රට කේස් එකක්

dilan silva

Well-known member
  • May 20, 2009
    2,640
    139
    63
    37
    infront of the hot air gun & computer
    මචන්ලා මම මේ දවස් වල රට පනින්න පොඩි අදහසක් තියෙනවා මම කලින් ගිහින් නම් නැ ඉතින් මම ඒජන්සි වගයක් සර්ච් කර කර ඉන්නකොට දැක්ක සමහර වෙකන්සි වලට නොමිලේ ම යවන...

    ඒ මොකද ඒ?
    අපිට වාසියක් ද මරාලයක් ද

    මට කියදියල්ල මම දන්නේ නැ ඔය සබ්ජෙට් එක
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,640
    139
    63
    37
    infront of the hot air gun & computer
    owa nan godak fake ban. parissamin. anith eka genuine ewa wunath ikmanata hambawenne ne. 5 months wage yanawa. mata yaluwekuta romania visa aweth 5, 6 months giyata passe

    appaa echara kal yanawada? etakota agency 3ka 4ka register wela ikmanin yawana eken giyoth aulak wenawada?

    habai giya un num innawa e agency eken unta aulak wela na eth un free neway gihin tiyenne

    government registration num tiyenawa
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,212
    6,990
    113
    🇬🇧
    ඕකුන් නොමිලෙ අරිනවා කියල ඇඩ් දැම්මට. යන්න ගිහාම එක එක ඒවා කියල ගැන කපනවා ඇති. මොනවටද උඹ යන්න බලන්නෙ
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,640
    139
    63
    37
    infront of the hot air gun & computer
    ඕකුන් නොමිලෙ අරිනවා කියල ඇඩ් දැම්මට. යන්න ගිහාම එක එක ඒවා කියල ගැන කපනවා ඇති. මොනවටද උඹ යන්න බලන්නෙ

    oonama dekata..... field eka num electronic ... ath dan mehe idala athi wela wage bn ekai ....