රන්ජන්ට හිරේ ඉන්න වෙන්නේ වසර 2යි මාස 08යි

dxx

Well-known member
  • Dec 26, 2011
    11,396
    9,346
    113


    බරපතළ වැඩ සහිත සිවු වසරක සිරදඬුවම් නියම කෙරුණු සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ ඉදිරි සිරගත කාලය වසර 2යි මාස 08කින් ගෙවී යෑමට නියමිතව ඇති බව බන්ධනාගාර අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

    සිරගත වන පුද්ගලයන්ට වසරකට ගෙවිය යුතු දඬුවම් කාලය මාස 8ක් ලෙස ගණනය කරන බවත් ඒ අනුව රන්ජන් රාමනායක මහතාට නියමව ඇති සිරදඬුවමින් වසර එකයි මාස හතරක් අඩුවන බවත් එම අමාත්‍යාංශය පවසනවා.

    ඉහත කී ආකාරයට රන්ජන් රාමනායකට සිය වසර දෙකයි මාස අටක සිරදඬුවමක් ගෙවීමට සිදුවන බව පවසන එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් මාධව වීරසිංහ පවසන්නේ යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාරය තුළ පසු නොවන සිරකරුවන්ට මෙම වරප්‍රසාදය හිමි නොවන බවයි.

    https://www.citizen.lk/news/78197
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,396
    9,346
    113
    Api hire giyoth nam niyama karanawatath wediya inna wenawa
    ඵහෙම ඵකක් නෑ කල් ක්‍රියාව හොඳ නම් ඉන්න කාලය අඩු වෙනවා..ඵහෙම වෙලා අාපු සාමාන්‍ය මිනිසුන් ඕන තරම් ඉන්නව.

    මට මතක උබත් ඉස්සර හොද බයියෙක්නේ නේද මොකද වෙනස් වුනේ? :P
    හොඳ බයියෙක් කියන්න බැහැනේ..වැරදි දේට වැරදියි කියල අැති..දැනුත් කරන්නෙ ඒක..මරාගෙ සිරාගෙ කාලෙ කරෙත් ඒක..
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,465
    1,351
    113
    Internet
    හොඳ බයියෙක් කියන්න බැහැනේ..වැරදි දේට වැරදියි කියල අැති..දැනුත් කරන්නෙ ඒක..මරාගෙ සිරාගෙ කාලෙ කරෙත් ඒක..
    වැරදීමක් එහෙනම් හොද බයියෙක් නෙවේ. :)
    එක කමක් නෑ බන් හරි වැරැද්ද කියන එක තමයි වටින්නේ මට නිකන් අහන්න හිතුනා :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    2,200
    1,158
    113
    ඵහෙම ඵකක් නෑ කල් ක්‍රියාව හොඳ නම් ඉන්න කාලය අඩු වෙනවා..ඵහෙම වෙලා අාපු සාමාන්‍ය මිනිසුන් ඕන තරම් ඉන්නව.


    හොඳ බයියෙක් කියන්න බැහැනේ..වැරදි දේට වැරදියි කියල අැති..දැනුත් කරන්නෙ ඒක..මරාගෙ සිරාගෙ කාලෙ කරෙත් ඒක..
    මාත් මේ උබට නොකියා නොකියා හිටියට මටත් මතකයි 🤣🤣🤣. සිරිසේනයා කරපු ලොකුම වැරැද පාස්කු ප්‍රහාරය.සිරිසේනයයි රනිලයි එකතු වෙලා කරපු ලොකුම වැරැද්ද නිසා තමා අද මේ මෙකයි ශානියි වන්දි ගෙවන්නේ. කොන්ද පනනැති පාලකයන් ඉන්නකොට නීතිය ක්‍රියාත්මක කරන්න ගිය නිලදාරින්ට අත් වන්නේ ඔන්න ඔය ඉරනම.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,396
    9,346
    113
    මාත් මේ උබට නොකියා නොකියා හිටියට මටත් මතකයි 🤣🤣🤣. සිරිසේනයා කරපු ලොකුම වැරැද පාස්කු ප්‍රහාරය.සිරිසේනයයි රනිලයි එකතු වෙලා කරපු ලොකුම වැරැද්ද නිසා තමා අද මේ මෙකයි ශානියි වන්දි ගෙවන්නේ. කොන්ද පනනැති පාලකයන් ඉන්නකොට නීතිය ක්‍රියාත්මක කරන්න ගිය නිලදාරින්ට අත් වන්නේ ඔන්න ඔය ඉරනම.
    මතක් වෙන්න දෙයක් නෑ බං පරණ ත්‍රෙඩ්‍ වල යහපාලනයට කුණු වෙන්න බැන්න.ඒව උඩ ඵනවනේ දැන්.ඉතිං ඒකට හේතු තිබ්බනේ.ඊට කලින් මරා ඉන්නකොටත් ඵහෙමයි..වැරදි දැක දැක කට වහන් ඉන්න බැහැනේ😉
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    834
    523
    93
    පුදුම ගණන් හැදිල්ලක්නෙ ඒක :baffled:
    යහපත් කල් ක්‍රියාවට දඬුවම් කාලය අඩු වෙනවා වගේම වෙසක් එකට, නත්තලට, සිංහල අවුරුද්ද වගේ උත්සව අවස්ථා වලදී, තම සිර දඬුවමෙන් යම් ප්‍රතිශතයක් සම්පුර්ණ කර තිබෙන සිරකරුවන් (උදා. 75%, හෝ 90% වැනි ප්‍රමාණ) ට නිදහස ලැබෙනවා. මේ කියන අවුරුදු දෙකයි මාස අට ඉවරවෙන කිට්ට්ටුව ඒ වගේ පොදු සමාවක් ලැබුනොත් තවත් ඉක්මනින් නිදහස් වෙන්න පුළුවනි.
     
    • Like
    Reactions: LazyLizard