රට විවෘත කරන දිනය ගැන රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියයි

ela

Well-known member
  • Jul 4, 2006
    5,152
    2,502
    113
    N/A
    බලපන් කොච්චර විශේශද්ය උනත් වැඩක් නෑනෙ ජීවන රටාව කොරෝනා වලට හුරු කරගෙන රට අරින්න ඕන කියල දැණ් තමයි මෙයාට තෙරිලා තියෙන්නෙ. රට වැහුවම කොහොමත් ලෙඩ්ඩු අඩුවෙන එක විතරයි වෙන්නෙ. මොකද ඕක හැමදාම වහන් ඉන්නද?
    ඔවු හැමදාම වහන් ඉන්නෝනෙ.
    මට ෆ්රීලාන්සින් ටිකක් කරගන්න චාන්ස් නැති වෙනව රජයෙ සේවය 100% කරාම.
    රජයෙ සේවෙ අඩු වොලියුම් දුවනවා නම් රට අරිනවා නෙවේ රටටම ඇරියත් මට කමක් නැහැ.
     
    • Haha
    Reactions: pathaleiretta

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    2,055
    1,221
    113
    බලපන් කොච්චර විශේශද්ය උනත් වැඩක් නෑනෙ ජීවන රටාව කොරෝනා වලට හුරු කරගෙන රට අරින්න ඕන කියල දැණ් තමයි මෙයාට තෙරිලා තියෙන්නෙ. රට වැහුවම කොහොමත් ලෙඩ්ඩු අඩුවෙන එක විතරයි වෙන්නෙ. මොකද ඕක හැමදාම වහන් ඉන්නද?
    මෙයා ගැන නං කතා කරලා තේරුමක් නෑ. කිසිම ප්‍රායෝගික දැනුමක් නැති කෙනෙක්
     
    • Like
    Reactions: pathaleiretta