රට වැටෙනකම් බලන් ඉන්න පිටරටවල පුප දෙන උට්ටිගෙ පුටාලා

ruka!

Well-known member
  • Jun 17, 2011
    627
    512
    93
    ඉතින් බන් ඇඬියාව නවත්තලා කකුලෙන් අදින උන්ට පුපෙන් යන්න සුපිරියට වැඩ දාන්න කියපන්කො ඔය කටවල් ටික පූට්ටු වෙලා යන්න.

    එන්න කලින් නොදන්න දෙයක් නෑ, කරන්න බැරි දෙයක් නෑ, සියල්ල දත් වගේ ටෝක් දීලා දැන් මොනවත් දන්නෙ නෑ වගේ මන්දබුද්ධික ලයින් දෙන්න ඕනි නෑනේ.
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,453
    113
    ඉතින් බන් ඇඬියාව නවත්තලා කකුලෙන් අදින උන්ට පුපෙන් යන්න සුපිරියට වැඩ දාන්න කියපන්කො ඔය කටවල් ටික පූට්ටු වෙලා යන්න.

    එන්න කලින් නොදන්න දෙයක් නෑ, කරන්න බැරි දෙයක් නෑ, සියල්ල දත් වගේ ටෝක් දීලා දැන් මොනවත් දන්නෙ නෑ වගේ මන්දබුද්ධික ලයින් දෙන්න ඕනි නෑනේ.
    28Jwx3y.jpeg
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    627
    512
    93
    බලපං මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් කකුලෙන් අදිනවා. රට හැදෙන්න දෙන්නෙම නෑ.

    සිරාවටම මොනාද කකුලෙන් අදින්න කරන්නේ? සෝශල් මීඩියා වල බයිට් කරන එකද? ඒවට මානසිකව වැටිලා නිසාද වැඩක් කරගන්න බැරි?

    අනිත් උන් ආන්ඩු කරද්දි හරි හෝ වැරදි හැම රෙද්දටම පාරට බැහැගෙන ස්ට්‍රයික් කරගෙන මුන් කරා වගේ කකුලෙන් ඇදිලි නම් මුන්ට කවුරුත් කරන්නේ නෑනෙ තාම.
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    1,805
    1,169
    113
    wanathamulla
    හොද රටවල් කියන ඒවට ගිහින් අතොරක් නැතිව වැඩ කරලා, හුන්ඩු එපාර්ට්මන්ට් එකක ඉදලා, බ්‍රෑන්ඩඩ් බඩු ගත්තම, දියුණු සිටි එකක ඉදන් සෙල්ෆි ගැහුවම, සමාජ මාධ්‍ය වල රගන උන් තමයි රටට කෙල වෙනකං බලන් ඉන්නෙ. අපි ගොඩ ගියා ලංකාවේ ඉන්න උන්ට කෙල වෙන්න ඕනි, නැත්නම් වෙනසක් නෑ වගෙ මානසිකත්වයක් උන්ට තියෙන්නෙ.

    උන්ට වඩා පට්ට ආතල් එකක් ගන්නවා ලංකාවේ ඉදන් හොදට හම්බකරන උන්. සල්ලි තියෙනවා නම් ලංකාවේ තියෙන ආතල් වෙන කොහෙද බං තියෙන්නෙ.

    උන් හොද රටකට ගිහින් වින්ටර් එකෙ ඇට දෙක පූට්ටු කරන්, සතියෙම වැඩ කරලා දන්නෙම නැතිව වයසට යනවා. උන් අහුවෙච්ච ගැටෙ උන්ට තේරෙන්නෙත් නෑ.

    බලපං මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් කකුලෙන් අදිනවා. රට හැදෙන්න දෙන්නෙම නෑ.

    ඉදපල්ලා රුපියල ශක්තිමත් කරලා, තොපිට උකොලා ගන්නෙ.

    ඔසී ඉන්න එකෙක් නහයෙන් අඩනවා 180ට බැහැලලු ඩොලර් එක.

    රට ගොඩනැගීමට මාලිමා ආණ්ඩුවට අපි හැමෝම සහයෝගය දෙන්න ඕන.
    Palayan jeppo gihin wadak bala ganin wadak naththam ran wala ta digree eka hoyaganna help karapan
     
    • Haha
    Reactions: Dr.Amdan and ruka!