කරා දෙපාරක්. දැන් ඒවා කරපු සෙට් එකත් ආතල් එකට ගෝල් ෆේස් ගිහින් දන්සල් වලින් කාල බීලා, සින්දුවක් කියලා එනවා විතරයිඉතින් කරහන්කො බං.
කරා දෙපාරක්. දැන් ඒවා කරපු සෙට් එකත් ආතල් එකට ගෝල් ෆේස් ගිහින් දන්සල් වලින් කාල බීලා, සින්දුවක් කියලා එනවා විතරයිඉතින් කරහන්කො බං.
උං ඉතින් උන්ට හොඳයි කියල හිතෙනදේ කරනව ඇති. උඹට මිනිස්සු වෙනස් කරන්න බෑනෙ. උඹ මන්ත්‍රීලගෙ ගෙවල් ගාවට ගිහින් උද්ඝෝෂණය කරපම් අරුන්ට බැන බැන ඉඳල වැඩක් නෑනෙ. තව කට්ටිය එකතුවෙයි ඕකට. මේකත් ඉටිපන්දම් පත්තුකරල පටන් ගත්ත අරගලයක්නෙ.කරා දෙපාරක්. දැන් ඒවා කරපු සෙට් එකත් ආතල් එකට ගෝල් ෆේස් ගිහින් දන්සල් වලින් කාල බීලා, සින්දුවක් කියලා එනවා විතරයි
පටම් ගත්ත කාලෙදි ඒක තමයි ක්‍රමය. ඒත් දැන් ඒක වෙන පැත්තකට හරිලා තියෙන්නෙ. ආයෙ මුල් තැනට ගන්න පුලුවන් හිරුනිකා වගෙ සෙට් එකක් එකපාර බස්සන්න ප්ලුවන් කෙනෙකුට විතරයි.උං ඉතින් උන්ට හොඳයි කියල හිතෙනදේ කරනව ඇති. උඹට මිනිස්සු වෙනස් කරන්න බෑනෙ. උඹ මන්ත්‍රීලගෙ ගෙවල් ගාවට ගිහින් උද්ඝෝෂණය කරපම් අරුන්ට බැන බැන ඉඳල වැඩක් නෑනෙ. තව කට්ටිය එකතුවෙයි ඕකට. මේකත් ඉටිපන්දම් පත්තුකරල පටන් ගත්ත අරගලයක්නෙ.
කොහෙත් උත්ඝෝෂණ කරලා වැඩක් නෑ . එකාධිපති පාලකයන් ගනන් ගන් නෑ ඕවා උන් මේවට ආසයිඒක තමයි මාත් කිවෙ ගෝල් ෆේස් එකේ සින්දු කිය කියා කෑගගහා කපුටො එලවා එලවා. ගොන් ආතල් අවුරුදු උත්සව තියන්නෙ නැතිව කෙලින්ම මිරිහානෙ වගේ ගෙවල් ඉස්සහර උද්ගෝශනය කරන්න ඕඔන. ඕක කීවම මෙකෙ උන් බයියා කියල බනිනවා
ඔව් බන්. හිනාවෙනවා ඇති මේවා බල බලා. ඔය උඩ්ගෝශනෙන් වෙන්නෙ රැට්ටා, මොටිවෙසනල් අප්පච්චි, ස්න්නා වගේ සොන්නයෝ වැඩ්ඩොවෙන එක විතරයිකොහෙත් උත්ඝෝෂණ කරලා වැඩක් නෑ . එකාධිපති පාලකයන් ගනන් ගන් නෑ ඕවා උන් මේවට ආසයි