Last edited:
හෙට bump වෙන threadඕවා බොරු වුනොත් හෙට ඉඳන් ලපයා අැතුලේ..![]()
ow ban. dan owa kiwwa kiyala wadak na dapan naduwak. mokada lankawe adikaranaya thaama swaadinai. nattam oya lawyersla uthgoshana kerena unwa dawasin eliyata ganne nane.Ow minissu danagena makkarannada
Owata legal action aran passei kiyanna tibbe
Aluth aewa degolloma aekahu wela karanna aeththe.අළුත් ඒවා කියන් නෑනේ
පරණ ඒවාමනේ කියන්නේ
පාර්ලිමේන්තුවෙ කියන්න පුළුවන් කම තියෙනකොටත් එලියට ඇවිත් කියනව කියන්නෙ බොරු වෙන්න තියෙන ඉඩ අඩුයිඕවා බොරු වුනොත් හෙට ඉඳන් ලපයා අැතුලේ..![]()
parana ewa horakam nemeida?අළුත් ඒවා කියන් නෑනේ
පරණ ඒවාමනේ කියන්නේ
Wadak ne max 2 weeks yai. itapase owa okkoma amathakai. If you want I can give you a list of stuff that has been forgotten. But I am too lazy to do that.
ඕව එක එකා අහල තියනවා. සමහර උන් අහල නෑ . කියලා තියෙන්නෙත් එක එක තැන වල.අළුත් ඒවා කියන් නෑනේ
පරණ ඒවාමනේ කියන්නේ