රට පුරා සතියක හර්තාල ව්‍යාපාරයක් අනිද්දා සිට

Kolama

Well-known member
  • Sep 11, 2008
    14,282
    11,272
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රටපුරා සතියක කාලයක් අනිද්දා (20) සිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව සදහන් කරයි.

    ඒ අනුව අනිද්දා සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල නිරතවීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් මහතා කීය.

    occupy wall street justice GIF
    occupy wall street GIF by hateplow

    Source: https://www.lankadeepa.lk/news/රට-පුරා-සතියක-හර්තාල-ව්‍යාපාරයක්-අනිද්දා-සිට/101-611665
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    2,741
    2,537
    113
    20
    කන්කසන් තුරෙ

    RMV එකට එන්න කිව්වෙ එදා ඒකටත් කෙලවයිද😐
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,520
    2,821
    113
    කොහොමත් දිගටම හර්තාල් වෙයි
    තෙල් නැතුව, වාහන නෑතුව , ලයිට් නැතුව කොහොමද බං වැඩ කරන්නේ..
     
    • Like
    Reactions: IMMuhandiram