හොද රටවල් කියන ඒවට ගිහින් අතොරක් නැතිව වැඩ කරලා, හුන්ඩු එපාර්ට්මන්ට් එකක ඉදලා, බ්‍රෑන්ඩඩ් බඩු ගත්තම, දියුණු සිටි එකක ඉදන් සෙල්ෆි ගැහුවම, සමාජ මාධ්‍ය වල රගන උන් තමයි රටට කෙල වෙනකං බලන් ඉන්නෙ. අපි ගොඩ ගියා ලංකාවේ ඉන්න උන්ට කෙල වෙන්න ඕනි, නැත්නම් වෙනසක් නෑ වගෙ මානසිකත්වයක් උන්ට තියෙන්නෙ.
උන්ට වඩා පට්ට ආතල් එකක් ගන්නවා ලංකාවේ ඉදන් හොදට හම්බකරන උන්. සල්ලි තියෙනවා නම් ලංකාවේ තියෙන ආතල් වෙන කොහෙද බං තියෙන්නෙ.
උන් හොද රටකට ගිහින් වින්ටර් එකෙ ඇට දෙක පූට්ටු කරන්, සතියෙම වැඩ කරලා දන්නෙම නැතිව වයසට යනවා. උන් අහුවෙච්ච ගැටෙ උන්ට තේරෙන්නෙත් නෑ.
බලපං මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් කකුලෙන් අදිනවා. රට හැදෙන්න දෙන්නෙම නෑ.
ඉදපල්ලා රුපියල ශක්තිමත් කරලා, තොපිට උකොලා ගන්නෙ.
ඔසී ඉන්න එකෙක් නහයෙන් අඩනවා 180ට බැහැලලු ඩොලර් එක.
රට ගොඩනැගීමට මාලිමා ආණ්ඩුවට අපි හැමෝම සහයෝගය දෙන්න ඕන.