ow oya kiyana ekath harieka thama kiyanne anurata parliment eke bale thibbe na. arun anurata denne ai?
ow oya kiyana ekath harieka thama kiyanne anurata parliment eke bale thibbe na. arun anurata denne ai?
කැරි බැල්ලිගේ පුතා වද රචනාවක් ලියපන් දොස්තර සාෆි ගැනතව කණ්ඩායමක් ඉන්නව මචන්.
පෝට්ටු කැම්පේන් කර කර රනිල් හොරා කිය කිය පතුරු ගහලා(ඒ කතාව බොරු නෙවෙයි) අන්තිමට ඌටම කියලා පෝට්ටු බල්ලන්ගෙ රෙද්ද බිමටම යන්න නොදී බේරගන්න උන එකේ විලි ලැජ්ජාව වහගන්න හදන සෙට් එකත් ඉන්නවා.
ඔන්න බලපන් ඒ ජාතියෙ උන් ටිකක් මෙන්ෂන් කරන්නං.
@2osama @netudara @Candid-B @BINGU_PUTHA @weer 11 @Pathfinder_A2Z @hirashgeff @dxx @N A K A M U R A
එදා හොරා කිව්වට අද වචනයක් කියන්නෙ නෑ රනිල්ට බැනලා.හැබැයි අපිට නොපෙන්න ඉන්න හදන ලොකු වේදනාවක් තියෙනව හිතයට. ඒක පිටකරන්නෙ අනුරට, ජෙප්පන්ට බැනලා
නැද්ද @ruchira55
රනිල් , සජිත් දෙන්නගේ ඉඳන් ඒ කඳවුරේ පහලම සාමාජිකයා දක්වා තවමත් මනසින් ජීවත් වෙන්නේ 90 දශකයේ. පුතානෝ 100% පියානෝගේ චන්ද කැම්පේන් එක රිපීට් කරද්දී රනිල් 88/89 කැම්පේන් එකක් කරේ තියාගෙන යන්නේ. පහුගිය දශක දෙකක් තිස්සේ මේ එකම දේවල් නැවත නැවත කියනවා මිසක් කිසිම යාවත්කාලින වීමක් නෑ. මාලිමාවේ කැම්පේන් එකට විරුද්ධව එකම සාධනීය විවේචනයක් අදටත් කරගන්න බැරි වුනා මේ දෙන්නටම. ඔහොම කැම්පේන් කරලා කොහොමද චන්දයක් දිනන්නේ?
අනුරය අරන් කොරයි..ඵහෙනම් ඕකා තාම චීනේ, රුසියාව පස්සේ යනවා![]()