රට නගන්ට මාළු පොහොර : පුපුරන මාළු පොහොර වල රසායනය සහ වෙනත් කරුණු
මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ අතිශය වැදගත් පරිවර්තනයක් සිදු කරන්න පුළුවන් මාළු ආශ්රිතව සිද්ධ කරන්න පුළුවන් පොහොර වර්ගයක් වන මාළු පොහොර ගැන. මාළු පොහොර කියන්නේ මොනවාද, ඇයි ඒවා වැදගත් වෙන්නේ, ඇයි මාළු පොහොර පිපිරෙන්නේ වගේම මේවා පිපිරෙන්නේ නැතිව