රට හෝ යම් යම් ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමීම සම්බන්ධයෙන් හෙට (23)දිනයේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය. #corona #weekendlockdown

yapa100

Well-known member
  • Oct 21, 2009
    4,111
    3,706
    113
    අපේ ගෙදර
    🔴 දැනට රට ඇතුළේ මතුව ඇති කොරෝනා අවදානම හමුවේ රට හෝ යම් යම් ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමීම සම්බන්ධයෙන් හෙට (23)දිනයේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ජාවකදීය.

    මෙම සාකච්ජාවට විශේෂඥ වෛද්‍යවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, මැතිඇමැතිවරුන් ඇතුලු විශේෂ පිරිසක් සහභාගී වීමට නියමිතය.

    කෙසේවෙතත් දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දී ඇත්තේ දැනට පවතින තත්ත්වය යටතේ රට යම්කිසි වසාදැමීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බ රපතළ විය හැකි බවකි.

    ඒ අනුව ඉදිරිපත්ව ඇති කරුණු සාකච්ජා කොට හෙට දිනයේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
    source -
    https://lakdisa.com/lak-article-tommorow-22-04-2021/

     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,249
    6,547
    113
    රට වහනන්නැ. වැහුවොත් ස ට යන එන මං නැ. ආයිත් ඉතින් ගෙදර යනවා කියන එක ඉර හද වගේ. දැනටත් ඇදන් යන්නේ අමාරුවෙන් නේ.

    නමුත් ඉතින් මරණ ගානයි ලෙඩ්ඩු ගානයි නම් හුල්ලන්න වෙයි. මිනිස්සුනේ කවුරු උනත්. අපි අපිමයි. ලොක්කො බේරෙයි. අසරණ අපි ඉතින් සදා සොත්ති

    #WEEKEND LOCKDOWN
    තාම තියලත් නැතුව කොහොමදමෙහෙම කියන්නෙ
    ------ Post added on Apr 22, 2021 at 10:49 PM
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    4,111
    3,706
    113
    අපේ ගෙදර
    රට වහනන්නැ. වැහුවොත් ස ට යන එන මං නැ. ආයිත් ඉතින් ගෙදර යනවා කියන එක ඉර හද වගේ. දැනටත් ඇදන් යන්නේ අමාරුවෙන් නේ.

    නමුත් ඉතින් මරණ ගානයි ලෙඩ්ඩු ගානයි නම් හුල්ලන්න වෙයි. මිනිස්සුනේ කවුරු උනත්. අපි අපිමයි. ලොක්කො බේරෙයි. අසරණ අපි ඉතින් සදා සොත්ති


    තාම තියලත් නැතුව කොහොමදමෙහෙම කියන්නෙ
    ------ Post added on Apr 22, 2021 at 10:49 PM
    අද ප්‍රනාන්දු පුල්ලේ කිව්වා දෙරනේ හෙට එක ගැන කතා කරනවා කියලා.කියපු විදිහට කරයි වගේ.
     
    • Like
    Reactions: hodakolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,249
    6,547
    113
    අද ප්‍රනාන්දු පුල්ලේ කිව්වා දෙරනේ හෙට එක ගැන කතා කරනවා කියලා.කියපු විදිහට කරයි වගේ.
    පොඩි හරි එකක් දාන්න වෙයි. ගිය සැප්තැම්බරේ අර ගාමන්ට් සින් එක වෙලාවෙත් වැහුවනම් ගොඩක් පාලනය වෙලා. දැන් නම් පරක්කු වැඩියි. අවුරුදු ජයටම ගියානේ. Pcr කරේමනැනේ.
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    2,587
    1
    6,747
    113
    Nuwara eliya
    Redda tamai rottha pitin nuwara eliye minissu full una giya satiyama mask ekak kiya tissue kallak wath na . Wela iwara una gaman baila gahanawa 😠😠😠😠😠😠😠😠😠😠😠😠😠 ahinsaka minihata num dad a kida hama dema gahai
    Godaak awlen type kere 🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐 safty pitin hiiyath boruwata ahuwena minissunwa quarantine keranawa ambaneka . Report illuwama missing
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,579
    619
    113
    එන්න නටන්න ගයන්න සුන්දර ණුවරඑලිය 2021... :shocked:
    April 01 to 25th

    බලපල්ල තාම ඇඩ් දානවා...කවුද වැරදි
    මේ මිනිස්සු අවුස්සල ට්‍රිප් යවන්නෙ ඇමරිකන් ආන්ඩුවෙ ඇඩ් වලින්ද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,193
    11,197
    113
    Malabe
    Redda tamai rotta pitin nuwara eliye minissu full una giya satiyama mask ekak kiya tissue kallak wath na . Wela iwara una gaman baila gahanawa 😠😠😠😠😠😠😠😠😠😠😠😠😠 ahinsaka minihata num data kida hama dema gahai
    Godaak awlen type kere 🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐
    තමන්ට කොරෝනා හැදෙන එක වලක්වා ගන්න එක තමන්ගෙ වැඩක්, ආණ්ඩුවට මේ පස්සෙන් කෙවිටක් අරන් මාස්ක් එක දාලද මිටරේ තියන් ඉන්නවද හොය හොයා ඉන්ඩ බැ..නොදන්නකම නෙමේනෙ බබාල නෙමේ ට්‍රිප් ගිහින් කාල බිල හාල කොරෝනත් අරන් ගෙදර එන එකට ආණ්ඩුවට බැනල වැඩක් නැ