රට පුරා නැවතත් සීනි හිඟයක්, සහල් මිල නැවතත් වැඩිවෙයි, බිත්තර මිලත් ඉහලට.

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,954
    2,395
    113
    සිනී නම් කොහොමත් හොද නැහැ ඇගට
    බිත්තරත් හොද නැ කොරොස්ටොල් හැදෙනවා මේවා අපේ හෙල්ත් එක ගැන හිතලා කරපුවා
     
    • Haha
    Reactions: Heshan Daminda

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,766
    2,704
    113
    අපරාදේ මෝඩ පුතානෝ ට දෙන්න තිබුනේ 😂 ඌ ආවනම් බඩු මිල අඩුකරලා ගෑස්ද අරවද මේවද සියලු දේ මිල අඩුකරලා මහා ප්‍රාතිහාර්‍ය් පාල මෙලහට. 😂😂 එක බට්න් එකයිනේ ඔබන්නේ. 🤣🤣🤣
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,319
    1
    34,150
    113
    29
    Kalutara
    අපරාදේ මෝඩ පුතානෝ ට දෙන්න තිබුනේ 😂 ඌ ආවනම් බඩු මිල අඩුකරලා ගෑස්ද අරවද මේවද සියලු දේ මිල අඩුකරලා මහා ප්‍රාතිහාර්‍ය් පාල මෙලහට. 😂😂 එක බට්න් එකයිනේ ඔබන්නේ. 🤣🤣🤣
    ඒකනෙ ඉඟුරු දීලා මිරිස් අරන් කරගත්ත දෙයක්.
     
    • Like
    Reactions: hirashgeff

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    13,919
    17,803
    113
    ඔව්ව නොකා හිටපන්. බඩ වගේද රට. කන්න නැත්තන් හුලන් බිබී හරි ඉන්න අපිට රටක් තියෙන එක ගැන සතුටු වෙයන්.
     
    • Haha
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,639
    7,340
    113
    Lakwan
    නම හෙලිනොකරපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් එයාගේ ප්‍රොජෙක්ට් එකක්කට කලේ සීනි වල සංයුතිය ගැන
    එකේදි හෙළිවෙලා තීනවා රටින් ගේන සීනි වල විෂ ද්‍රව්‍ය අඩංගු උනා කියල
    දැන් ලංකාවේ සෙවනගල කන්තලේ හදන සීනි තමයි හොඳ
    ඔව් ඔයාල එහෙමද හිතං ඉන්නේ
    ඒ ආචාර්යවරයම කියනව ලංකාවේ හදන සිනිවලත් විෂ රසායන අඩංගුයි කියල
    පුළුවන්තරම් සීනි කෑම අඩු කරන්න කියල එතුමා කියන්නේ
    රජයට එයා යෝජනාවකුත් කරලා තීනවා සීනි වලට රුපියල් 500ක විතර බද්දක් ගහන්න කියල වැඩිපුර සීනි කෑම අධ්‍යර්ය්මත් කරන්න

    හාල් ගැන අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ
    ආසනික් වල ඉඳන් රජරට වකුගඩු ලෙඩ
    මේ ඔක්කොම හාල් වලින් නොමිලේ ලැබෙනවා

    ඔයාල රුපියල් 20 ට ගන්න බිත්තර රක්කල බලන්න පැටව් එනවද කියල
    නෑ නේද ? එහෙනං පැටියෙක් එන්නේ නැති බිත්තරයක් කාල ඇඟට ලැබෙන්නේ මොනවද ?
    රුපියල් 50ක් දීල දේශීය හෙළ ගම්බිත්තරයක් අරං කන්න

    බයි ලොජික් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 😂😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,185
    17,173
    113
    KY
    මොන කරුමයක් ද බන් මේ. නොන්ඩ පේනයා ආව දවසේ ඉදන් පුදුම කාලකන්නිකමක් ලංකාවට
     
    • Sad
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    13,805
    11,311
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සල්ලි අච්චු ගැහුවට උද්ධමනයක් ඇතිවෙන්නෙ නෑ කබ්බා බ්‍රෝ..

    උඹලගේ රට සංවර්ධිත රටක් වෙන්න යන්නේ. ත්‍රෙඩ් දදා වැලපෙන්නේ නැතිව සතුටු වෙයන් මෙහෙත් බිත්තර 25යි.

    දුක්විඳගෙන අමුතුවෙන් රට යන්න ඕන නෑ රට උඹල එක්කම පිටරටක් වෙන්න යන්නේ🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda