රට විවෘත කරන දිනය ගැන රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    5,288
    8,059
    113
    මහරගම
    සති 4කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දකින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    ඇය සඳහන් කළේ, ඒ අනුව ලබන සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇති බවය.

    සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද (සැප්. 14) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කළාය.

    “සති හතරක් ලොක්ඩවුන් එකක් ප්‍රකාශයට පත් කිරීම තුළ අපි දකිනවා රෝගීන්ගේ අඩුවීමක්. ඒ වගේ ම, මරණවල අඩුවීමක්. සමහරු මොන චෝදනා එල්ල කෙරුවත් මේ ලොක්ඩවුන් එක විශාල පිටිවහලක් වුණා.

    ලබන සඳුදායින් පස්සේ රට විවෘත කරලා, එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමය කරමින් රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.”
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    25,711
    5,405
    113
    adala nene
    ආ බාර් අරින දවස නේද
    so-excited-freaking.gif
     
    • Like
    Reactions: TNHM

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    2,385
    650
    113
    AACHige reddak open karanawa. isso wade kade indala cargills hardware , saloon yanakan okkoma open. Bar eka vitarai wahala tienne. ekat backdoor open da dan na. normal dawasakatat wada traffic me dawas wala. busut yanawa kiapan ko. policiya eha patte keels eket polima, policiye unot badu ganne eken

    oita wada hodai kramanukulawa rate wahala tiyenne monaada kiala kiuwa nam. list eka adui ne
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,066
    6,615
    113
    බලපන් කොච්චර විශේශද්ය උනත් වැඩක් නෑනෙ ජීවන රටාව කොරෝනා වලට හුරු කරගෙන රට අරින්න ඕන කියල දැණ් තමයි මෙයාට තෙරිලා තියෙන්නෙ. රට වැහුවම කොහොමත් ලෙඩ්ඩු අඩුවෙන එක විතරයි වෙන්නෙ. මොකද ඕක හැමදාම වහන් ඉන්නද?
     
    • Like
    Reactions: NRTG