රට පුරා නැවතත් සීනි හිඟයක්, සහල් මිල නැවතත් වැඩිවෙයි, බිත්තර මිලත් ඉහලට.

dilann

Well-known member
  • Jul 6, 2018
    15,857
    44,029
    113
    එකමත් එක රටක
    පුන්නක්කුත් වැඩි වෙලා කියලානිව්ස් එකක් දැක්ක.....

    Crypto Bitcoin GIF by ProBit Global
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,159
    1
    33,769
    113
    29
    Kalutara
    පුන්නක්කුත් වැඩි වෙලා කියලානිව්ස් එකක් දැක්ක.....

    Crypto Bitcoin GIF by ProBit Global
    1800 පුන්නක්කු කිලෝ එක 2800ක් වෙලාලු.
    Biththarath?? :rolleyes2:
    ඔව් දැන් සුදු බිත්තර 20යි රතු බිත්තර 22යි. ඉස්සරහට 25ක් වෙයිලු සුදු බිත්තර.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,312
    1
    12,108
    113
    බයියන්ට වෙනම මිලකුයි සාමාන්‍ය ජනතාවට වෙනම මිළකුයි දැම්මනම් හරි නේද? බයියන්ට ප්‍රශ්ණයක් නෑලුනෙ බඩුමිල ඉහල ගියාට. ආර්ථික අවපාතයෙන් රට බේරගන්නත් අවස්ථාව හම්බෙනව. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන්නෙත් නෑ. නේද @erozan @nicjosh83 @ESL @weer 11 @N A K A M U R A ???
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    11,066
    8,132
    113
    24
    ලොවෙත් නැති තැනක
    1800 පුන්නක්කු කිලෝ එක 2800ක් වෙලාලු.

    ඔව් දැන් සුදු බිත්තර 20යි රතු බිත්තර 22යි. ඉස්සරහට 25ක් වෙයිලු සුදු බිත්තර.

    බිත්තර වැඩිය කන්න හොඳ නෑලු බන්. මටත් කිව්වේ බයියෙක් වගේ හිතන එකෙක්.

     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    876
    1,068
    93
    සීනී - තොපි ඕවා කන්න එපා දිය වැඩියාව හැදෙනවා.
    බිත්තර - අහිංසක සතෙක්ට මේ ලෝකේ එලිය දකින්න නෑ තොපි වගේ අමනුස්සයෝ හින්දා.
    හාල් - ආච්චිට හාල් ගරන්න, යකෝ හාල් නැත්නම් කේක් කාපියව්.

    :baffled: 🙏