රන්ජන්ට හිරේ ඉන්න වෙන්නේ වසර 2යි මාස 08යි

erozan

Well-known member
  • Mar 18, 2011
    55,473
    6,742
    113
    Malabe
    දවසක් හිරේ නෙමේ කාබරේක ඉන්න එකත් අමාරු දෙයක්, අවුරුදු 2+කියන්නෙ අනේ අපොයි,
     
    • Sad
    Reactions: KrishanL89 and dxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    18,387
    9,511
    113
    මාලඹේ
    ඔය මොඩයාට තව නඩු 60 ගානක් තියෙනවා දෙකක් තුනක් හරියට සෙට් උනාම මැරෙනකම් හිරේ 🤣🤣🤣🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,396
    9,347
    113
    Ithin kohomada hireta yanakotama
    Yahapath kalkriyawa anumana kale.
    Mantri kenek nisada
    ඒක තීරණය කරන්නෙ හිරේ ඉන්න කාලයේ වෙන දේවල් අනුව..නැතුව පට්ටම් අනුව නෙමෙයි..රන්ජ හැබැයි ෂුවර් නෑ..ඉක්මනට තද වෙනවනේ. හිරේ ඉන්න බයියො රන්ජ ඵක්ක වලියක් දාගෙන ප්‍රශ්නයක් අැති කරගත්තොත් සොරි තමා..
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,648
    1,289
    113
    ඒක තීරණය කරන්නෙ හිරේ ඉන්න කාලයේ වෙන දේවල් අනුව..නැතුව පට්ටම් අනුව නෙමෙයි..රන්ජ හැබැයි ෂුවර් නෑ..ඉක්මනට තද වෙනවනේ. හිරේ ඉන්න බයියො රන්ජ ඵක්ක වලියක් දාගෙන ප්‍රශ්නයක් අැති කරගත්තොත් සොරි තමා..
    Eka thamayi mama kiwweth .
    Me article eke widiyata Ranjanta
    Yanna kalinma eka labenawa wage ne.

    Ehrma bannata attata hamba unama
    Randu wena ekak naha.muth chatuwen
    Muge wada tika karawa ganiwi unta kiyala :lol: :lol:
     
    • Haha
    Reactions: dxx

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    1,867
    605
    113
    NWP
    1610620583953.png
     
    • Like
    Reactions: hasithayad

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    4,899
    1
    3,064
    113
    Fantasy
    Eka thamayi mama kiwweth .
    Me article eke widiyata Ranjanta
    Yanna kalinma eka labenawa wage ne.

    Ehrma bannata attata hamba unama
    Randu wena ekak naha.muth chatuwen
    Muge wada tika karawa ganiwi unta kiyala :lol: :lol:
    එහෙම වලි දාගන්න බෑනේ මල්ලි අපි ඔක්කොම ඇතුලෙ ඉන්න කොල්ලොනේ මල්ලි නේද මල්ලි කියලා ටෝක දෙයි
     
    • Haha
    Reactions: sakuntha1996

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    2,002
    2,769
    113
    ඇයි එන්නද ?
    @dxx මට මේ අවස්ථාවේ මතක් වෙනවා account දෙකක්

    1. සඳුන් බුවා
    2. @Anatha sinhalu

    ;-)

    හරිද මන්ද

    ලොල් පුක්ජොසාට එකවුන්ට් එකත් මාරු වෙලා. ඉදල හිටලා මෙවගෙනුත් වරෙන් පාස්කු විකුණන් කාපු පිංපියා @nicjosh83 @Mawathagama :ROFLMAO: