රට හෝ යම් යම් ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමීම සම්බන්ධයෙන් හෙට (23)දිනයේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය. #corona #weekendlockdown

nkt

Well-known member
  • Aug 11, 2015
    1,234
    965
    113
    ඒක හරි දොන් නම් දොන් සිමන් නම් සිමන්. එහෙම නෑතිව හරි යන කොට මම තමා හොදටම කලේ කියන්නයි, කෙල වෙනකොට මිනිස්සුන්ට බනින්නයි බෑ. අවවාදයට වඩා අඩුම ගානේ ආදර්ශයවත් තියෙන්න ඕනේ,. තමන් රට වටේ රෑස්වීම් තිය තිය යන ගමන් මිනිස්සුන්ට ට්‍රිප් යන්න එපා කියන්න බෑ.. ඒ වගේම ටිවී චෑනල් වලින් මිනිස්සු පුරෝගෙන ආතල් දෙනකොට අනිත් අයට පරිස්සම් වෙන්න කියන්න බෑ. පී සී ආර් අඩු කරලා දෑන් බෑනලා වෑඩක් නෑ.. කරන්න තිබ්බේ එක රටක් එකම නීතියක් දාන එක කොරොනා මඩින්න.. තොණ්ඩා එක්ක රටේ වටේ යනවා වගේ සිද්ධි මතකනේ
    eka ratak eka neethiyak? :rofl: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,949
    28,931
    113
    එකමත් එක රටක
    ධාතු වැඩ කරන්න එපා භල්ලො
    පල පල.. කොරෝනා නිසා බඩගින්නේ මැරෙන්න බෑ .. උදේම සුපර්මාකට් ගිහින් සති දෙක තුනකට වැඩිපුර වස ටිකක් ගෙන්න ඕනේ. :frown:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,250
    6,547
    113
    පල පල.. කොරෝනා නිසා බඩගින්නේ මැරෙන්න බෑ .. උදේම සුපර්මාකට් ගිහින් සති දෙක තුනකට වැඩිපුර වස ටිකක් ගෙන්න ඕනේ. :frown:
    SLS අනුමත ඇෆ්ලටොක්සින්ම ගනින්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,732
    1
    6,996
    113
    තමන්ට කොරෝනා හැදෙන එක වලක්වා ගන්න එක තමන්ගෙ වැඩක්, ආණ්ඩුවට මේ පස්සෙන් කෙවිටක් අරන් මාස්ක් එක දාලද මිටරේ තියන් ඉන්නවද හොය හොයා ඉන්ඩ බැ..නොදන්නකම නෙමේනෙ බබාල නෙමේ ට්‍රිප් ගිහින් කාල බිල හාල කොරෝනත් අරන් ගෙදර එන එකට ආණ්ඩුවට බැනල වැඩක් නැ
    පඹයෙක් ගෙනාපු 69 ලක්ෂයක් මී හරක් ඉන්න රටක ආන්ඩුවක් වගකීමෙන් වැඩ කරන්න ඕනෙ. කොරෝන නෑ කියල ජනතාවට ඒත්තු ගන්නලා උන් රෝන්දෙ ගිහින් දැන් පුක ගිනි අරන් මිනිස්සුන්ට කෑ ගහල වැඩක් නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    478
    841
    93
    1619150002869.png


    1619154101519.png

    ------ Post added on Apr 23, 2021 at 10:32 AM
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    4,111
    3,706
    113
    අපේ ගෙදර
    🇱🇰 කොරෝනා තෙවන රැල්ල හේතුවෙන් හලාවත කොස්වත්ත පොලීසිය තාවකාලිකව වසා දැමේ. පොලීසිය විවෘත වන තුරු අදාළ රාජකාරී අසල විහාරස්ථානයක සිදුවෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,250
    6,547
    113
    🇱🇰 කොරෝනා තෙවන රැල්ල හේතුවෙන් හලාවත කොස්වත්ත පොලීසිය තාවකාලිකව වසා දැමේ. පොලීසිය විවෘත වන තුරු අදාළ රාජකාරී අසල විහාරස්ථානයක සිදුවෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.
    කියටද අර කියන මිටිම
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,760
    2,069
    113
    Winterfell
    වල් බල්ලෝ. ඔක්කොම කෙල වෙනකල් බලන් ඉදලා දැන් කියනවා පරිස්සම් උනේ නෑ ලු.
     
    • Like
    Reactions: Error365!

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    1,228
    2,070
    113
    වල් බල්ලෝ. ඔක්කොම කෙල වෙනකල් බලන් ඉදලා දැන් කියනවා පරිස්සම් උනේ නෑ ලු.
    අවුරුදු කාලේ ස' මේ රටේ ජනාදිපති වෙලා හිටියනම් මෙහෙම වෙන්නේ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    6,050
    4,155
    113
    සේදවත්ත
    ටොන් පච නිවුස් ශෙයා නොකර ඉදපන් පො%න රුචිරයො..ෆේක් හදාගෙන දගලනව ඇරෙන්ඩ තොට වැඩක් නැද්ද සක්කිලිය
    මෙතන හැම එකාම ෆේක් තමා යකෝ උබත් ෆේක් නේ මොකෝ උබේ අම්මා එරෝසන් කියල නම දැම්මද නිකං පුකේ ඉත්තෑවෝ දුවනව වගේ කෑනොගහ ඉදපන් රාජපක්ෂ පුකක් ලෙවකාගෙන
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    12,354
    2,512
    113
    23 - 27 Lockdown Sri Lanka.
    (Kiyala kathavak thiyenava karoth nam hoday)
    (Mama hariyatama danne ne katakathavakda danne ne)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    4,422
    14,315
    113
    Twilight world

    කිසිඳු ලොක්ඩවුන් කිරීමකට හෝ සංචරණ සීමා පැනවීමකට තීරණයක් ගෙන නෑ - සෞඛ්‍ය අංශ​




    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකා රැස්වීමේදී රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
    ඒ අනුව පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත පවසා ඇති බවටයි වාර්තා වන්නේ.
    එමෙන්ම කිසිඳු ලොක්ඩවුන් කිරීමකට හෝ සංචරණ සීමා පැනවීමකට තීරණයක් ගෙන නොමැති බව ද සෞඛ්‍ය අංශ පවසනවා.
    එහෙත්, ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන උත්සව නතර කිරීමට පියවර ගන්නා ලෙසට ද මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
    අද පැවැති මෙම රැස්වීමේදී ගත් තීන්දු තීරණ පිළිබඳ අද පස්වරු 03 ට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී කරුණු ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.




    nethnews.lk