කලාට ඒ දේවල් ලංකාවේ අඩුම පැකින්ග් හරි කරනවා.... මෙහෙ ලක්ෂ ගානක් මේ ආයතන වල වැඩ ..
    ඉම්පෝර්ට් නවත්තපුවම මාස 6ක් උපරිම පඩි ගෙවයි... ඊට පස්සේ මොකද? ජොබ් එක නෑ ගෙදර ...

    හොටෙල් වල ජොබ් කරපු හැම එකාම වගේ දැන් ගෙවල් වල ... අන්න ඒ වගේ තමයි අනිත් හැම ආයතනයකටම වෙන්ට යන්නේ ...

    අනිත් ප්‍රශ්නේ ... ආණ්ඩුවට එතකොට අදායම නැ ... එතකොට මොකද කරන්න වෙන්නේ ?
    නිකන් ඉදන් පඩි ගන්න ආණ්ඩුවේ රස්සා කරන පරයෝන්ට පඩි ගෙවන්නේ කොහොමද?

    අපහු සල්ලි අච්චු ගහන්ට වෙනවා ... උද්දමනය වැඩි වෙනවා ....

    ලාෆ් , ෆොන්ටෙරා , හේමාස් .... මේ ඔක්කොගෙම වැඩ කරන්නේ රටේ ඉන්න එවුන් මිසක් ... රටින් ඉම්පෝර්ට් කරපු එවුන් නෙමෙයි...

    මුන්ට ජොබ් නැති උනාම ... රටට වෙන්නේ මොකද්ද කියලා හිතලා බලපල්ලා ...

    - හාමු.

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    7,076
    5,034
    113
    ගම මහනුවරයි
    ජොබ් නැතුව ගෙදර ඉන්න හරි රටක් තියෙනේ මහින්ද මහත්තය හින්ද
    ඔව් එක ඇත්ත ... කන්ට නැතුව ගැනිව විකුනන්ට වෙන්නෙත් ..... ..... නිසා කියල, ඉක්මනටම මිනිස්සු කියයි...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,002
    2,048

    කන්න නැතුව උනත් ඉන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තය හින්ද ..

    ගැනී විකුනන්න හරි රටක් තියෙන්න මහින්ද මහත්තය හින්ද
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    7,076
    5,034
    113
    ගම මහනුවරයි
    කන්න නැතුව උනත් ඉන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තය හින්ද ..

    ගැනී විකුනන්න හරි රටක් තියෙන්න මහින්ද මහත්තය හින්ද
    ඕව කරන්ට රටක් ඕනද මිනිහෝ ? ඔහොම රටක් මොකටද ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    6,727
    3,154
    113
    Dan USD eka hari value eka kiyada bung? banks walin lagakadi gathaa aya innawada?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,002
    2,048
    113
    ඕව කරන්ට රටක් ඕනද මිනිහෝ ? ඔහොම රටක් මොකටද ?

    නැතුව රටක් නැතුව කොහොමද එහෙම හරි ඉන්නේ ... එහෙම හරි ඉන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තය හින්ද අමතක කරන්න එපා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    33,529
    7,119
    113
    127.0.0.1
    නැතුව රටක් නැතුව කොහොමද එහෙම හරි ඉන්නේ ... එහෙම හරි ඉන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තය හින්ද අමතක කරන්න එපා
    මම මගේ soul එක binary වලට convert කරලා cloud වලට host කරලා ඉන්නේ. මේ reply කරන්නේ AI එක.
    Cloud වල ඉන්න රටක් ඕන නෑ.
    මහින්ද නැතුව කරගන්න පුළුවන් දැං
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    7,076
    5,034
    113
    ගම මහනුවරයි
    නැතුව රටක් නැතුව කොහොමද එහෙම හරි ඉන්නේ ... එහෙම හරි ඉන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තය හින්ද අමතක කරන්න එපා
    අඩෝ කට වහපන්..
    උකුස්සා ගහනව වගේ ගහන්නෙ... උඹට...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,002
    2,048
    113
    මම මගේ soul එක binary වලට convert කරලා cloud වලට host කරලා ඉන්නේ. මේ reply කරන්නේ AI එක.
    Cloud වල ඉන්න රටක් ඕන නෑ.
    මහින්ද නැතුව කරගන්න පුළුවන් දැං
    soul එක bianry වලට convert කරන්න පුලුවන් උනෙත් මහින්ද මහත්තය හින්ද

    අඩෝ කට වහපන්..
    උකුස්සා ගහනව වගේ ගහන්නෙ... උඹට...
    උකුස්සනට ඉන්න රටක් තියෙනේන්ත් මහින්ද මහත්තය හින්ද
    ------ Post added on Aug 8, 2021 at 1:13 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,253
    2,752
    113
    චී ලංකාව
    ගොඩක් පරයෝ දැක්ක මන් ඩොලර් ප්‍රශ්නේ ගැන හරිම බොළදව කතා කරනවා ...
    හිතන් ඉන්නේ ඉම්පෝර්ට් නවත්තලා , $ ස්ථාවරව 200 රේන්ජ් එකේ තියාගෙන හිටියම ඔක්කොම හරි කියලා... උද්දමනය නෑ කියාගෙන ...

    නෑ ප්‍රශ්නේ පටන් ගන්නේ එතනින් ... මොකද්ද ප්‍රශ්නේ...?
    අපි ඉම්පෝර්ට් කලාට ඒ දේවල් ලංකාවේ අඩුම පැකින්ග් හරි කරනවා.... මෙහෙ ලක්ෂ ගානක් මේ ආයතන වල වැඩ ..
    ඉම්පෝර්ට් නවත්තපුවම මාස 6ක් උපරිම පඩි ගෙවයි... ඊට පස්සේ මොකද? ජොබ් එක නෑ ගෙදර ...

    හොටෙල් වල ජොබ් කරපු හැම එකාම වගේ දැන් ගෙවල් වල ... අන්න ඒ වගේ තමයි අනිත් හැම ආයතනයකටම වෙන්ට යන්නේ ...

    අනිත් ප්‍රශ්නේ ... ආණ්ඩුවට එතකොට අදායම නැ ... එතකොට මොකද කරන්න වෙන්නේ ?
    නිකන් ඉදන් පඩි ගන්න ආණ්ඩුවේ රස්සා කරන පරයෝන්ට පඩි ගෙවන්නේ කොහොමද?

    අපහු සල්ලි අච්චු ගහන්ට වෙනවා ... උද්දමනය වැඩි වෙනවා ....

    ලාෆ් , ෆොන්ටෙරා , හේමාස් .... මේ ඔක්කොගෙම වැඩ කරන්නේ රටේ ඉන්න එවුන් මිසක් ... රටින් ඉම්පෝර්ට් කරපු එවුන් නෙමෙයි...

    මුන්ට ජොබ් නැති උනාම ... රටට වෙන්නේ මොකද්ද කියලා හිතලා බලපල්ලා ...

    - හාමු.
    රටට කෙලවෙලා ඉවරයි සහෝදරයා ආයෙ ගොඩ ඒමක් නෑ