රට යන්න උදව් HELP

helayalk

Well-known member
  • Aug 25, 2022
    2,309
    3,533
    113
    මචන්ලා මේ ළමයි තුන් දෙනාට උදව්වක් කරන්න ඕනි. රට යන එක ගැන හොදටම දන්න අය මේකට උදව් කරන්න.

    1. පළවෙනි කෙනාට අවුරුදු 27(BOY). Quantity Surveying Degree එකක් තියනවා Liverpool John Moores University - Uk. ;Experience -4 Years

    2. දෙවනි කෙනාට අවුරුදු 26(BOY) - Architecture Degree එකක් තියනව Liverpool John Moores University - Uk ; Experience 2 Years

    3. තුන් වෙනියා ට අවුරුදු 27(BOY) - City & Guild Advanced Diploma එකක්තියනවා Civil Engineering වලට; Experiecne -3 Years

    මේ ළමයි තුන් දෙනා මගේ ක්ලාස් ආපු දරුවෝ 3 දෙනෙක්. මේ අය LinkedIn, naukrigulf, Glassdoor, Bayt හරහා UAE, Oman, ARAbiවගේ රටවල්වලට ඇප්ලයි කරලා තිබුනා. ඒත් ෆේක් ඉන්ටවීව් ඇරෙන්න ඇත්ත ඒවගෙන් කතා කරලා තිබුනේ නැහැ. ලංකාවේ Construction industry එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මේ ළමයින්ට ලංකාවේ හිටියත් කරන්න කිසිම ජොබ් එකක් නැහැ.මේ වගේ අයට යන්න පුළුවන් වෙන රටවල් මොනවද? Ausi, Uk, Canada යනව නම් Path එක මොකක්ද? කීයක් විතර යයිද? ( දළ අදහසක් තිබුනත් ඇති, මේ ලමයි ලොකු සල්ලි කාරයෝ නෙමෙයි) 3 වෙනි ළමයට ඩිග්‍රී නැති නිසා එයාටdegree top up කරන්න වෙන රටකට යන්න බැරි වෙයිද? මේ ගැන දන්න අය පිළිතුරක් දෙන්න. ඔයාලා දන්න හොද consultant කෙනෙක්ගේ විස්තර දුන්නත් කමක් නැහැ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,169
    24,100
    113
    Homagama

    Study thama option eka

    1. muta MSC ekata yanna kiyapan. Scholarship ekak set karaganna puluwan weyi
    2. mutath MSC thama
    3 weniyata AL thiyanawa neda? muta BSC ekakata yanna wenne. muta tikak wadi gaanak yanawa

    Finland try karanna kiyapan.
    wadi withara one nam contact karanna kiyanna
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    2,309
    3,533
    113
    The correct move...I second it

    :yes:
    Thanks
    Study thama option eka

    1. muta MSC ekata yanna kiyapan. Scholarship ekak set karaganna puluwan weyi
    2. mutath MSC thama
    3 weniyata AL thiyanawa neda? muta BSC ekakata yanna wenne. muta tikak wadi gaanak yanawa

    Finland try karanna kiyapan.
    wadi withara one nam contact karanna kiyanna
    තැන්ක්ස් මචන්. හැමෝම AL pass උන ළමයි. English Knowledge එකත් හොදට තියනව. මම ඒ අයට විස්තර කියන්නම්
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,727
    2,184
    113
    මේ අය LinkedIn, naukrigulf, Glassdoor, Bayt හරහා UAE, Oman, ARAbiවගේ රටවල්වලට ඇප්ලයි කරලා තිබුනා. ඒත් ෆේක් ඉන්ටවීව් ඇරෙන්න ඇත්ත ඒවගෙන් කතා කරලා තිබුනේ නැහැ.
    Middle east mehe indala apply karala job ganna amarui...ehma karanawa nam ehe gihin apply karanna one....hethuwa tiyena workforce competetion eka PAK,IND,BAN,PHIL,INDO un sahena ehe innwa....ehema tiyeddi apita visa hadala deela un a ratawal walata ganeeda..??
    Ganna pluwan itin...bt 0.1% wage andunumkam matha wage mokak hari jilmart ekak dala :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,169
    24,100
    113
    Homagama
    Thanks

    තැන්ක්ස් මචන්. හැමෝම AL pass උන ළමයි. English Knowledge එකත් හොදට තියනව. මම ඒ අයට විස්තර කියන්නම්
    Me channel eke thiyanawa A-Z yana widiha.
    Harima lesi wadak thiyenne. but India yanna one mehe Finland embassy ekak nathi nisa

    -333-

    Well-known member
  • Aug 3, 2014
    7,637
    8,888
    113
    30
    ෆින්ලන්ඩ්
    මේ කාලේ හැටියට කීයක් විතර වියදමක් යයිද?
    ඒක නම් කියන්න හරියට දන්නේ නැහැ. යන course එක, යන පළාත, එහෙම බලපානවා. කට්ට කන්න පුලවන් වයස නිසා යන ගාන ඉක්මනින් cover කර ගන්න පුළුවන්. කට්ට කිවුවේ, මහන්සි වෙලා රැයක් දාවලක් බලන් නේ නැතුව වැඩ කරන්න පුළුවන් කාලේ නිසා. නැතුව අමුම අමු දුකක් විදින්න ඕන කියන අදහස නෙමේ. Odd job කීපයක් කරලා ගොඩ දාගන්න පුළුවන්. TAX වැඩි. ඒ උනාට හම්බ කරන්න පුළුවන්. හොර බොරු කරන්න නම් හිතනවත් එපා. පොඩි දේටත් deport.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    2,309
    3,533
    113
    ඒක නම් කියන්න හරියට දන්නේ නැහැ. යන course එක, යන පළාත, එහෙම බලපානවා. කට්ට කන්න පුලවන් වයස නිසා යන ගාන ඉක්මනින් cover කර ගන්න පුළුවන්. කට්ට කිවුවේ, මහන්සි වෙලා රැයක් දාවලක් බලන් නේ නැතුව වැඩ කරන්න පුළුවන් කාලේ නිසා. නැතුව අමුම අමු දුකක් විදින්න ඕන කියන අදහස නෙමේ. Odd job කීපයක් කරලා ගොඩ දාගන්න පුළුවන්. TAX වැඩි. ඒ උනාට හම්බ කරන්න පුළුවන්. හොර බොරු කරන්න නම් හිතනවත් එපා. පොඩි දේටත් deport.
    thanks
     
    • Like
    Reactions: Rumeshzoysa

    hancok

    Well-known member
  • Aug 16, 2008
    32,798
    11,601
    113
    29
    පිළි-ඇඳි-දොළ
    Ekath ehema tamai ithin. Habai samaharu innawa civil engineer wage ekaka competition wadi wela visa ganna amaru unama technologist wage ewain dana aya. Degree aran ehema dana ayata e points tika enawane
    aaah owne.kohomath ohe awilla civil eng ma job hambennathi nisa skill assessment ekenuth eng kiyala ganna puluwan awrudu gaana adui athi