රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි දීම

krizta

Well-known member
  • Nov 9, 2007
    17,907
    3,864
    113
    54
    400 : Bad Request
    Show money karanna ehema baha, owa wenama karana minissu innava. Example Canada yanna 80laks walata per month 200K vage gannava. Immigration lawyer kenkwa set karala denna eyalata.. ethakota oyata salli pennna one masa ganata show money kenata gewanna vitatai tiyenne..
     
    • Like
    Reactions: turbo121

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,771
    35,652
    113
    සේදවත්ත
    ලොයර් කෙනෙක් ගාව සයින් කරලා , බ්ලොක් එකවුන්‍ට් එක්කට දාල දියන් බැංකුව එක්ක කතාකරල , බ්ලොක් එකවුන්ට් එක්ක සල්ලි දෙපාර්ශවය නැතුව ගන්න බෑ
     
    • Like
    Reactions: turbo121

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,326
    11,087
    113
    මහනුවර
    Podi eka ubath ekka taraha wenawa.gedara aya himita maga ariy.oka tama wenne.
    මේක උබ කොහේ හරි ලියලා තියාගනින්.

    ඇපයක් තියාගෙන දෙන්න . ලොයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරලා ලිවුව්‍මක් ගන්න
    ගන්න කොට කියන කථා නැහැ දෙන්න ගියාම
    ඔය මගුල් වැඩක් නෑ බං. දෙන්නේ නැති එකා දෙන්නේ නෑ
    ------ Post added on Feb 13, 2024 at 12:53 AM
     
    • Like
    Reactions: turbo121

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,070
    13,306
    113
    Auckland
    සල්ලි ඉල්ල ගන්නකන් උන් උඹේ පස්සෙන් එනව
    සල්ලි දුන්නට පස්සෙ උඹ උන්ගෙ පස්සෙන් යනව 😁🤣

    Minissu taman ge wade karagannakan vitarai ban passen enne, naayoth ehemai

    :rofl: :yes:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    2,776
    2,959
    113
    අත්සන් නොකර දෙනව නම් හිත හදාගෙන දීපන්. රට මොකක්ද?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,024
    9,722
    113
    මගෙනුත් නෑදෑ පකෙක් ඉල්ලුවා මං නෑ කිව්වා.
     
    • Haha
    Reactions: turbo121

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    1,063
    873
    113
    මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
    ubta laksha 30 k dennata?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,536
    364
    83
    40
    @ Lankawe oi
    මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
    uba denavanan aniva lawyer laga agreement ekak dala wede karapan... adumagane land ekak hari tiyagena deyan..dankale mokekwath sure ne
     
    roshan fernando

    Junior member
  • Sep 11, 2006
    79
    72
    18
    mcn gaana podi unath loku unath nadeyoth ekka ganu denu karaddi kalpanawen. koikath legal widiyata karoth hondai neda? ethakota nadeya nathath salli tikawath thiyei. naththam kohomath umbata nadeya nathi weno oken passe sallith ekkama.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,080
    403
    83
    CS OR DotA map eke
    මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්

    mehma karapan machan. Laksha 30k nam one. Uba unta Laksha 27k deela ithuru 3 ungen illa ganin. eeta passe FD ekak daala bank balance confirmation eka aragena FD ekata against loan ekak aran ube laksha 27 ganin.

    Normaly show money scene eka karanne ehemai machan
     
    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    291
    63
    Panadura
    show money karana kenek set karala denna
    Eth oya gaana yanawa bn.maase poliya 2%-3%. කෝටියක් ගත්තොත් ලක්ශ 2-3 ක් ගෙවන්න ඕන උන්ට. Funds ආපු proof නැත්නම් මාස 6 කට වඩා පරන වෙන්න ඕන. ඔන්න උබ ලැන්ඩ් එකක් හරි මොකක් හරි ප්‍රොපටි එකක් විකුනලා සල්ලි ගත්තනම් දවසක් බෑන්ක් එකේ තියෙන්න ඕනෙත් නෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,309
    18,005
    113
    චී ලංකාව
    මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
    ඇපයක් නැතුව දෙමව්පියන්ට හැර කාටවත් සල්ලි දෙන්න එපා. මම නම් හොද පාඩම් ඉගෙනගෙන තියෙනවා. පස්සෙ හොදත් කරලා බැනුනුත් අහන්න වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,797
    41,879
    113
    මාලඹේ
    මේක උබ කොහේ හරි ලියලා තියාගනින්.

    ඔය මගුල් වැඩක් නෑ බං. දෙන්නේ නැති එකා දෙන්නේ නෑ
    ------ Post added on Feb 13, 2024 at 12:53 AM
    ඇපයක් තියෙනවා නම් කොහොමත් දෙන්න වෙනවා .
    ඌ කොහොමත් බයට දෙනවා
    දුන්නා හරි නැතුව හරි පස්සේ නීත්‍යානුකලව පියවරක් ගන්න සල්ලි දුන්නා කියන ලියුම වැදගත් වෙනවා බං
    100% ප්‍රායෝගික නොවුනත් ඌ බැඳිලා ඉන්නවා ගත්ත සල්ලි දෙන්න
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    643
    1,016
    93
    උබ මෙහෙම කරපන්.
    උබ ලග සල්ලි නෑ. Wife ගෙ fixed deposit එකකින් අරන් දෙන්නෙ කියපන්.

    Letter එකක් ඕනිමයි කියල wife ලෙඩේ දානව කියපන්.

    Wife නැති තැනක ඕක කතා කරපන්. Wifeටත් කියල තියනපන් එහෙම.

    උබ මෙහෙම කරපන්.
    උබ ලග සල්ලි නෑ. Wife ගෙ fixed deposit එකකින් අරන් දෙන්නෙ කියපන්.

    Letter එකක් ඕනිමයි කියල wife ලෙඩේ දානව කියපන්.

    Wife නැති තැනක ඕක කතා කරපන්. Wifeටත් කියල තියනපන් එහෙම.

    අපි කරන්නෙ මෙහෙම. Wife පැත්තෙ කෙනෙක් සල්ලි ඉල්ලුවොත් wife ගෙ සල්ලි නෑ. මගෙන් ඉල්ලල දෙනව කියල දෙන්නෙ. එතකොට පරක්කු නොකර දෙනව.
    ------ Post added on Feb 13, 2024 at 4:06 PM
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    539
    196
    43

    ekath maru idea eka
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    468
    71
    28
    everywhere
    දෙන්නම ඕන නම් lawyer එක්ක ලියල මුද්දර උඩ අත්සන් කරල bank account එකට දාපන්.